එළ, බං, උඹ කියන තරමට අවුලක් නම් නෑ.. ලස්සනයි..
උඹට හරි හමන් කැම් එකක් නැති වුනත් උඹ ලස්සන දේ ලස්සනට දකින පුද්ගලයෙක්..
ඒ හින්දායි අපිට වුනත් ඒ ලස්සන කැපිලා පෙන්නේ.. +
thanks machoofatta machan.me wage gamanak yanakota aniva hoda camerawak geniyanna ona.e unata ube me pics fatta+

kalu gaga patan ganne ethaninlu machanara kalu gaga kiyala gahala thiyana thana mokakda ban thiyanne??
නිහඩ සංචාරකයා;14100842 said:Lassana photos tika macho.
eth kiwata tharaha wenna epa copyright ekata dapu nama nam hari na. ekatath ශ්රි පාදය kiyalama dammanam thama niyama watinakama enne.