wow.. professional.. cam ekath mokadda kiyala dapan..
all the best !
Patta! mokadda cam eka machn?
එළ හරකා;11946712 said:mokakda ban cam eka 5d mark ekakda



Ado Max ah.. Me cam aken mechchara weda danna puluwanda ban?? Anyways Ubata hodata future akak thiyenawa.






awesomewatermark ekak dammoth hondai me pics walata natthan mewa horen ussai
![]()




sira machan. DSLR ekakuth gamu neda?

...ow machan 1kata withara ekak balanne.. 550d eka thama e ganata yanda wenne..but 60d ekakata yanda full try ekak denawa



උඹේ landscape photography හොඳයි....
closeup වලදී ඕන එකයි එපා එකයි හැම එකම ගහන්න යන්නෙපා මචං......pic එක balance කරන එක අනිවාරෙන් කල්පනාවෙන් කරන්න.....නැත්තං එහෙම වෙන විදියට crop කරන්න...
රූප මතු කරන්න 4toshop වලින් පිටිපස්සෙ තියෙන ඒවා blur කරන්න යන්නෙපා....ඒක cam එකේම focusing වලින් කරන්න.....
සෑහෙන දුරක් යන්න උඹට පුළුවන්
ජයවේවා !!!



thama igena gannawa hemita hemita hariyai kiyala hithanawa..thama patan gaththa witharai