3Dමම ගන්න ඉන්නෙ මෙන්න මේ මොනිටරේ තමයි. 3D Ready,22 inch (Response time :3milliseconds)
http://www.samsung.com/us/computer/monitors/LS22CMFKFV/ZA
මෙහෙත් හොයාගන්න අමාරුයි මචං. දෝහා වල. ඔය LCD Monitor eka මෙහෙ රියාල් 675ක් වෙනව.
…ලඟදි මම i7 එකක් up කරන්න ඉන්නෙ.3D
oh dude why did u buy this from Dubai since this is available in SL? and no LED?? why?
මම ලන්කාවේ බැලුවා.ඒත් මට හරියන එකක් සෙට් උනේ නෑ.
22 ඒවාවත් 23 තිබ්බේ නෑ බන් LCD/LED.ඔක්කෝම 18.5,19,20 තමයි.
ලොකු වෙනසක් නෑ නේ LED කියලා.LCD බැක් පැනල් එකට LED වලින් දෙන එකනේ LED.
සෝ මේක ගත්තා.ගත්තු ගානට වටිනවා මේක.කැ* කලර්ස්.
ඇසුස් 22 බැලුවා මුලින්.තිබ්බේ 18.5
ඉතින් මේක එට් උනා.මේක ගත්තා.මම රට ගියේ නෑ නේ.ගිය කෙනා මාව කන්ටැක්ට් කරලා ඇහුවා.මම මේක ගේන්න කිව්වා.

dude there is a huge difference! you still gotta learn a lot man
ඕවා ගොඩක් වෙනස් වෙන්නේ 3D 120Hz වලට.
LED වල පවර් එක යනවා අඩුයි LCD වලට වඩා ඇන්ඩ් කලර් ඩිෆරන්ට් එකක් තියනවා.ඒත් මහා ලොකු වෙනසක් නෑ.ඇස් ලොන්ග් ඇස් නොට් ෆෝ 3D ගේමින්ග් අවුලක් නෑ.



ඕවා ගොඩක් වෙනස් වෙන්නේ 3D 120Hz වලට.
LED වල පවර් එක යනවා අඩුයි LCD වලට වඩා ඇන්ඩ් කලර් ඩිෆරන්ට් එකක් තියනවා.ඒත් මහා ලොකු වෙනසක් නෑ.ඇස් ලොන්ග් ඇස් නොට් ෆෝ 3D ගේමින්ග් අවුලක් නෑ.

මම කිව්වනේ පවර් ඇන්ඩ් කලර්ස් වෙනස් වෙනවා කියලා.බැලු බැල්මට දෙකක් එක ලග තිබ්බාම කියන්න බෑ මේක LED මේක LCD කියලා.ලොකු පැනල් එකක් තියන එක මොකක්ද බන්.ඕක උස්සන් ඉන්නවාද ?නෑ නේ.lol you'll never accept anything haha
LCD is old & low display quality + 50% more power hungry , Huge panel size and lot more shits! but you are still saying no huge difference?
FYI, i have this & im seeing it from it now lol
http://www.samsung.com/us/computer/monitors/LS24B5HVFH/ZA
thats one of the best LED display atm!
24 , Dual HDMI , LED , 2ms response Samsung High performance series
so dnt teach me abt LCD & LED![]()
මම කිව්වනේ පවර් ඇන්ඩ් කලර්ස් වෙනස් වෙනවා කියලා.බැලු බැල්මට දෙකක් එක ලග තිබ්බාම කියන්න බෑ මේක LED මේක LCD කියලා.ලොකු පැනල් එකක් තියන එක මොකක්ද බන්.ඕක උස්සන් ඉන්නවාද ?නෑ නේ.
උබේ මොනිටර් එක එල.
මම උබට කියලා දෙන්න ආවේ නෑ led,lcd කියන්නේ මොකක්ද කියලා.
උබ අහපු දේට තමයි උත්තර දුන්නේ.
