My Singapore Tour - මගේ සිංගා චාරිකාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mrt kiwwe

    images

    1.jpg

    images
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම සිංගා ගොඩ බැස්සෙත් රෑ.... එහෙන් ආවෙත් රෑ.. එමිරේට්ස්... අර උන්ගේ වරාය උඩින් නේ බන් බාන්නේ.. ඒ වෙලාවට පහල හරි ලස්සනයි බන්...:love: බෝට්ටු යනවා මරු.... සින්ගා වලින් එද්දි මම පට්ට අවුලෙන් බන් ආවේ.. (කෙල්ලව එහේ තනි කරලා ) සින්ගා වලින් ප්ලේන් එක උඩට ගද්දි මාරම දුකක් බන් දැනුනේ...:( උඹ කියන්නේ සිංගා එයාර් පොර්ට් එකෙන් මම චෙකින් වෙලා ඇතුලට එද්දි පිටින් කෙනෙක්ට එන්න තියෙන අන්තිම සීමාවෙදි කෙල්ලගෙන් වෙන් වෙද්දි මට ඇඬෙන්න ආවා බන්..........:(:(:( එතන වටේ හිටපු එවුන්ටත් අවුල් ගියා...හරියට ෆිල්ම් එහෙක සීන් එකක් වගේ... අමාරුවෙන් කාගෙන උම්මා එකක් දීලා ලංකාවට ආවා..:dull:

    :eek::eek::eek::eek::eek:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම සිංගා ගොඩ බැස්සෙත් රෑ.... එහෙන් ආවෙත් රෑ.. එමිරේට්ස්... අර උන්ගේ වරාය උඩින් නේ බන් බාන්නේ.. ඒ වෙලාවට පහල හරි ලස්සනයි බන්...:love: බෝට්ටු යනවා මරු.... සින්ගා වලින් එද්දි මම පට්ට අවුලෙන් බන් ආවේ.. (කෙල්ලව එහේ තනි කරලා ) සින්ගා වලින් ප්ලේන් එක උඩට ගද්දි මාරම දුකක් බන් දැනුනේ...:( උඹ කියන්නේ සිංගා එයාර් පොර්ට් එකෙන් මම චෙකින් වෙලා ඇතුලට එද්දි පිටින් කෙනෙක්ට එන්න තියෙන අන්තිම සීමාවෙදි කෙල්ලගෙන් වෙන් වෙද්දි මට ඇඬෙන්න ආවා බන්..........

    :(
    :(:( එතන වටේ හිටපු එවුන්ටත් අවුල් ගියා...හරියට ෆිල්ම් එහෙක සීන් එකක් වගේ... අමාරුවෙන් කාගෙන උම්මා එකක් දීලා ලංකාවට ආවා..:dull:

    :sorry::sorry: මැවිලා පෙනුන ඩො :love:

    ආයේ ගියේ නැද්ද ?
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සිංගප්පූරු යන එක ගැන ගොඩ දෙනෙක් ත්‍රෙඩ් දාලා තිබ්බා.. ගොඩ දෙනෙකුට දැන ගන්න ඕන උනාඒ ගැන විස්තර.. මටත් එහෙමයි.. මම මේ මාසේ මුල සිංගප්පුරු ගිහිල්ලා ආවා.. මට යන්න කලින් එලකිරි එකේ tcgunarathena සහ vidura99 ඒ ගොල්ලන්ගේ අත්දැකීම් වලින් ගොඩක් උදව් කලා.. තමන්ගේ පෝස්ට් ගාන වැඩි කරගන්න ත්‍රෙඩ් එකේවත් නෙමෙයි, ප්‍රයිවට් මැසේජ් වලින්, මුලින්ම ස්තුති කරන්න ඕන ඒ දෙන්නට.. ගොඩක් උදව් උනා එයාලා කියලා දුන්න දේවල්..



    Photo ටිකකුත් දාපං මචන් :rofl::rofl: යන්න හිතා ගත්ත !:D
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Machan Family Ekath ekka yanawanam .Book kaanna budget Hotel ekak kiyapan shopping malls walata laga :cool::)
     

    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    එහෙම විශේෂ ලාබයක් නම් මම දැක්කේ නැහැ මචං රිටේල් ගද්දි.. හෝල් සේල් නම් ලාබ ඇති..

    Little india wala thiyena niranjan phone shop eke nam tikak labai.. :yes::yes: