nice post machang ubata full trip ekatama keeyak withara unada bang first time yanakota wiflai babalai ekkan yanna awlak na neda macho
♥-Aurora-♥;18277799 said:Nice thread! සිරාවට කෙල්ලෙක්ට තනියෙන් ගිහින් එන්න බැරිද ඕක?
8+ ~♥~
machng umba nawathuna hotel eke Name eka mokakda?
Mulu gamanatama keeyak withara gyda?? Okkama
(Air fee+Visa+Accommodation+Shopping)
machan itha hondata liala thiyanawa, ona kenekuta saralawa therenna, ela.
Patta, matath hena asawak athi una ban yanna ube wisthare dakkama![]()
මරුනෙ මචන් ගොඩක් වටිනව යන කෙනෙක්ට උබ දාපු විස්තර ටික, මහන්සි වෙලා ත්රෙඩ් එක දාල තියනව එල...කීයක් විතර ගියාද බන් ඔක්කොම...
කැමරාවක් ඇන්න ගියා නම් ෆොටෝත් බලන්න තිබ්බා
Machan sinapore wala Phone labada?
ammo family ekath ekka yanawa nam, yana un shopping karannath ekka nam yanne
mustafa ekata payin yana duren little india patten hotel ekak ganin
natnam nattamila wage enna wenne![]()
මම නැවතුනේ මචං Hotel Budget Inn එකේ...
මට 70-80ක් වගේ ගියා මචං..
මම ටිකක් බඩු ගෙනාවා ගෙදර අයට..
එහෙම විශේෂ ලාබයක් නම් මම දැක්කේ නැහැ මචං රිටේල් ගද්දි.. හෝල් සේල් නම් ලාබ ඇති..
Rep +3 thanks a lot for the info machng
EMINƎM;18288076 said:ado math yanna one ban. anthima tika kiyawanna baaaaaa ban dukai yakoooooo
