My new table is ready!

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    1,842
    2,316
    113
    යකෝ දැන් උබල ඕක කියන්න ගත්තොත් මේක ඕකත් කරනවා .
    පව් අසරනයව අමාරුවේ දාන්න එපා
    මචන් නරක නිල් බුද්දිමතා මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් තියනව බැරි ඒව තියනව. උබ හිතනවද මේ තලගොයි කැලේ ඉන්න නාකියට ගෑනු කැමති වෙයි කියල. 😂
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,378
    1,900
    113
    මචන් නරක නිල් බුද්දිමතා මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් තියනව බැරි ඒව තියනව. උබ හිතනවද මේ තලගොයි කැලේ ඉන්න නාකියට ගෑනු කැමති වෙයි කියල. 😂
    අපෝ පුළුවන් බං .
    මුට ගෙයක් තියෙනවා, හොද income එකක් තියෙනවා .
    අපි නාකිය කිව්වට පෙනුමේ අව්ලකුත් නැහැ .
    අපේ scheme එකේ ඉන්නවා Muslim කෙල්ලෝ ,
    කෙලින්ම Pakistan look එක තියෙන්නේ, උන්ගේ හම දිලිසෙනවා .
    වැඩිය එලියට බහින්නේත් නැහැ, ගෙවල් ඇතුලේමයි ඉන්නේ .
    Muslim අය ගොඩක් වෙලාවට එයාලගේ ආගමෙන් පිට බන්දල දෙන්නේ නැහැ .
    මූටත් ගේමක් නැතුව අව්රුදු 20ක විතර සුපිරි කෙල්ලෙක් ගෙන්න පුළුවන් .
    පොඩ්ඩක් හැමදාම පල්ලි ගිහින් ආගමට devoted කියල විතරයි පෙන්නන්න තියෙන්නේ .
    තාත්තලා මූව හොයාගෙන එන්නේ දුවල දෙන්න .
    උබල අපිට වගේ ගැනුන්ගේ ගෑස් බල බල පස්සෙන් යන්න දෙයක් නැහැ .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    28,559
    2,648
    113
    In the eyes of my girl
    අපෝ පුළුවන් බං .
    මුට ගෙයක් තියෙනවා, හොද income එකක් තියෙනවා .
    අපි නාකිය කිව්වට පෙනුමේ අව්ලකුත් නැහැ .
    අපේ scheme එකේ ඉන්නවා Muslim කෙල්ලෝ ,
    කෙලින්ම Pakistan look එක තියෙන්නේ, උන්ගේ හම දිලිසෙනවා .
    වැඩිය එලියට බහින්නේත් නැහැ, ගෙවල් ඇතුලේමයි ඉන්නේ .
    Muslim අය ගොඩක් වෙලාවට එයාලගේ ආගමෙන් පිට බන්දල දෙන්නේ නැහැ .
    මූටත් ගේමක් නැතුව අව්රුදු 20ක විතර සුපිරි කෙල්ලෙක් ගෙන්න පුළුවන් .
    පොඩ්ඩක් හැමදාම පල්ලි ගිහින් ආගමට devoted කියල විතරයි පෙන්නන්න තියෙන්නේ .
    තාත්තලා මූව හොයාගෙන එන්නේ දුවල දෙන්න .
    උබල අපිට වගේ ගැනුන්ගේ ගෑස් බල බල පස්සෙන් යන්න දෙයක් නැහැ .
    sirawata කොහොමද බන් උන්ගේ හම දිලිසෙන්නේ ඒ විදිහට
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක
    ගැන දේවල් හින්දද නැත්නම් කන බොන දේවල් නිසාද
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,378
    1,900
    113
    sirawata කොහොමද බන් උන්ගේ හම දිලිසෙන්නේ ඒ විදිහට
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක
    ගැන දේවල් හින්දද නැත්නම් කන බොන දේවල් නිසාද
    අනේ මන්ද මචං
    උන් බත් උයද්දීත් ගිතෙල් එහෙම දානවා .
    අමුතු සුවදක් එනවා, එත් බත රසයි .
    අපි පොල් රොටි වගේ හදද්දී වැඩිම උනොත් බිත්තරයක් දාවි,
    මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා, උන්ගේ අම්ම පොල්රෝටි හදද්දී
    අනිවාර්යෙන්ම butter හරි margarine හරි දානවා මාරම රසයි .
    මටනං හිතෙන්නේ ගොඩක්ම ජාන තමයි බං .
    අනිත් එක බං සමහර වෙලාවට පව්ලේ කොල්ල හෙන කලුයි
    එත් උගේ නංගි සුදුම සුදුයි . මාරම scene එක .
     
    • Like
    Reactions: PHBhagya and NRTG