My Singapore Tour - මගේ සිංගා චාරිකාව

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    මේ සෙන්තොසා අයිලන්ඩ් එක ඇතුලේ තියෙන ඒවා විතරයි,
    ඒකෙන් පිට ඒවට වෙනම ටිකට් ගන්න ඕන,
    ගාඩන් බයි ද බේ, සූ, මිලෙනියම් වීල්, මැඩම් ටූසාඩ්,
    http://www.cebuairtravel.com/attractions/



    Ah ela. ethakota ara mama pennapu eka ganna one nadda?:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    මේකෙන් කවර් වෙන්නේ සෙන්තොසා එකේ තියෙන ඇට්‍රෑක්ශන් විතරයි,
    එලියෙ ඒවාට වෙනම ගන්න ඕන,
    සෙන්තොසා නම් දවසෙන් කවර් කරන්න පුළුවන්,
    යුනිවර්සල් 10ට අරින්නේ,
    සිංගා වල නම් කොහේ හිටියත් එකයි,
    පොඩි රටක්නේ, එම් ආර් ටී තියෙන නිසා ගේමක් නැහැ,


    oken cover wenne monawada ban ? :confused:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    fragrance emerald 4 nights :)


    අම්මට හුඩු පට්ට ඇහ්. ඔකට යන උන් හොල්මන් දැකලා තියෙනවාලු. ඇඩ්වෙන්චරස් නයිටක් ගහන්න තමා ඔතනට යන්නේ. අර කපල් එක මරපු පොට් එක නෙහ්?:sorry::sorry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    umbath ennada yanne ? :eek:


    ඇයි මට සින්ගපූරුවේ වීසා ගහන්නේ නැද්ද? යන්න තමා ඉන්නේ බන් වැඩ ටික එහෙ මෙහෙ කොරගන්න පුලුවන් උනොත් මේ මාසේ අග යනවා:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මට හුඩු පට්ට ඇහ්. ඔකට යන උන් හොල්මන් දැකලා තියෙනවාලු. ඇඩ්වෙන්චරස් නයිටක් ගහන්න තමා ඔතනට යන්නේ. අර කපල් එක මරපු පොට් එක නෙහ්?:sorry::sorry:

    :shocked: taike holman ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මට සින්ගපූරුවේ වීසා ගහන්නේ නැද්ද? යන්න තමා ඉන්නේ බන් වැඩ ටික එහෙ මෙහෙ කොරගන්න පුලුවන් උනොත් මේ මාසේ අග යනවා:yes:

    warako ithin maath yanne March 1-5 thamai ;)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    warako ithin maath yanne March 1-5 thamai ;)


    අම්මෝ දවස් 5ක් වැඩී බන්.. මේ ටිකේ වත මිලින වෙලා ගස් මැලවිලා තියෙන්නේ.. බජට් කරලා යන්නේ ගියත්.:sorry::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ දවස් 5ක් වැඩී බන්.. මේ ටිකේ වත මිලින වෙලා ගස් මැලවිලා තියෙන්නේ.. බජට් කරලා යන්නේ ගියත්.:sorry::P

    budget thamai yanne kawruth duk mahansiyen hoyana salli nisa :sorry: tickets adui ban mei tike
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :angry::angry: gono oya hotel 81 ekene :shocked: mama hithuwa mama inna yana eke kiyala :sorry:


    උබටත් ටික වෙන්න ඉංගිරීසි කියෙව්වැහැකි නෙහ්.:P:lol:... මම උබව ටිකක් බය කරලා තියන්න හැදුවෙ.:lol::lol::lol: හැක්ක් හැක්ක්. මම යන්නේ හාමිනෙත් එක්ක ( ඔපිත් වැඩ ටික පිනිස් කරගත්තොත් නැත්තම් ජුනි ):sorry:. අපි සෙට් උනොත් උබලගෙත් ෆන් කුඩු. මට 1 වෙනිදා ගියත් ටිකට් එක එකම ගාන