My support assistant 😍😍😍

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113
    1645630698501.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,708
    113
    අම්බකිස්ස

    අපෙ තාත්තගෙ support assistant මොනිටරේට හුජ්ජ කරලා මොනියෙ තඩි colour patch එකක් ඇවිත්​

    අපේ තාත්තට ඉස්සර පෙන්න බෑ පූසෝ.කලින් එකා බලෙන් හැදුවේ. දැන් එකාට අපිට වඩා ආදරෙයි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබලගේ ගෙදර මීයෝ නැද්ද ?
    ceiling අස්සේ දුවන එකෙක් දෙන්නෙක් දුවන සද්දේ ඇහෙනවා.
    කලින් පූසා නම් වහලෙට නැගලා ඇල්ලුවා. පර්සියන් එකෙක්. ඌ මැරුණා:(
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    අපේ තාත්තට ඉස්සර පෙන්න බෑ පූසෝ.කලින් එකා බලෙන් හැදුවේ. දැන් එකාට අපිට වඩා ආදරෙයි
    ගේ අස්සෙ ජරා කරන එක තමා ලොකුම අව්ල,හතරක් ඉන්නවා ඔක්කොම රෑට ගේ ඇතුලට එන්නෙ තාත්තගෙ office කාමරෙන්එ,තනින් බැහැලා මොනියට හුජ්ජ කරලා යනවා කැත කැරි පූසා