download කරගත්ත
ඉන්ස්ටොල් කළාට
workbench එක නෑනෙ
Download this with the server- https://dev.mysql.com/downloads/installer/
download කරගත්ත
ඉන්ස්ටොල් කළාට
workbench එක නෑනෙ
ඒක තමා ඉන්ස්ටෝල් කරන්ඩ ට්‍රයි කෙරුවෙ
වර්ක් බෙන්ච් එක ඉන්ස්ටෝල් වෙනව පෙන්නන්නෙ නෑ
Installing MySQL Workbench using a Windows MSI Installer package requires either Administrator or Power User privileges.
To install MySQL Workbench
From an account with Administrator or Power User privileges, right-click the MSI file and select the Install item from the pop-up menu, or double-click the file.
In the Setup Type window you may choose a Complete or Custom installation. To use all features of MySQL Workbench choose the Complete option.
Unless you choose otherwise, MySQL Workbench is installed in C:\%PROGRAMFILES%\MySQL\MySQL Workbench 8.0 edition_type\, where %PROGRAMFILES% is the default directory for programs for your locale. The %PROGRAMFILES% directory is defined as C:\Program Files\ on most systems.

නියමයි මචන්. හැබැයි උබට මම එක දෙයක් කියන්නම්. හුත්තො හරියට එක දෙයක් හොඳට ඉගෙන ගනින්. උබ හැම දේටම අත ගහනවා JAVA,C++ දැන් SQL. උබේ මොළේ කුරොවල් වෙන එක විතරයි වෙන්නෙ.![]()

නිකං ආසාවට බං
ලොකුවට දෙයක් ඉගෙනගන්ඩ මගේ කැපැසිටි එක මදි
ඔය හුත්තවල් අත ඇරල MS Access වලින් වැඩ කරානං හරි

පිස්දුද උබට හොඳට හිතන්න පුළුවන් ඒ වගේම ගණං පුළුවන් නේද ? මම කියන්නෙ C++ වගේ ඉගෙනගන්න හොඳ කැපවීමෙන්. නැත්තම් BIT කරන්න.![]()
මූට හොඳට හිතන්න පුලුවන් හැබයි කම්මැලියි(සමහර විට ලොකුවට හිතද්දි ඔලුවට අමාරුයිද දන්නේ නෑ මුගේ ලෙඩේ නැතිනිසා ඒක කොයිවගේද කියලා අපිට හිතාගන්න බෑනේ) පටන් ගන්න කිසිම දෙයක් ඉවර කර්න්නේ නෑ හැම එකම උඩින් ටච් කරගන යනවා මූට පිසික්ස් පුලුවන් මැත පුලුවන් ඉලෙක්ට්‍රොනික් පුලුවන්

mysql dan kelawaganna kittui. oya workbench eka wada karanne na bn, mamath dan tika dawasakata kalin oka daganna ottu una
meka maru.
https://www.devart.com/dbforge/mysql/studio/
crack thiyanwa downloadly.ir eke

මූට හොඳට හිතන්න පුලුවන් හැබයි කම්මැලියි(සමහර විට ලොකුවට හිතද්දි ඔලුවට අමාරුයිද දන්නේ නෑ මුගේ ලෙඩේ නැතිනිසා ඒක කොයිවගේද කියලා අපිට හිතාගන්න බෑනේ) පටන් ගන්න කිසිම දෙයක් ඉවර කර්න්නේ නෑ හැම එකම උඩින් ටච් කරගන යනවා මූට පිසික්ස් පුලුවන් මැත පුලුවන් ඉලෙක්ට්‍රොනික් පුලුවන්
උට තියෙන්නෙ ඌ ගැනම උට විශ්වාසයක් නැති එක.![]()
සර්කිටි බෝඩ් එකක පාත් එක බලාගෙන යනව කියල හිතමු
කලින් බලාගත්ත එක අමතක වෙනව
එකකට එකක් සම්බන්ධ කරල මතකෙ තියා ගන්ඩ අමාරුයි
නිකං ඔලුවෙන් හැලෙනව වගේ
download කරගත්ත
ඉන්ස්ටොල් කළාට
workbench එක නෑනෙ
