My Red Bitch සුදු වෙලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ ත්‍රේඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1581482 හා සබැදේ.. සල්ලි නැති උනත් සිකියුරිටි ජොබට සේල් බලා ගන එකාගේ ඉවොක් එකෙන් පස්සේ අලුත් නාඩගම.,


2014-land-cruiser-prado-v1tmjbmm.jpg



ku-bigpic.jpg


2014-Toyota-Land-Cruiser-Prado-31.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
aruna47
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

Posts: 14,514
Join Date: Apr 2007
Location: In the middle of nothing... in the middle of everything ...



9.gif
My Red Bitch - 06-13-2013, 10:35 AM

10000.jpg


ඔන්න මමත් පොස්ට් 10,000 ගැහුවා රේප් power එක 10+ දැන් දෙන්න පුළුවන්


-----------------------------------------------

RANGE ROVER EVOQUE PURE

1001488_422553461185967_1490228268_n.jpg


1001643_422553484519298_1281183792_n.jpg


මම කිව්වා නේ evoque එකක් order කරා කියලා ඔන්න එක ආවා.

එන්ජින් එක 2.2L ඩිසල් ටර්බෝ.අශ්වබල 188 ක් සමන්විත ඔටෝ 6 ස්පීඩ් ගියර්බොක්ස් එකකින් සමන්විතයි 240kmph ස්පීඩ් එකෙන් යන්න පුළුවන් එකක්. ඒජන්තවරු (හොරු) දෙනවා අවුරුදු 2 warranty එකක්.

. හුගක් සෙල් කාරයෝ මේක ඉවොක් dynamic කියලා කියනවා. එත් මෙව්වා dynamic මොඩල් එක නෙම pure කියන එක. dynamic වගේ කරන්න පුළුවන් වටේට කැලි බැලි හයි කරලා. දන්නවනේ දැන් ඕන වහනෙකට basic option තියන එව්වා ful option කරවන්න පුළුවන්. dynamic , Prestige ලංකාවට ගෙන්නන බැහැ US $ 25,000+ 5000 පෙර්මිට් එකට. එක ගෙන්නන පුළුවන් US $ 40,000 + එව්වට විතරයි.

මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර.



-----------------------------------------------

හුගක් අය msg දාලා අහනවා පෙර්මිට් වාහන ගෙන්නලා විකුණන එක ලාබයිද කියලා. එකට මට දෙන්න තියන උත්තරේ මේකයි. අද පෙර්මිට් වාහන කියන්නේ ඕන තරම් තියනවා.

උදාහරණ : premio 260 2013 එක ජනවාරි ලක්ෂ 65 පෙර්මිට් එකට ගිය එක. මේ මාසේ ලක්ෂ 50ට දැන් තියන තත්වයට ඇවිල්ල.

ඉතින් වහනයක් ගෙනන කලින් දෙපාරක් හිතලා මුදල් යොදවන්න. මේක ඕන වහනෙකට පොදුයි. අද හොදම දේ තමයි තමන්ට ලක්ෂ 150 වැඩිය තියෙනවා නම්. හොද විශ්වාසවන්ත බැංකුවක දාන එක ( LOLC , වැලිබල් , කෙන්රිච් ) ලංකා බැංකුව, මහජන බැංකුව අඩුයි එව්වල දාලා ලොකු ගණන් හොයන්න නම් හිතන්නවත් එපා.

මේ පෙර්මිට් වාහන වල ගණන් විනාස කරන්න මුලික උනේ රජයයි සෙල් කාරයොයි. ඉතින් තමන්ට පෙර්මිට් එකක් තියනවා නම් සෙල් කාරයන්ට විකුනන්න එපා. මොකද සෙල් කාරයෝ තුට්ටුවට දෙකට ගන්නේ. අතේ තියන ගානට අද තියන මිලට කැමති වහනයක් ගේන්නේ. ලාබෙ තියෙන්නේ 50,000 ද ඒ ඇති. මොකද වැඩි තණ්හාවට ගියොත්. දන්නවා නේ වෙන දේ.


අනික පෙර්මිට් නැති වාහන

කවදාවත් පෙර්මිට් නැති වාහන පෙර්මිට් වාහන අඩුවට තියනවා කියල තමන්ගේ වාහනේ අඩුවට විකුනන්න යන්න එපා. මොකද ඕගොල්ලන්ට කතා කරන උන්ගෙන් සියයට 50% කතා කරන්නේ සෙල් කාරයෝ , බ්‍රෝකර්ලයි. අපේ අය කරන ලොකු වැරද්දක් තමයි 6-7 කතා කරලා අඩුවට ඉල්ලපුවහම ඒ ගානටම දෙන්න හදනවා. මේ ලගදි මම අදුරන ඩොකෙක් උගේ කිලෝමීටර් 8000 දුවපු ලෑන්ඩ්කෘසර් 200 එක වික්කේ ලක්ෂ 120කට. මිනිහ හිතුවේ ගත්තේ සෙල් කාරයෙක් නෙම කියලා. එත් අරගෙන තියන්නේ සෙල් කරන එකෙක්. ඒ යකා වික්ක ලක්ෂ 150 කට. ඩොකා ෆුල් අප්සෙට් එකේ හිටියේ මිනිහට වෙච්ච වැඩේට. ඉතින් මම කියන්නේ කවදාවත් වාහනේ මිල බැස්සා කියලා බයිලා ගහන එන උන්ට විකුනන්න යන්න එපා.

මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් තුට්ටුවට දෙකට දෙන්න එපා. සාදාරන මිලකට දෙන්න.. මතක තියාගන්න දැන් ලංකාවට එන හුගක් වාහන thailand හදපුවා japan කියලා එන්නේ. japan quality එකයි thai quality එකයි ඕන එක් කෙනෙක්ට දැක්කහම අදුර ගන්න පුළුවන්. ඔය පෙර්මිට් එන හුගක් ජීප් කාර් full option එව්වා නෙම. බේසික් එන එව්වා.

premio නම් G-Superior කියලා හිතලා නම් ගන්න යන්න එපා එව්වා ඔක්කොම normal option තියන එව්වා G-Superior එන්නේ එන්ජින් capacity වැඩි එකට.:yes::yes::yes:


තම්බි නානලාට සල්ලි නොදී. සිංහල එකෙක්ගෙන් වාහනයක් ගන්න. කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත

Kick+them+out.jpg


10.gif
මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. තම්බි හිනා වෙලා යෙන්ඩ සර් ඕන එකක් ගන්න අඩු කරලා දෙන්නම් කියලා අලුත් වාහනේට මොකක් හරි උනාම (එන්ජින් ප්‍රසන). යෙක සර් අපි වාහනේ යිකුනලා ඉවරයි කියනවට වඩා. සිංහල එකෙක් වාහනේ විකුනලා මොකක් හරි උනත් උන් එක හදලා දෙනවා.සිංහල උනුත් ඉන්නවා හැබැයි තම්බි වගේ ගොඩක් නැහැ.. මේ අත්දැකීමෙන් කියන්නේ. අනික තම්බින්ට වාහන විකුනනවා නම් අඩුවෙන් දෙන්නම එපා..


Last edited by aruna47; 06-13-2013 at 03:15 PM. Reason: Updated Foto
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
hero-splendor-plus-08.jpg


ha ha meka aran naada idin
අපුල්ලන්නා ඉන් ඇක්ශන්.. තො තමයි ඉස්සෙලම කිව්වීඉ මූට මන්ද මානසික අසනීපයක් තියනවා, අනුන්ගේ වාහන දාන්න කියලා.. ගිහින් උගේ පුග් ගැට්ට සබන් දාලා හොදලා, ... දාපන්..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ȜMA X;15721414 said:
සිංහල උන් පොලීමක් දැම්මා කියුවේ උබේ අක්කටද මචං ? :(
දැන් මමත් කුනු හර්පයක් කියලා සින්හල උන්ට ගහන්න ඔනද? නැත්තම් සමස්ත සින්හලයන් වෙනුවෙන් උබට පොර වෙන්න ඉඩ දෙන්නද? :rofl::rofl::rofl:
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
uge kathawa dannawa ban..me thread eka mokakda kiyala ahuwe..athal ekak ganna puluwan ekakda danne na evoque wage.:rofl::rofl:
ආහ්. ඌ දැන් ඉවොක් අතහැරලා ටොයොටා මාකට් කරනවා, අලුතෙන් ප්‍රාඩො එකක් සේල් එකට ගෙනාවලු.. ඔය ත්‍රේඩ් දාලා තියෙන්නෙ..
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ ඔයා අන්කල්ට කතා කලාද DHL එකෙන්..
    wena wikara kiyawanwa ee para. :rofl:
    Hambayaaaaaaa..... Umba Thambiya.... Konakapaluwa..... Gihin Muppet Nabige Gothrika Manual Eka Kiyawala Waren. Anathaya.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    wena wikara kiyawanwa ee para. :rofl:
    Hambayaaaaaaa..... Umba Thambiya.... Konakapaluwa..... Gihin Muppet Nabige Gothrika Manual Eka Kiyawala Waren. Anathaya.
    ඌයියා.. ඔන්න ඔයා රිද්දවගෙන.. අන්කල් දැන් ඇන්ටි කෙනෙක් ලගලු..