My Water Cooling PC

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ආ අවුලක් නැහැ,;);)
    led strips තියෙනවා casing එක ඇතුලේ එහෙම අලවන්න පුළුවන්,
    එත් උබ මැෂින් එක ඇරලා නේ තියෙන්නේ,
    අයි බන් ඒ?
    ඩස්ට් එක,පුංචි සත්තු එහෙම යන්න පුළුවන්නේ.

    fan දෙක හයි කරහන් මචන්,දැන් රෙඩියටරේට fan නැද්ද එතකොට.
    ඔය ගාන වැඩියි කියල හිතෙන්නේ නැද්ද?රස්නේ

    මගේ උපරිම 40 එන්නේ බන් ලොකු වැඩක් කරද්දීත්,
    නැත්ත්න 32-35 තියෙන්නේ,

    එල එල ඔකේ දැනට ඇවිත් තියෙන ගේම්ස් අවුලක් නැතිව hi දල ගහන්න පුළුවන්.

    එල 1080p ද නැත්නම් 2160x1600 ද මොනිටරේ res. එක

    උබ ගෙමින්ග් ත්‍රඩ් එකේ ඉන්නවා නේ,එකේ අයදාළ තියෙන අලුත් ගේම් ටිකක් දල බලහන්

    එල මැෂින් එකේ දිගුකල් පැවැත්මට හොඳයි.:cool::cool:


    Room aka AC ban , saththu nehe.. Monitor aka ASUS VX279

    temp aka
    Haswell ideal temk balahanko http://www.buildcomputers.net/cpu-temperature.html

    umbe spec monad ?

    Patta Macho

    ela bro


    :))
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    patta bro..
    elaz :D
    echara rath wenne ne ban :D hikz ela ela
    :yes::yes:

    ah attada ? ehenam vedak nehe, mama hituwa Laylend bus ekaka vage radiator ekak tiyanakota patta vidiyata rath venava kiyala..[/QUOTE]

    yako radiator aka loku wenna wenna , rath wena aka adu wenawa
    ආ එහෙනම් අවුලක් නැහැනේ
    එල එල
    core 2 quad 3.00
    8GB Ram
    g45 m/b
    ati HD4850 512MB
    රේප්+++

    update akakata yanawanam yannat kale hari neda ban ,,core 2 quad 3.00
    patta prosa ban
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Patta machan :cool:

    Pascal gpu ekakata change wenna adahasak nadda? 970 eke prices issarahata adu wei vRAM case eka hinda :baffled:

    Anyways cool machine. :D :yes:

    Rep+