තරුණිය කවදත් මග බලන් ඉන්න, ජීවිතේ වැදගත්ම දවස තමයි තමන් විවාහ වන දවස.....ඉතින් ඒ සුන්දර දිනය තවත් රසබර කරන්න හැම කෙල්ලෙක්ම උත්සාහ කරනවා......ඉතින් මටත් හිතුන, මගේ විවාහය ගැන මගේ හිතේ තියෙන දේ ඔයාලට කියන්න......දැන් අපේ ලොකු තාත්ත පොල් ගෙඩිය බින්දම පොල් කෑලි ටික එකතු කරන් යන්නත් මිනිහෙක් ඉන්නව. තාම මනමාළයා තමා නැත්තෙ!

ඒක ගානක් නෑ නෙ ඉතින්......ඔක්කොම ටික ලෑස්ති එක ඕකෙ සුළු දෙයක්.....ඉතින් කොහොමහරි බලන්නකෝ!

මේ මම මගේ සුන්දරම දවසට අඳින ඇඳුම......හොඳයි නේ????

මම කේක් එක මේ වගේ වුනොත් හොඳයි කියල හිතුව!
මේක තමයි මගේ මල් කලඹ!

කොහොමද?