MY WEDDING 2011-08-04.

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    :love:ELAKIRI KOLLO SERATAMA KIWA ONNA_MAMA HETA-MARRY KARANAWA..

    SAMPLE PHOTO EKAK TIYENAWA..
    HODAYIDA KIYALA BALANDAKO..
    :love:

    :love:MAMA MARY KARANNE-KALUTARIN!
    Eyage Name Eka:love:-Nuwanthika:love:

    HETA IDALA MAMA ALUTH JEWITHAYAK PATAN GANNAWA!:love:

    Tanks wish Walata!
    Kohomada mage KIT EKA HODAYIDA?
     

    Attachments

    • My Photo Sampale.jpg
      My Photo Sampale.jpg
      15.2 KB · Views: 411
    Last edited:
    • Like
    Reactions: Thief and raichu

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල එල මචන්.....
    මගෙන් උණුසුම් සුබ පැතුම් සාර්ථක පවුල් ජීවිතයකට.....!!!:D:D
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    all the best machan.......
    jiwethe sathutin gatha karapan yaluwa..........
    watinama de denna dennawa therum genima.
    elakiri machan...
    subapathum..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුභ පැතුම්.

    අද දවස සංතෝෂෙන් ගත කරපන් මචන්. මේ උඹේ සතුටින් ඉන්න අන්තිම දවස :(
     

    samithadasun

    Active member
  • මගෙන් සුභ පැතුම් !!! අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා. :love::love::love:ජය මංගලම් !!!:love::love::love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    "නාස් ලණුව දමනවාලු, කරත්තයක බදිනවාලු අපට හිටිය ලපටි කැකුලු නාඹර වස්සා...":lol::lol:
    වාසනා‍වෙන් පිරි ලස්සන යුග දිවියකට මගෙනුත් සුභ පැතුම්.....