My Red Bitch සුදු වෙලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
"පාතිමා" දුන්නේ බෙදලා පිගානට බත්...
කවන්නට කවුරුත් නැ එක බත් කටක්වත්...
අම්මේ එන්නකො දැන් ඇති දුන්නා බාප්පටත්...
අරුනයා ඉල්ලුවත් කවුරුවත් නැ දෙන්න කටටවත්...
:P
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තනිකම සැමදා උරුමයි උබටත් ස්කවියටත්..
එනමුත් අරුනයො උබට නැ නගින එකක්වත්..
ස්කවියටත් ඇතිමුත් ඊබේ රම්බො පිහියක්වත්..
තොට කොහෙද ගේමට ඉවොක් එකක්වත්..
 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කට ගැස්ම වී මා ලෝකෙට පේනවා..
    තලු මරා මාවම බයිටට ගන්නවා..
    හිස හැරුණු ඒ මේ අත මා දුවනවා..
    රතු පාට evoque වල මා නිදනවා...



    avatar26553_49.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොතරම් කිව්වත් ඉවොක් හොරා ලපටි කතා
    අපි දනී එන්ගලන්තේ උගේ අම්මා නරක සතා
    අප්පා ගැහුවත් ලොයර් නොනා සෙනෙහෙ පතා
    අරුනයා වලත්තයා ගැහුවෙම කොල්ලො සිතා

    :rofl::rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කන් දෙකක් තිබුනට අහන්නට අරුනයට..
    අත් දෙකක් තිබුනට ගහන්නට අරුනයට..
    ඇස් දෙකක් තිබුනට බලන්නට අරුනයට.
    නැනේ ඇට දෙකක් මෙ පොන්න අරුනයට..
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කට ගැස්ම වී මා ලෝකෙට පේනවා..
    තලු මරා මාවම බයිටට ගන්නවා..
    හිස හැරුණු ඒ මේ අත මා දුවනවා..
    රතු පාට evoque වල මා නිදනවා...



    avatar26553_49.gif

    :rofl:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    කන් දෙකක් තිබුනට අහන්නට අරුනයට..
    අත් දෙකක් තිබුනට ගහන්නට අරුනයට..
    ඇස් දෙකක් තිබුනට බලන්නට අරුනයට.
    නැනේ ඇට දෙකක් මෙ පොන්න අරුනයට..

    :confused::confused::D:D:yes::yes::rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කට ගැස්ම වී මා ලෝකෙට පේනවා..
    තලු මරා මාවම බයිටට ගන්නවා..
    හිස හැරුණු ඒ මේ අත මා දුවනවා..
    රතු පාට evoque වල මා නිදනවා...



    avatar26553_49.gif
    මේකට නම් රිදෙනවා.. දැන් එනවා ඇති අම්මා මතක් කරගෙන..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ko me hi elakiri payi kotaa ehema? :oo:
    ara ela eyida:P
    මා දැන් නාකි මහලු වයසේ..
    දෙන්නට නැ කවුරුත් පෙරසේ..
    අරින්නම් මම් ඉදහිට උබට රහසේ..

    හැන්කොකො උබ ඉදහන් දුකසේ..

    කතෘ: අනාත අරුන..

     
    Last edited: