මදැයි උබේ පරණ ත්‍රෙඩ් බලන්න ගියා.. උබ වැල ගැන කියන්න ගිහින් ළිඳේ වැටුණු ත්‍රෙඩ් නම් අහු උනා![]()


මරුසිරා;22718608 said:වෙඩ්මට බොරුවට සල්ලි නාස්ති කරලා දෙන්නත් එක්ක සෑහෙන කාලයක් විදවන එක තමයි ගොඩක් සිංහලුන්ගේ ක්‍රමේ .
එත් උබ ඒ අතින් දැනටත් දිනුම් .පුළුවන් තරම් වෙඩිම චාමෙට අරන් ඉතුරු කරගන්න දේ දෙන්නගේ අනාගතේට ඉතුරු කරන්න .
වෙඩින් එක නෙමේ අමාරු පවුල් ජීවිතේ ගෙනියන එක .
වෙඩින් එකෙන් පස්සේ උබල දෙන්නට උබල දෙන්න විතරයි .වැඩිම වුනොත් දෙන්නගේ ලගම නෑයෝ ඉදියි .එත් සල්ලි ඕන වෙනකොට කවුරුත් නැ .
එනිසා අනවශ්‍ය වියදම් නවත්වල එසල්ලි ඉස්සරහට එන ජීවිතේට යොදවන්න ඉතුරුකරන්න .
සුබ මංගලම් දෙන්නටම![]()





