My Photography 3

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    අඩෝ පට්ට බන්....:cool::cool:
    එල බන්..
    11.gif
    11.gif
    11.gif

    කැලේකටත් රිංගල Wild life ෆොටෝස් ටිකකුත් ගහපන්...:yes::yes:
    එල ඇහැක් ...;)
    +6

    mokakda cam eka ??
    fujifilm Hs25exr ekak machoo
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ලස්සනයි බන්.උඹනම් සිරාම වැඩ්ඩෙක්. :yes::D
    ඒත් මට තවම රෙප් දෙන්න බෑ මං හිතන්නේ. :(
    rep walata wada machoo comment ekai watinne.
    onna rep3k dunna.
    11.gif
    11.gif
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ela ela machan...keep it up:D
    +

    ආ ,,,,කාලෙකින් අපිව මතක්වෙලා තියෙන්නේ ,,,
    ලස්සන ෆොටෝ ටික යාළුවා
    මීට පස්සේ දාද්දී ෆොටෝ ගොඩාක් දාන්ඩ...
    හැකියාවන් තව තවත් දියුනුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා........:):):)

    :cool::cool::cool:

    සු පි රි



    :cool::cool::cool:

    hmmmmmmm maxxa...... elakiri wage.... Superb

    Rep +++++++++ 9 ethida?? thawa thibunanam thawa denawa... :)
    thanks machanla
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    machan mama dslr ekak neme use karanne.extension tube use karanna thibba dslr ekak thibbanam.
    2.gif
    ekak gaththa dakata balamukoo





    mokakda cam 1ka......... godak aluth batto cam wala macro mode thiyanawa ban.... try karala balapan...... umba me aranthiyana pic wala lighting walin marama wenasak karanna thibba.......... fb 1kee thiyanawa phato talk kiyala.... eekata upload karapan oya pics tika. api ethanadi katha karamu adu padu gana... thenuwara sir wage godak wada karayooo set wela innawa ethana... mamath mage pics wala godak waradi hadagattha machan ethanin upades aragena..... crop, color balance wage dewalwalain aluth wada karana hati igena ganna puluwan
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ


    Photography හදාරලා ඉන්න අය ඉන්නවා නම් , මේ thread එකේ දාලා තියෙන පින්තුර වල අඩුපාඩු පෙන්නලා දෙන්න
    - ස්තුතියි