My short journey of losing weight

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    යොගට් එහෙමත් කන්නෙ නැතුව හිටියද බන්?
    සීනි කරන එක කලින් ඉදන්ම gradually අඩු කරලා තිබුනේ, මම ඉස්සර පුරුදු වෙලා හිටියා හෙනට අයිස් ක්‍රීම් කන්න, ඒක නැවැත්තුවාම, යෝගට් කන්න පුරුදු වුනා, හැමදාම දෙකක් විතර කනවා බන්.:dull::dull: ඒත් පෙබරවාරි 10 න් පස්සෙ ඒකත් නැවැත්තුවා, ඕනේ නම් මේ දවස් 80 ටම යෝගට් එකක් දෙකක් වගේ කන්න ඇති.


    යෝගට් වලත් සෑහෙන්න සීනි තියෙනවා බන් අපි හිතුවෙ නැති උනාට, යෝගට් ග්‍රෑම් 100 කට එකතු කරන ලද සීනි (added sugar) 22 ක් වගේ තියෙනවා:growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Machan BMI eka 23-24 wage awulda? Mama nam BMI eka 20 tharam kettu wenna kamathi ne.
    23 ට අඩුවෙන් තියාගන්න කියලා තමයි කියන්නේ ලංකාවෙ මිනිස්සුන්ට, ඊට වැඩී නම් දියවැඩියා, blood pressure අවදානම වැඩි වෙනවලු. පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට ලොකු අවුලක් නැතුව ඇති.
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    well done yaluwa. niyamai. Mageth BMI eka 28.4. Matath uwamanai bara adukaraganna. Eth thama umbata tarama dahiriyak mata nehe me kema palanaya karanna. Namuth umbe kathawa mama motivation ekak karaganna try karannam. Sthuthiy bedagattata
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    මාත් 16/8 කරනවා. ඒත් පැණිරස කනඑක නවත්තන්න බෑ.😣 පුලුවන් තරම් try කරනවා. ඒත් පාලනය කර ගන්න අමාරුයි.😥
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    IMG_20200524_222600.jpg


    මේ අද වෙද්දි weight එක... 64.8Kg:-D:-D