My Wedding Day...

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙඩින් Pre-shoot කලේ නැහැ කියලා සල්ලි ඉතුරු වෙන්නේ නෑ අද කාලේ. ගොඩක් Studio වලින් දෙන්නේ පැකේජ් ක්‍රමයට. Preshoot එක අයින් කරාම ඉතුරු වෙන්නේ Rs 10,000 වගේ. ඒනිසා හරියට විස්තර දැනගෙන ඒ වැඩේ කරන්න.



    Mokada ban naththe. Change karanna nanaa prakara adum walata yana viyada. Location ekata yanna yana Transportation and Food.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජය වේවා! ජයසිරි මංගලම්

    වියදම අඩු කර ගන්න නම්
    1. අනවශ්‍ය මුදල් නාස්ථියක් තියන ප්‍රීෂූට් ගැන තවත් වරක් හිතන්න. දෙන්නත් එක්ක ලස්සට ඇදලා ෆොටෝ ගන්න දන්න මල්ලි කෙනෙකුට කියලා ඔය ප්‍රීෂූට් ෆොටෝ ටික ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. නැත්තං සමහර ස්ටූඩියෝ වලින් ප්‍රීෂූට් එක නොමිලේ දෙනවා. ටිකක් ස්ටූඩියෝ කිපයක් එක්ක කතා කරලා ගනන් සසදලා බලන්න.
    2. එන උන්ට බොන්න දෙන්න එපා. ඒකෙන් ලොකුගානක් ඉතුරු කරගන්න පුලුවන් වගේම අමතර ප්‍රශ්නත් නැතුව වෙඩිම ගන්න පුලුවන්.
    3. බොරුවට බෑන්ඩ් ගහන්න එපා. වෙඩිමට එන උන් එන්නේ උඹලා දෙන්නා බලලා කාලා යන්න මිසක් අනුන්ගේ සිංදු කියන බෑන්ඩ් එකක් දිහා බලාගන ඉදලා යන්න නෙවෙයි.
    4. කෙල්ලගේ පැත්තෙනුත් අඩු වියදමින් වැඩේ කරන්න OK නම් වෙඩින් එක සහ දෙවෙනි දවස එකම දවසේ ගන්න. උදේ සුදු ඇදලා, හවස රතු ඇදලා.
    5. අදුරන කෙනෙකුගේ සුදු කාර් එකක් වෙඩින් කාර් එක විදිහට සරසලා ගන්න.
    6. වියදම් වැඩි වැඩ බොරුවට එල්ල ගන්න එපා. ඔය වෙඩිම කියන්නේ හීනයක් වගේ. ඉවර උනාට පස්සේ නිකන් නාස්ති කරපු මුදල් ගැන පසුතැවෙන්න වෙයි. ඒ නිසා වියදම් අඩු කරන්න පුලුවන් තැන්වලින් වියදම් අඩු කර ගන්න.

    වෙඩිමට කියලා නය වෙන්න එපා තමන්ට හැකි පමණින් වෙඩින් එක කරගන්න. පැනලා ගිහින් රෙජිස්ටර් කරපු අය මහා ලොකුවට වෙඩින් ගන්න කෝටි ගනං පුදපු අයට වඩා සතුටින් ජීවත් වෙනවා. හේත්ව පැනලා ගිහින් උන් උන්ගේ ජීවිතය ගොඩ දාගන්නවා. විවාහය කියන්නේ වෙඩිම නෙවෙයි. ඉන් එහාට දෙන්නා නිසි අවබෝධයෙන් ජීවත් වීම. වගේම ගෑනිගේ දේවල්, මිනිහගේ දේවල් කියලා වෙන වෙනම හිතන්නේ නැතුව අපේ දේවල් කියන අරමුනෙන් දෙන්නගේ ආර්ථිකය සැලසුම් කිරිම. නය නොවී හිතේ සතුටෙන් පවුල් කන්න දෙන්නා මුල ඉදලම සාකච්චා කර ගන්න.

    Good advice.

    1. Tawa deyak Yaluwanta card yawana eka nam boru wadak. Onema ayata vitharak wedding card gahala anik unta photoshop or coraldraw walin card ekak design karaanam. Okkoma viber group ekakata add karala or facebook messanger dapan.

    2. Band ekak wenuwata DJ ekak dagaththa nam gsana sahenna adukaraganna puluwan ethaninuth.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    suba pathanawa machan. jaya mangalam. mata kiyanna tiyenne oya mona widihata wedding eka gaththath wedding eka iwara wela masekata witara salli athe tiyaganna. gedara inna epa. alutha badapu gaman masa 6kwath kuliyata hari inna. mkd othanadi tama pawl prashna patan ganne.
    naya wenna epa machan denna ekka real situation eka katha karala sudusu widihata weda tika karaganna

    kumara 456 ge threads tika balanna magulakda karanne ewa 3

    suba pathanawa ayeth, theruwansarani:D:love:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔය TV එකේ පෙන්නන විදයට wedding ගන්න ගියොත් විකිණිලා යයි.
    පුළුවන් තරම වියදම් අඩු කර ගන්න බලන්න. wedding car එක දවස් කීපයකට rent එකට ගන්න. ඔය දවස්වල එහෙමෙහෙ යන එන වැඩවලට එක ලේසි වේවි.

    බොන්න දෙනවනම් හොටෙල් එකෙන් බයිට්ස් දෙන්න එපා. ගෙදර හදලා දෙන්න. coke sprite ගන්න agent කෙනෙක්ව set කරගන්න. නැත්තම් කඩයක් කරන යාලුවෙක් set කරගෙන උගේ කඩේට දාන ගනටවට් ගන්න බලන්න.

    ජය මංගලම් !!!!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,026
    113
    Panadura
    11.gif

    CongratZ!
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    suba pathanawa machan. jaya mangalam. mata kiyanna tiyenne oya mona widihata wedding eka gaththath wedding eka iwara wela masekata witara salli athe tiyaganna. gedara inna epa. alutha badapu gaman masa 6kwath kuliyata hari inna. mkd othanadi tama pawl prashna patan ganne.
    naya wenna epa machan denna ekka real situation eka katha karala sudusu widihata weda tika karaganna

    kumara 456 ge threads tika balanna magulakda karanne ewa 3

    suba pathanawa ayeth, theruwansarani:D:love:


    Mam weda karana thena Bosath kiwwe bendala Masa 6k withara pita thenaka inda kiyala :shocked:
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Mam BOnne nehe. eth office eke set ekai, manamalige pawle nedeyo set ekai bona un inne. e nisa nodi berikamata denawa ban. Nodunnoth wenne mam maha kunek kiyala ewn hithana eka. :sorry: Anika Mas Maalu mam kanneth nehe. Wedding ekakata nodi beri kamata denawa. Wedimak nisa Bite ekatai, chicken ekatai kukulo kiyak nam merenna weida :sorry: ewa gena hithanakota Patta Dukai but karanna deyak nehe.

    Machan eka ube wedding eka. Ada hoyana aya kohomath ada hoyanawa. Ube hithata hari nathnan drinks and meat denna epa.

    Eka ube dawasa.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Mam weda karana thena Bosath kiwwe bendala Masa 6k withara pita thenaka inda kiyala :shocked:

    Mekath atta. Ubage financial situation eka danne una. Ubata wedding ekak gannama one nan ganin but naya wenna epa. Oya kema plates walata wiyadan karana 350k walin ubala dennata anagathaya wenuwen wadak karanna puluwan. Wedding ekata ena kisi kenek ubala dennage anagathayata udaw karanne naha.
    Man nan wedding ekak ganna balaporoththuwak naha.
     
    Last edited: