My Photos - I

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොඳ හැකියාවක් තියෙනවා,
    හොඳ කැමරාවක් තියෙන එක වැදගත්
    ඒත් VGA කැම් එකෙන් ගත්තත් වැඩේ නියමෙට තියෙන්නයි ඕන..
    ගොඩාක් පොටෝස් සෑහෙන්න හොඳට Capture කරන් තියෙනවා...
    ගෙදරින් පොඩ්ඩක් එළියට බැහැලා රවුමක් දාලා තව ටිකක් ගමු...
    පුලුවන් නම් නගරයේ තියෙන දේවල් වලින් ශොට්ස් ටිකක් ගන්න...
    වෙනස් විදියට දකින්න...
    වෙන කෙනෙක්ට නොහිතනම විදියේ දෙයක් සටහන් කර ගන්න සෑහෙන්නම වටීවි....
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    හොඳ හැකියාවක් තියෙනවා,
    හොඳ කැමරාවක් තියෙන එක වැදගත්
    ඒත් VGA කැම් එකෙන් ගත්තත් වැඩේ නියමෙට තියෙන්නයි ඕන..
    ගොඩාක් පොටෝස් සෑහෙන්න හොඳට Capture කරන් තියෙනවා...
    ගෙදරින් පොඩ්ඩක් එළියට බැහැලා රවුමක් දාලා තව ටිකක් ගමු...
    පුලුවන් නම් නගරයේ තියෙන දේවල් වලින් ශොට්ස් ටිකක් ගන්න...
    වෙනස් විදියට දකින්න...
    වෙන කෙනෙක්ට නොහිතනම විදියේ දෙයක් සටහන් කර ගන්න සෑහෙන්නම වටීවි....

    ahhh bohoma isthuthii comment ekak danna welawak wen karagathata... tawa photos thiyenawa mama dannamkoo thankss