ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    ඒක තමා ඉන්ස්ටෝල් කරන්ඩ ට්‍රයි කෙරුවෙ
    වර්ක් බෙන්ච් එක ඉන්ස්ටෝල් වෙනව පෙන්නන්නෙ නෑ

    Installing MySQL Workbench using a Windows MSI Installer package requires either Administrator or Power User privileges.

    To install MySQL Workbench

    From an account with Administrator or Power User privileges, right-click the MSI file and select the Install item from the pop-up menu, or double-click the file.

    In the Setup Type window you may choose a Complete or Custom installation. To use all features of MySQL Workbench choose the Complete option.

    Unless you choose otherwise, MySQL Workbench is installed in C:\%PROGRAMFILES%\MySQL\MySQL Workbench 8.0 edition_type\, where %PROGRAMFILES% is the default directory for programs for your locale. The %PROGRAMFILES% directory is defined as C:\Program Files\ on most systems.

    Run as admin karala balanna
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    danata dala thiyena mysql uninstall karala meka danna.
    https://dev.mysql.com/downloads/installer/

    meke thiyena 420MB offline version eka ganna.
    eke mysql server,workbench okkoma dala hadala thiyenne.

    habai workbench stuck nathuwa use karanna 8gb ram thiyenawanam ok. 4gb nam madi.

    ram nathnam & cpu godak slow nam WAMP danna, eke mysql thiyenawa phpmyadmin eken oyata command line nathuwa use karanna puluwan.

    https://sourceforge.net/projects/wampserver/
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    නියමයි මචන්. හැබැයි උබට මම එක දෙයක් කියන්නම්. හුත්තො හරියට එක දෙයක් හොඳට ඉගෙන ගනින්. උබ හැම දේටම අත ගහනවා JAVA,C++ දැන් SQL. උබේ මොළේ කුරොවල් වෙන එක විතරයි වෙන්නෙ. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,611
    1
    42,722
    113
    නියමයි මචන්. හැබැයි උබට මම එක දෙයක් කියන්නම්. හුත්තො හරියට එක දෙයක් හොඳට ඉගෙන ගනින්. උබ හැම දේටම අත ගහනවා JAVA,C++ දැන් SQL. උබේ මොළේ කුරොවල් වෙන එක විතරයි වෙන්නෙ. :nerd:

    නිකං ආසාවට බං
    ලොකුවට දෙයක් ඉගෙනගන්ඩ මගේ කැපැසිටි එක මදි :sorry:
    ඔය හුත්තවල් අත ඇරල MS Access වලින් වැඩ කරානං හරි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Wamp daganin MySQL igena gannawanam cmd eken run karanna puruduweyan eka godak wedagath
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    නිකං ආසාවට බං
    ලොකුවට දෙයක් ඉගෙනගන්ඩ මගේ කැපැසිටි එක මදි :sorry:
    ඔය හුත්තවල් අත ඇරල MS Access වලින් වැඩ කරානං හරි

    පිස්දුද උබට හොඳට හිතන්න පුළුවන් ඒ වගේම ගණං පුළුවන් නේද ? මම කියන්නෙ C++ වගේ ඉගෙනගන්න හොඳ කැපවීමෙන්. නැත්තම් BIT කරන්න. :yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    පිස්දුද උබට හොඳට හිතන්න පුළුවන් ඒ වගේම ගණං පුළුවන් නේද ? මම කියන්නෙ C++ වගේ ඉගෙනගන්න හොඳ කැපවීමෙන්. නැත්තම් BIT කරන්න. :yes:

    මූට හොඳට හිතන්න පුලුවන් හැබයි කම්මැලියි(සමහර විට ලොකුවට හිතද්දි ඔලුවට අමාරුයිද දන්නේ නෑ මුගේ ලෙඩේ නැතිනිසා ඒක කොයිවගේද කියලා අපිට හිතාගන්න බෑනේ) පටන් ගන්න කිසිම දෙයක් ඉවර කර්න්නේ නෑ හැම එකම උඩින් ටච් කරගන යනවා මූට පිසික්ස් පුලුවන් මැත පුලුවන් ඉලෙක්ට්‍රොනික් පුලුවන්
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    මූට හොඳට හිතන්න පුලුවන් හැබයි කම්මැලියි(සමහර විට ලොකුවට හිතද්දි ඔලුවට අමාරුයිද දන්නේ නෑ මුගේ ලෙඩේ නැතිනිසා ඒක කොයිවගේද කියලා අපිට හිතාගන්න බෑනේ) පටන් ගන්න කිසිම දෙයක් ඉවර කර්න්නේ නෑ හැම එකම උඩින් ටච් කරගන යනවා මූට පිසික්ස් පුලුවන් මැත පුලුවන් ඉලෙක්ට්‍රොනික් පුලුවන්

    උට තියෙන්නෙ ඌ ගැනම උට විශ්වාසයක් නැති එක. :yes:
     
    • Like
    Reactions: good-man

    වැඩක යෙදෙන්ඩ අමාරුයි මචං. කරුණු ගලපල කල්පනා කරගන්ඩත් අමාරුයි.
    ආතල් වැඩකට දෙන අවධානෙ මෙ වගේ වැඩකට දෙන්ඩ ADHD කෙනෙක්ට හරි අමාරුයි

    Capture.JPG

    https://www.webmd.com/add-adhd/10-symptoms-adult-adhd#2
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,611
    1
    42,722
    113
    සර්කිටි බෝඩ් එකක පාත් එක බලාගෙන යනව කියල හිතමු
    කලින් බලාගත්ත එක අමතක වෙනව
    එකකට එකක් සම්බන්ධ කරල මතකෙ තියා ගන්ඩ අමාරුයි
    නිකං ඔලුවෙන් හැලෙනව වගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    සර්කිටි බෝඩ් එකක පාත් එක බලාගෙන යනව කියල හිතමු
    කලින් බලාගත්ත එක අමතක වෙනව
    එකකට එකක් සම්බන්ධ කරල මතකෙ තියා ගන්ඩ අමාරුයි
    නිකං ඔලුවෙන් හැලෙනව වගේ

    ඒක නෝමල් දෙයක්. ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. අවධානය නැති වුණාම වෙන්න පුළුවන්. උබේ brain training කරන්න multiple tasks (multitask) කරන්න. හරි උබ දැන් ත්‍රෙඩ එකෙ අහපු දේ තියෙනවද බලපන් හුත්තක් කියවන්නෙ නැතුව.:)
     
    Last edited: