Thawa ban visa ekata kiyak pay karanna onada?
visa on arrival machan singa walata. fee ekak na
Thawa ban visa ekata kiyak pay karanna onada?
Machan Family Ekath ekka yanawanam .Book kaanna budget Hotel ekak kiyapan shopping malls walata laga![]()
ibis hotel gaana adui. bugis wala ekak thiyenawa. eka city eke hama thanatama lagai.
fragrance hotel walath gaana adui
Thanks machanAmmooo oya danna dewal.Thanks machan
meha idan pol gawa kiyalada uba hithuwe? yamak kamak dannawa
Machan Family Ekath ekka yanawanam .Book kaanna budget Hotel ekak kiyapan shopping malls walata laga![]()
umbage thread eka godak helpful machan yana unta
godak un photos illana nisa thread ekak danna one photos dala![]()
හැබෑට බොල අයියන්ඩි සින්ගප්පූරුවෙද වාසය කොරන්නේ? මම හිතුවේ මුසාවක් කියලා.. බැලින්නම් ඇත්තටම මේ හාදයා එහේ නොවැ.
ai ban uba awruddata singa giye,,
සල්ලි මාරු කරන තැන් ඕන තරම් තියෙනවා..
මචන් මට සිංග ඩොලර් 1000ක් විතර ඉතුරු වෙන වැඩක් සෙට් උන.. සිංග වලින් ම ඇමරිකන් ඩොලර් වලට මාරු කරගත්තොත් ලාබයි නේද ? එහෙම කරගන්න පුළුවන් තැන තියෙනවද?

මචන් මට සිංග ඩොලර් 1000ක් විතර ඉතුරු වෙන වැඩක් සෙට් උන.. සිංග වලින් ම ඇමරිකන් ඩොලර් වලට මාරු කරගත්තොත් ලාබයි නේද ? එහෙම කරගන්න පුළුවන් තැන තියෙනවද?
ŦĦĔ ƦȆƉǾӾ;20773801 said:machan senthosa island yana eka worth da ?
airport eke idala durada ?