budget thamai yanne kawruth duk mahansiyen hoyana salli nisatickets adui ban mei tike
සාමන්යෙන් හොටෙල් එක ඇරුනහම අනික්වට කීයක් කුඩු වෙයි ද බන්?


budget thamai yanne kawruth duk mahansiyen hoyana salli nisatickets adui ban mei tike


aparade mei thread eke pictures natte![]()
ෆොටෝ එහෙම අප්ලෝඩ් කරගෙන පට්ට මහන්සි වෙලා, පැය ගානක් මතක් කරකර ලියලා
ත්රෙඩ් එක දාන්න හදනකොට සයිස් එක්සීඩ් කියලා වැටෙනවා, ෆොටෝ අඩුකරලා ට්රයි කරා,
ඒත් හරියන්නේ නැහැ, පස්සේ වැඩේ අතෑරලා විස්තරටික දැම්මා,
හිටපන් මම ෆොටෝ ටිකක් අප් කරලා දාන්නම්

සාමන්යෙන් හොටෙල් එක ඇරුනහම අනික්වට කීයක් කුඩු වෙයි ද බන්?![]()

උබටත් ටික වෙන්න ඉංගිරීසි කියෙව්වැහැකි නෙහ්.... මම උබව ටිකක් බය කරලා තියන්න හැදුවෙ.
හැක්ක් හැක්ක්. මම යන්නේ හාමිනෙත් එක්ක ( ඔපිත් වැඩ ටික පිනිස් කරගත්තොත් නැත්තම් ජුනි )
. අපි සෙට් උනොත් උබලගෙත් ෆන් කුඩු. මට 1 වෙනිදා ගියත් ටිකට් එක එකම ගාන
weda tika iwara wela hameneth ekka palako 
1.5 k wadith wei (include air ticket hotels and anik ewata pissu natanne nattan) dennek giyoth share wenawane![]()





හැමිනෙනවා.මම 1.50ක් දෙන්නටම කියල හිතන් ඉන්නේ?
ටිකට් වලට 66ක් විතර යනවා. එමිරේට්ස්.
හොටෙල් එකට 30ක් විතර (3 Nights)
* අර දූපතේ කෙරුවාවල් වලට 20ක් ට්තියමුකො
හෙවි ශොපින් තහනම්.එනිසා 10ක් එකට තිබ්බා
ත්ව 15ක් විතර කන බොන සීන් වලට
Total - 141,000/=





*
*
umba niwadu danna epa office ekema wada karapan![]()
. ඇයි බන් ඕවා ඔක්කොම කොරන්න වෙලා තියෙනවද? 

හරි ඉතින් 20ක් මදිනම් 25ක් තියමුකො. ඇයි බන් ඕවා ඔක්කොම කොරන්න වෙලා තියෙනවද?
![]()

lankawema indapan umbai wife ui![]()
ඔකනෙ කියන්නේ. දැන් උබ යන්නේ දූපතම සල්ලිවලට ගන්නද... සිරාවට ඔය දූපත් කෙරුවාවට මම එක දවසයි වෙන් කොරන්නේ. ඉතින් බන් ඒ දවසේ ඔටුවෙක් ,හාවෙක් බලලා ,අර හිම ගොඩේ පැයක් උඩ පැනලා, අර මල්වත්තේ වටයක් ගැහුවාම දවස ඉවර වෙයි. උබ ඉතින් දවස් 5ක් ඔහේ න්හේ. දවසට එක ගානේ ගියත් මොකෝ




අම්මට හුඩු පට්ට ඇහ්. ඔකට යන උන් හොල්මන් දැකලා තියෙනවාලු. ඇඩ්වෙන්චරස් නයිටක් ගහන්න තමා ඔතනට යන්නේ. අර කපල් එක මරපු පොට් එක නෙහ්?![]()


https://www.klook.com/activity/2121-sentosa-fun-pass-singapore/
ළමායි මටත් පොඩි උදව්වක් ඔනා. මෙක ගත්තොත් වෙන වෙනම ටිකට් ගන්න ඔනේ නැද්ද? ඔක්කොම $35 කවර්ද? දවසින් ගේම ගහන්න පුලුවන්ද?
එයාපොර්ට් එකෙ ඉදන් හොටෙල් එකට කි.මී 17 විතර තියෙනවා. ඒක දුර වැඩිද? කොච්චා වෙලාවක් යයිද එයාර්පොට් එකට යන්න
appa mokadda echcharama awul na kiyanne ?kiyapanko mokak da case eka oya hariye .. kimbula ayya kiyala thiyenawa umba ohe kiyala..
ape bc_dilum uth ohe dan
mama uta enna kiwwa poddak awiddawanna
kewa wage thamai machan gedara awith wachaneth athi
![]()
mama dakka flyer eke cheennu wagayak refund illala thiyenawakadilada ? othanata awith tickets gannakota polim nadda ban ?
hamine kenek ekka nemei enne kiriye gobilek ekka![]()
flyer eka hari nam ticket ethanin ganna puluwanda machan. kase ekak nadda
aquarium eka thiyanwa neda ban ohe eka gana moko ??
E kiwwe ban.oken ewa balanna barida? mata hari links tikak deepan