මාත් මේ ගැන පෝස්ට් 1 දාන්ඩ හිටියේ.අයියේ ඩුබායි කිවේ ඩියුටි ෆ්‍රී 1න්ද?අපෙත් 1 ක් එනවා එහෙං ටච් කරගෙන.එහෙන් බදු ගන්න 1 හොදද? වොරන්ටි එහෙම තියෙනවද ?ඕනද?පොඩි දැනුවත් කිරීමක් කරනවද ? නැත්තන් වගකීමත් 1 මෙහෙන්ම ගන්න 1 ද හොද?
ඩියුටි ෆ්‍රී එකෙන් නෙවෙයි අරන් තියෙන්නේ.ඩුබායි කඩේකින්.
මේක අතේ ගෙනත් තියෙන්නේ බැග්ස් එක්ක.
මේකට ටැක්ස් මුකුත් ගහලා නෑ.මේකට ඉන්ටර්නැශනල් වොරන්ටි එකක් හම්බුනා.ඒක නිසා අවුලක් නෑ.
ඉන්ටර්නැශනල් වොරන්ටී එකක් නැත්තම් මෙහෙන් වොරන්ටි එකක් එක්ක ගන්න එක හොදයි.
