My Photography 3

Cj live22

Member
Dec 9, 2011
1,537
440
0
හුග දවසකට පස්සේ ඔන්න එළකිරියේ thread එකක් දානවා.මේකත් ඉතින් වෙනදා එවා වගේම මම ගත්තු photos එකතු කරලා කරපු thread එකක් තමා.

2pov788.jpg


30xhhft.jpg


1z3qn2p.jpg



3147z80.jpg


2napdtl.jpg


2rypkzd.jpg


මගෙ කලින් photography thread එක බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්.

My Photography-http://www.elakiri.com/forum/showthread.php?t=1461239
My Photography 2-http://www.elakiri.com/forum/showthread.php?t=1498765
My Hi Speed Photography-http://www.elakiri.com/forum/showthread.php?t=1483333
කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන-http://www.elakiri.com/forum/showthread.php?t=1457404

බලපු ඔක්කොටම ස්තුතියි...
හොද නරක
කියලා යන්න.ඒක ඉදිරියෙදි හොද නිර්මණයක් කරන්න උදව් වෙයි.හැමෝටම ජයවේවා!!!
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,674
    818
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    වෙනදා වගේම සුපිරි ෆොටෝ ටික මචන්.අනේ පුලුවන්නම් මේවගේ full resolution ඒවා දියන්කෝ. :)
    අදට rep ඉවරයි.පස්සේ දවසක සලකන්නම්.