My Singapore Tour - මගේ සිංගා චාරිකාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ♥-Aurora-♥;18277799 said:
    Nice thread! සිරාවට කෙල්ලෙක්ට තනියෙන් ගිහින් එන්න බැරිද ඕක? :dull:

    :cool: 8+ ~♥~

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා සිංගා වල අදාලත්වයක් නැහැ..
    උන් අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ.. උපරිම ආරක්ෂාව නිදහස තියෙනවා..
    අපි වරදක් නොකරන තාක් අපිට කරදරයක් නැහැ..
    ගිහිල්ලා එන්න තනියම.. ගේමක් නැහැ.. ඕන දෙයක් අහන්න..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machng umba nawathuna hotel eke Name eka mokakda?
    Mulu gamanatama keeyak withara gyda?? Okkama
    (Air fee+Visa+Accommodation+Shopping)

    මම නැවතුනේ මචං Hotel Budget Inn එකේ...
    මට 70-80ක් වගේ ගියා මචං..
    මම ටිකක් බඩු ගෙනාවා ගෙදර අයට..
     
    • Like
    Reactions: cnf271

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මරුනෙ මචන් ගොඩක් වටිනව යන කෙනෙක්ට උබ දාපු විස්තර ටික, මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාල තියනව එල...කීයක් විතර ගියාද බන් ඔක්කොම...

    තෑන්ක්ස් මචං.. 70-80ක් වගේ ගියා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කැමරාවක් ඇන්න ගියා නම් ෆොටෝත් බලන්න තිබ්බා :P

    කැමරාවක් අරන් ගියා බං.. ඒ ෆොටෝ ටික දාලා ත්‍රෙඩ් එක හැදුවම සයිස් එක වැඩි කියලා මැසේජ් ආවා.. පස්සේ ඔක්කොම අයින් කලා මචං...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ammo family ekath ekka yanawa nam, yana un shopping karannath ekka nam yanne
    mustafa ekata payin yana duren little india patten hotel ekak ganin:shocked:
    natnam nattamila wage enna wenne :lol::lol::lol::lol::lol:

    ෂොපින් කරන්න නෙමේ යන්නේ..