My new table is ready!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    4,959
    1
    3,960
    113
    අනේ මන්ද මචං
    උන් බත් උයද්දීත් ගිතෙල් එහෙම දානවා .
    අමුතු සුවදක් එනවා, එත් බත රසයි .
    අපි පොල් රොටි වගේ හදද්දී වැඩිම උනොත් බිත්තරයක් දාවි,
    මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා, උන්ගේ අම්ම පොල්රෝටි හදද්දී
    අනිවාර්යෙන්ම butter හරි margarine හරි දානවා මාරම රසයි .
    මටනං හිතෙන්නේ ගොඩක්ම ජාන තමයි බං .
    අනිත් එක බං සමහර වෙලාවට පව්ලේ කොල්ල හෙන කලුයි
    එත් උගේ නංගි සුදුම සුදුයි . මාරම scene එක .
    මුස්ලිම් අය saffron කියල ජාතියක් කනවා නිතරම. ලංකාවෙ නම් සෑහෙන ගණන්. ඕවට සුදුවෙලා හම දිලිසෙනව කියල අහල තියනව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,046
    7,238
    113
    KY
    Used පුපක් අරන් මූගේ ගැට්ට.
    කැඩුන එකක් ද කොහෙද අරං හදලා බාසෙක්‍ට කියල.
    අපි නම් ශොරුම් එකෙන් අරන් එනවා බාස්ලට පුප දිදි ඉන්නෙ නැතිව
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    1,934
    752
    113
    NWP
    මාධ්‍යවේදියා - මැතිතුමනි, ස්කර්වියා කියනව ඌ හෙට ගෙදරට මේසෙයක් ගේනව කියල. ඔබතුමා මොකද කියන්නෙ?
    මැතිතුමා - ඌට පිස්සු.....