)[තව පුන්චි දෙයක්, උබ විශ්වාශ කරනවාද නැද්ද කියලා මම දන්නෙ නැ, කොඩිවිනයක් වගේ දෙයක් කවුරු හරි කරලද කියලා පොඩ්ඩක් බලාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචො..
ඉරිසියාකාරයො හැම තැනම බං, උන් කරන්න පුලුවන් හැම බලු වඩේම කරනවා.
(මේ වගේ දෙයක් ගැන මගෙත් 1st person experience තියෙන නිසා කියන්නෙ,)
okkoma hondai meka ara
Davasak Balen keruwalune ehthkota danenawane ridenavada kiyalamachan, me wage sn tikak mama dannawa..ewata hethu mama liyannam..ikmanata doctor kenek lagata yanna.. menna e hethu..
01. eya bayayi eyata ridei kiyala..kamathi naththe husbndta nemei..lingika ekweemata.
02. yaluwo ekka e gana katha karala labagena thiyena waradi wataheema.
03. blue films balala hari e wage dewal balala athi wee thiyena baya weema.
04. daruwek hadanna thiyena baya.
05. daruwek labila busbnd thamanta wada daruwata adare karai kiyana baya.
06. lingikawa ek unama katha wei kiyala thadinma hithata wadee thibeema.
thawa hethu gananawk thiyenawa..machan oka thama loku deyak nemei..mam mano karanawa..ekai mehema ki..ikmana karapan..ube thiyena adre binduwakwath adu k epa..kalabala wenna epa..
මුලින්ම මචො මේක නම් කියන්න ඕන, උබ මාර වාසනාවන්තයි බං, එ වෙන මොනාවත් නිසා නෙමෙයි, උබට එලකිරි ෆැමිලි එකෙන් එලරකිරි වගේ හොද යාලුවො ටිකක් ලැබිලා ඉන්නවා, තමන්ගෙ වැඩත් පැත්තක තියලා උබ වෙනුවෙන් හිතලා උබ වෙනුවෙන් ටයිප් කරලා උබට මාර සප් එකෙක් දීලා තියෙන්නෙ. ..
මේ වගේ වෙලාවක මේ වගේ කල්යන මිත්‍රයො ටිකක් හිටියෙ නැත්නම්. .... උන් තමයි, වස බොන්නෙ, කෝච්චියට පනින්නෙ,,,
එලකිරි බොක්කවල් ටිකට ජය වේවා !වැඩි වැඩියෙන් සැප ලැබේවා .
![]()
----------------------------------------------------------------------
කතාව කියනවගෙන යනකොට තේරුන දෙයක් තමයි උබ හොද ඔලුවක් තියෙන පොරක් කියන එක.
උබ කතාව උනත් ඔක්කොටම තේරෙන්න ලස්සනට ලියලා තියෙනවා, ඒ නිසා උබ දැන් වෙනකල් ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න ඇති, උබේ ඉවසීම පැනපු වෙලාවල් රතු කට්ට පනින වෙලාවල්ම වෙන්න ඇති.
මමත් මගෙ යලුවොන්ගෙ + අදුරන අයගේ + FB කෙල්ලොන්ගෙ වගේ අයගෙ ඔය ව්අගේ ප්‍රශ්න ගොඩක් දැකලා තියෙන්වා බං,
උබ තනිවෙලා නැ, මමත් ඇතුලුව මේකෙ ඉන්න බැදලා ඉන්න ඔක්කොම ඉන්නෙ ඔයා වගේම සොන්ටල් වෙලා තමයි. ඔයාගෙ ප්‍රශ්නෙ නැති උනත් අපිටත් ලොවෙත් නැති ප්‍රශ්න තියෙන්වා.
බැදපු හැම කපල් එකක් ම ඉන්නෙ තමන්ගෙම මොන්ගල් ප්‍රස්න ගොඩක බං, එත් අපි කවුරුත් ඒවා පිටට පෙන්නන්නෙ නැ, සමහර විට අපේ දේමව්පියො උනත් එහෙම වෙන්න ඇති, ඒත් එයාලා ඒවත් එක්ක දැන් අවුරුදු ගානක් ඉන්නවා..
බැන්දා කියන්නෙ දවස් 365 න් 300 ක් විතර ආදරෙන් ජොලියෙ ඉන්න පුලුවන් අනිත් 65
කඩු ෆයිට්, රෙස්ලින්, කුන්ෆු, චයිනීස් රැප්, බෙංගාලි ජනගීත වගේ දේවල් තමයි.
අපි උනත් සමහර දවස් වල නින්දට යන්නෙ හෙට උදේම ගිහින් ඩිවෝස් වෙනවා කියලා හිතාගෙන. .
ඒත් ඒවා නිකම්ම හරි යනවා බං,
බැන්ද අලුත අලුත් ම ලෝකයක්. මමත් සමහර දවස් වලට ගෙදර උන්දැ ගැන අහන්නෙ ගෙදර වැඩ කරන උන්ගෙන්, වැඩට ආවම මට හිතෙනවා වයිපරේ කෝච්චියට වත් පනීද කියලා .. .
උබ වගේම අපිත් අම්මලා එන දවසට මාර Drama එකක් තමයි දෙන්නෙ,![]()
අම්මලා ගිහිපු ගමන් අහන්නෙ "අම්මලා හිතන් ඉන්නෙ අපි හරි සතුටින් ඉන්නවා කියලා නේද" කියල
ඔය ප්‍රශ්න හරි යයි මචො, හොද කල්පනාවෙන් වැඩ කොලොත් උබ ගොඩ, ඒත් කිසිදේකට කලබල වෙන්න එපා., උබට තව ගොඩාක් කල් තියෙන්වා ඕවා හදාගන්න..
ඒකම දේ දැන්ම බබලා ගැන හිතන්න එපා, (ඇත්ත බබාල) ටිකක් පස්සට තියන්න ඒක විතරක්..
අපේ උන් කියලා තියෙනව වගේ වෙන්න පුලුවන් ගොඩක් දේවල් තියෙවා මචො,
1. එක්කො කෙල්ල gay වෙන්න පුලුවන්, දැන් කාලෙ ගොඩක් ලස්සන කෙල්ලො ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ඕක, එත් ලංකාවෙ කිසිම කෙල්ලෙක් සම්පූර්නම gay නැ බන්, උන් වෙනස් කරන්න පුලුවන්.
2. එක්කො කෙල්ලට ඉස්සර ඉදන්ම ආදරෙ කරන වෙන කෙනෙක් ඉන්න පුලුවන්
3. එක්කො කසාදේ පස්සට ගිහිපු දවස් ටිකේ වෙන කෙනෙක් ලං වෙලා වෙන්න පුලුවන්
4. එක්කො ගොඩාක් ඉස්සර ආදරේ කරපු කෙනෙක් කොහෙන් හරි ආයේ මීට් වෙලා වෙන්න පුලුවන්.
5. එක්කො ඒකිට උබ ගැන ෆීලින්ග්ස් නැති වෙන්න පුලුවන්.
6. කෙල්ලගෙ ලව් එකක් කඩල උබට සෙට් කරා වෙන්න පුලුවන්,
7. අම්මලා ලග නැති එකට අව්ල් වෙලා වෙන්න පුලුවන්. .
ඒත් අපි මොනා හිතුවත් කෙල්ලො තේරුම් ගන්න උන්ගෙ අම්මලාට වත් බැ බං, අපි අද මෙහෙමයි කියලා හිතන් ඉන්න කෙල්ල හෙට වෙන විදියක්
උම්මා එකක් දිලා බාත් රූම් යන කෙල්ල ඇවිත් පරන කැල්ලට කෝල් කරා නේද කියලා අහලා බනිනවා
මම උබට මෙහෙම දෙයක් කියන්නම්, කෙල්ලට එයා ඉන්න කැමති විදියට ඉන්න දීපං. කරදර කරන්න යන්න එපා.
ඒත් එකිට ගොඩාක් ආදරේ පෙන්නපං, (බට් ඇනයක් වෙන්නෙ නැතුව.)
කෙල්ලගෙ තියෙන අවුල උබම හොයාගනින් . ..
කෙල්ලගෙ FB account එක වගෙ දෙයකට රිංගන්න පුලුවන් නම් ඒකිගෙ අතීතෙ ගොඩාක් දේවල් උබට දැනගන්න පුලුවන් වෙයි.
හොදම දේ FB එක නිකම්ම ඇරගන්නවා වෙනුවට Keylogger එකක් වගේදාලා ඒකි නෙට් එකේ කරන හැම දෙයක්ම බලාගන්න.
පුලුවන් නම් FB එක Open කරපු දවස් වල ඉදලම Chat log / wall post / update messages බලන්න, ඒවයින් උබේ ජීවිතේට ආපු අමුත්තගෙ උබ නොදන්න පැත්තක් හොයාගන්න පුලුවන්/.
ඒත්. .. අපි හොරෙන් හොයාගත්ත දේවල් උබ ද්න්නවා කියලා කීයට වත් ඒකිට දැනගන්න තියන්න එපා. ඒත් එක්කම ඒ දැනගත්ත දේවල් වල තිබ්බ දේවල් උබේ හිතට අව්ලක් කරගන්න එපා.
ඒ දේට මූන දෙන්න හය්යක් තියෙන්වා නම් විතරක් කරපං සහෝ. .
කෙල්ලගෙ පරන E-mail/ hi5 / skype / yahoo chat / gtalk වගේ ඒවා හොයාගෙන පුලුවන් නම් Recovery කරගන්න, ඒකිගෙ ගොඩක් දේවල් ඒවගෙ ඇති.
ඉස්සර වෙලාම ලෙඩෙ හොයාගන්න මේ විදියට, ඊටපස්සෙ උත්තරයක් හොයන එක ගොඩාක් ලේසිවෙයි.
එයත් එක්ක බලෙන් sex කරන්න යන්න එපා බං, ඒක හොද නැ, උබ අවුරුදු ගානක් තනියෙන් හිටපු එකේ තව ටික කලක් ඉවසපං. අමාරුම නම් අත පාවිච්චි කරලා නිදාගන්න.
කෙල්ලව එක පාරම මග ගෙදරින් ගලවන්න එපා. පුලුවන් නම් ටික දවස්ක් උබත් එහේ ඉදන් වැඩට යන්න.
ඒකිම දවසක කියයි අපි තනියම ඉමු කියලා, එදාට උබලා දෙන්න තනියම ඉන්න.
කෙල්ලෙක් එක්ක ඉන්න හොදම ක්‍රමේ උන්ට උන් කැමති විදියට ඉන්න දෙන එක බං, ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැ උන් එක්ක ඉන්න
හෙමීට උන්ගෙ ඔලුව හැක් කරලා අපිට ඕන විදියට හදාගන්න ඕන,
ලෙඩේ හරියට හොයාගන්න කල් කෙල්ලට ගොඩක් ආදරෙන් ඉන්න, යාලුවො ගැන එහෙම අහලා එයාලට ගෙදරට lunch එකකට වගේ එන්න කියන්න.
ඒකි බැන්දා කියලා ඔලුවටබරක් වෙන්න දෙන්න එපා, සැහැල්ලුවෙන් ඉස්සර වගේම ඉන්න දෙන්න, හරි වෙලාව ආවම එයාලා තේරුම් ගන්නවා දැන් ඒවා බැ කියලා.
FB එකෙන් හරි කොහෙන් හරි ඒකි කැමති දේවල් හොයාගන්න, අවශ්‍ය තැනදි ඒ තුරුම්පු දාලා කෙල්ලගෙ හිත අල්ලගන්න.
කෙල්ලත් එක්ක Shopping ගිහිපු දවසට හෙදර ආවම පුලුවන් නම් කකුල්දෙක පොඩ්ඩක් මසාජ් කරන්න, (කෘතීම විදියට නැතුව හොදට නැචුරල් විදියට වැඩේට එන්ටර් වෙන්න නැත්නම් බලයි මූට මොකක් වෙලාද කියලා)
උබ ඒකි ලග පොඩි එකෙක් වෙන්න, ඒකි උබට තුරුල් වෙන්න ආවෙ නැති උනත් උබ පොඩ්ඩක් ඒකිට ගැවිලා උබේ උනුහුම දැනෙන්න දෙන්න,
එක දවසක උබේ කැපකිරීම් ඔක්කොම හරි ගිහින් ඒකිම උබව තුරුල් කරගනිවි, නැත්නම් උබ ඇහැරෙනකොට ඒකි උබේ තුරුලෙ ඉදීවි. ..
(වැඩේ හරිගිය ගමන් චිකිචිකිය දාන්නෙ නැතුව ඒකට තව ටිකක් කල් ඉවසපං)
Good Luck ,මචෝ. . .. . .. . මේ ලෝකෙ ඉන්න ගොඩාක් උන්ට වඩා උබ වාසනාවත්ටයි.
ඕක පොඩි දෙයක් මචො, උබට ගොඩ දාගන්න පුලුවන්. .. all the best ..
---------------------edit------------------------
තව පුන්චි දෙයක්, උබ විශ්වාශ කරනවාද නැද්ද කියලා මම දන්නෙ නැ, කොඩිවිනයක් වගේ දෙයක් කවුරු හරි කරලද කියලා පොඩ්ඩක් බලාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචො..
ඉරිසියාකාරයො හැම තැනම බං, උන් කරන්න පුලුවන් හැම බලු වඩේම කරනවා.
(මේ වගේ දෙයක් ගැන මගෙත් 1st person experience තියෙන නිසා කියන්නෙ,)
රත්තරං;16188780 said:අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.
තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා








mn hithanne wifege gedara ayath oya seen eka dannwa athi.. wifewa gihin docter kenekta pennanna.. thawa deyak thamange gedara ammata hari thaththata hari wifege me amuthu hasirima kiyanna.. nathnm wifege gedarin passe casedai bendata passe tamai meka girlta une kiyala.. manasika docter kenekta wifewa pennanna.. oka hoda karaganna puluwan..
කොහොම උනත් මචෝ මට තව පොඩි දෙයක් හිතුන
සමහරු ඕකෙ අනන්තයටම ගිහින් අතරමන් වෙනව. මනස්ගාත කියල හිතන්න එපා. එහෙමත් වෙන්න පුලුවන්. 


Good Luck..madai awurudu gaanakata passe log wuna threads tikak balanna . patta thread ekak mulinma set wune![]()
