My Pc Parts

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අවුරුදු 5ක් වගේ කාලයක් crt මොනිටර් එකක් භාවිතා කරලා මම අලුත් මොනිටර් එකක් ගත්තා.
    ඩුබායි වලින් තමයි ගෙන්න ගත්තේ එහේ ගිය කෙනෙක්ට කියලා.
    කලින් එක 17 AOC CRT මොනිටර් එකක්.ඒක තාම වැඩ එලටම.
    අලුත් එක සැම්සුන්ග් B2230 LCD 21.5 අගල්.
    1920x1080 රෙසෙලුශන්.දැට් මීන්ස් 1080p HD.
    මොනිටර් එකෙන් ගේම්ස් පැලෙන්න දෙන්න පුලුවන් 1080p නිසා.ඒත් වීජීඒ එකක් නෑ.දැනට ඉන්ටෙල් dg41rq බෝර්ඩ් එකේ x4500 ග්‍රැෆික්ස්.පස්සේ හොද පවර් සප්ලයි එකයි වීජීඒ එකයි ගන්නවා.
    මේවා ඔක්කෝටම ඩුබායි සල්ලි වලින් 599 ගියා.
    ලන්කාවේ සල්ලි වලින් රු:17970 වගේ තමයි.


    මෙතන ක්ලික් කරන්න වැඩි විස්තර වලට.


    25ank3r.jpg



    තව වයර් ලෙස් කී බෝඩ් එකයි මවුස් එකකුයි ගත්තා.ඒවා ජිනියස් ඒවා.

    විස්තර වලට මෙතන ක්ලික් කරන්න.


    157dq2h.jpg


    2q8n0if.jpg
     
    • Like
    Reactions: uchiha tobi

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mmm dan uba apita monawada karannna kiyanne?

    කෙල්ලෙක් සෙට් උනත් බුට් කෑවත් ඊ බේ එකෙන් මොනා හරි ගත්තත් මොනා හරි වලියක් ගියත් එලකිරි එකේ දි බෙදා ගන්න නිසා මගේ අලුත් කැලි ටික ලැබිමේ සතුට එලකිරි එකත් එක්ක බෙදා ගන්න හිතුනා .ඒකයි දැම්මේ මේවා.
    උබ කමෙන්ට් කරපු එකට තැන්ක්ස්.
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ne ne ban wiluwak kale,machan mama nam hithanne 18.5 inch walata wada loku pc monitor 1 kin wada karanna amarui kiyala,any way .T.V ekak widihata tv box 1k ghala use karanna nam maru.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ne ne ban wiluwak kale,machan mama nam hithanne 18.5 inch walata wada loku pc monitor 1 kin wada karanna amarui kiyala,any way .T.V ekak widihata tv box 1k ghala use karanna nam maru.

    සෙපරේට් ග්‍රෑෆික් කාඩ් එකක් නැතුව උපරිම ප්‍රයෝජනේ ගන්න බෑ.ග්‍රෑෆික් කාඩ් එකක් ගන්න ඕන.සල්ලි නෑ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලකිරි මචෝ
    ෆිල්ම්ස් එහෙම දැන් පලන්න පුළුවන්
    මොනිටර් එක බිත්තියේ එල්ලපන්
    එතකොට අමුතු ගතියක් තියෙනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එලකිරි මචෝ
    ෆිල්ම්ස් එහෙම දැන් පලන්න පුළුවන්
    මොනිටර් එක බිත්තියේ එල්ලපන්
    එතකොට අමුතු ගතියක් තියෙනවා

    ෆිල්ම්ස්,ගේම්ස් පලන්න පුලුවන්.බිත්තියේ එල්ලන්න ඕන.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    එලකිරි මචෝ
    ෆිල්ම්ස් එහෙම දැන් පලන්න පුළුවන්
    මොනිටර් එක බිත්තියේ එල්ලපන්
    එතකොට අමුතු ගතියක් තියෙනවා

    ඔව් ඔව් එක ඇත්ත !!!!! එතකොට නිකන් එනව ගතියක්.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හැබැයි LCD නැතුව LED monitor එකක් ගන්න තිබ්බෙ.ගාන ඩිරාම් 500ක් වගේ වෙන්නෙ.. ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හැබැයි LCD නැතුව LED monitor එකක් ගන්න තිබ්බෙ.ගාන ඩිරාම් 500ක් වගේ වෙන්නෙ.. ;)

    LED 22,23 තිබ්බේ නෑ කිව්වා බලපු කඩේ.සෝ මේක ගත්තා.