උබලගේ ගෙදර මීයෝ නැද්ද ?ඕකේම large එක ඉන්නවා අපේ ගෙදර
කනවා නිදාගන්නවා විතරයි![]()
අපේ තාත්තට ඉස්සර පෙන්න බෑ පූසෝ.කලින් එකා බලෙන් හැදුවේ. දැන් එකාට අපිට වඩා ආදරෙයිඅපෙ තාත්තගෙ support assistant මොනිටරේට හුජ්ජ කරලා මොනියෙ තඩි colour patch එකක් ඇවිත්
ceiling අස්සේ දුවන එකෙක් දෙන්නෙක් දුවන සද්දේ ඇහෙනවා.උබලගේ ගෙදර මීයෝ නැද්ද ?

ගේ අස්සෙ ජරා කරන එක තමා ලොකුම අව්ල,හතරක් ඉන්නවා ඔක්කොම රෑට ගේ ඇතුලට එන්නෙ තාත්තගෙ office කාමරෙන්එ,තනින් බැහැලා මොනියට හුජ්ජ කරලා යනවා කැත කැරි පූසාඅපේ තාත්තට ඉස්සර පෙන්න බෑ පූසෝ.කලින් එකා බලෙන් හැදුවේ. දැන් එකාට අපිට වඩා ආදරෙයි
මල වදයක් වෙලා තියෙන්නෙ දැන් මූ..
අඩේ මගේ එකාගෙ අම්මත් මේ විදියමයි.

තව පින්තුරයක් දාපන්...
මල වදයක් වෙලා තියෙන්නෙ දැන් මූ..