My wife doesn't love me :-(

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,303
    6,468
    113
    Moda ponnaya owa kawda bun wishwaasa karanne?? Americawe wage western countries wala untath kodiwina thiyenna epai? Umba wage moda buruwek yako moda mussalyek
    Yako mama kiwwe okkoma hondai oya tika hara kiyala mama wena ekek kiyapu kallak copy+past kale eka diga post nisa mama oya bamboo visvasa karanne na. umba marwa varadiyata therum aran. eth western countries walath orwa visvasa karana aya innavav naththema na. Menn a pora: Originally Posted by K_ZONE

     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    Yako mama kiwwe okkoma hondai oya tika hara kiyala mama wena ekek kiyapu kallak copy+past kale eka diga post nisa mama oya bamboo visvasa karanne na. umba marwa varadiyata therum aran. eth western countries walath orwa visvasa karana aya innavav naththema na. Menn a pora: Originally Posted by K_ZONE


    :yes:black magic kiyala un ewata kiyanne.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

    xmt.gif

    lol i cant stop laughing!!!
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ay ban marry karanna issella tikak relation eka thiya gaththe naththe.


    eka thama seen eka.

    anyway mata hithena widihata methana wena mokak hari amuthuma deyak yanawaa.....

    ekata wisadumak hoya ganna puluwan kelage amma thaththa ekak nikan wahen oro katha karalaa balapan.

    uba wada karayek nam mokak hri hoduwawak alla ganna puluwan.

    kellata hamadama mona hari aran palayan

    kellata ara rabne banadi jodi film eka penna na.


    methana thiyenne wenama seen ekak





    bbgh.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උඹ ගැන දවසක් කිව්වනේ මචං. මට මිනිහෙක්ව අධ්‍යයනය කරලා ලේසියෙන්ම පික් අප් කරගන්න පුලුවන් ටක් ගාලා. මම දවසක් කිව්වා උඹ ගැන.උඹ මෙතන නෙට් එකේ පොර වෙන්න දැඟලුවට සැබෑ ජීවිතේ පාඩුවෙ ඉන්න හොඳ එකෙක් වෙන්න ඇති කියලා. ඒ කිව්වේ උඹ ත්‍රෙඩ් කීපයකම පණ දාගෙන මිනිස්සුන්ට මෝඩයා වගේ උදව් කරනවා දැක්ක නිසයි. උඹ පොර වෙන්න මෙතන එක එක ගොන් කතා කිව්වට ඇතුලෙ ඉන්න එකා එලියට පණිනවා හිටි ගමන්.මේ ත්‍රෙඩ් එකේ උනත් ඒක පේනවා.ඉස්සෙල්ලම කිරියේ රෙජිස්ටර් වෙලා ආපු දවස් වල දැක්කේ උඹ අර MTA ද මොකක්ද මගුලක් ගැන දාපු ත්‍රෙඩ් එකක්. ඒකේ MTA කියන්නේ මොකක්ද කියලා ඇහුවම මගෙ රෙප් කැපුවෙත් උඹ මුලින්ම. නම නොදා කැපුවට මිනිහෙක්ගේ හැසිරීමෙන් කම්මෙන්ට් වලින් කියන්න පුලුවන් ඒක. උඹ ගැන මට පැහැදීමක් නැති උනත් මේ ත්‍රෙඩ් එකේ හැසිරිලා තියෙන විදිහ ගැන් සතු‍ටුයි මචං මොකද උඹව මට වෙලාවකට පෙන්නන බැරි උනාට මම උඹ ගැන හිතේ කුහක කමකින් හැමදාම බලන පුද්ගලයෙක් නොවන නිසා මේකේ ගොඩක් උන් වගේ.මිනිහෙක් උනාම විවේචනයක් තියෙන තැනක ඒක කරන්නත් අගය කරන්න ඕනේ තැනක ඒක කරන්නත් පුරුදු වෙන්න ඕනේ බොරුවට රටේ එවුන් 100 ක් හදන්න ටෝක්ස් දුන්නත් වැඩක් නෑ නැතුව.


    Ashampoo_Snap_2014.01.24_22h30m39s_001_.jpg

    මේ රෙප් කපපු පොන්නයට කියන්නේ. කලිසම ගලෝලා බලපන් වල්ල තියෙද කියලා. මම මේකේ එක එකාගේ කුට්ටම් ලොව ලොවා දෙන්නේ නෑ.මට හැම එකාම එකයි. ඒකයි මුගේ හොඳක් කිව්වේ.මහ ලොකු පිරිමි නම දාලා රෙප් කපපන්කෝ නිකන් පෙන්දෙක් වෙන්නේ නැතුව.අනික උඹේ රෙප් පවර් එක කීය උනත් මට මොකද.? මම රෙප් කන්නද බං? උඹලා වගේ පොන්ටින්ලට මම කම්පා උනානම් ආපු දවස් වල රතු කො‍ටු එද්දි මම එලකිරිය දාලා ලොවෙත් ගිහින්.
     

    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    machan. docek meet wela balapan, anika puluwannam oya bandinna inna kattiyata udawak karapan, (saree eka aran denawa wage, car eka denawa wage)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අනිවාර්යෙන් කෙල්ල පොඩි කාලෙදි මොකක්හරි දේකට බයවෙලා හරි වැරදි අදහසක් අරන් හරි තියනව..
    ඕකට මචන් ඉක්මන් වෙන්න එපා.. උඹ දැන් ඉවසුව වගෙම ඉඳගෙන මේ කියන දේවල් ට්‍රයි කරල බලල ප්‍රථිපල කියපන්..

    මුලින්ම ඒකිගෙ යාලුවෙක් වෙන්න බලපන්..
    ඒකට එයා කැමති දේවල් කරපන්.. කාඩ් ප්ලේ කරන්න, චෙස් අදින්න කැමතිනම් ටිකක් කාලෙ අරගෙන එයා එක්ක ඒව කරන්න.. මුලදි අකමැත්තෙන් උනාට පස්සෙ හරියාවි.

    ඒකිව තනි කරන්න එපා
    ඒ කිව්වෙ පොඩි බබෙක් වගේ පස්සෙන්ම ඉන්න කියන එක නෙමෙයි.. එයා බල්ලන්ට පූසන්ට ආසනම් එයින් එකෙක් ගෙනත් ගෙදර හදන්න.. උඹත් ඌව හුරතල් කරන්න..

    හොඳ english drama movies එයා එක්ක බලන්න.. love stories වෙන්න ඕනෙ නැහැ..
    The blind side, Seven pounds, My sassy girl, Never let me go වගේ හිතට වදින ලස්සන ඒව ටිකක් බලන්න..

    උඹේ යාලුවෙක් එක්ක කතාකරල උගේ වයිෆ්ව පුලුවන්නම් සෙට් කරන්න මේකිට.. ඊටපස්සෙ බළලට කියල හෙමීට මාළුව බාගන්න හරි බැරිනම් හිතේ තියන දේවල් දැනගන්න හරි ට්‍රයි කරන්න..

    මේක ගොඩක් වැදගත්
    උඹ බෞද්ධ නම් පුළුවන් තරම් ගෙදර හොඳ බණ ගෙනත් දාන්න හැමදාම.. ගිහි ජිවිතේ ස්වාමි දියණියකගෙන් වෙන්න ඕනෙ යුතුකම් හොඳට ඒවයි කියල දෙනවනෙ..

    මේ කිසි දෙයක් හරියන්නෙ නැත්නම් විතරක් එයාලගෙ ගෙදර අය එක්ක මේ ගැන එයාට හොරා සාකච්චා කරන්න.. කරල දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න..

    ඔයාට සතුටින් පිරුණු සුභ විවාහ ජිවිතයක් ප්‍රර්ථනා කරනව මචන්.. ජයවේවා :)
     

    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    kalaya prashna visandankam balan inna epa.mokada a kalaya thuladi apita yam yam dewal nethi wennath puluwan.parshna walata wisandum apiwa hoyagena enne.api wisandum hoyaganna ona.
    mechchara dawasak balan hitiye ey? ikmaninma mano waidya warayek/wariyak hamba wela prashnaya kiyanna.mulin oya witharak yanna.karanna ona de docter kiyavi.denata wifta eyage paduwe inna denna.karadara karanna giyoth eyata oyawa epa wei.daraganna beri kenek nam jiwitheta haniyak karaganna unath uthsaha karanna puluwan.kauruwath kiyana paliyata eya gena adahas ethi karaganna,thirana ganna epa.a wagema eya oyage wif unath eyatath paudgalikathwayak thiyenawa.ekata engili gahanna yanna epa.camara haikirima,fb wage account walata eyata horen ethul weema wage dewal karanna yanna epa.apita a wge deyak kauru hari kaloth apita ena hegima,a wede karapu kena gena ethiwena hegima monawageda kiyala hithala balanna.ehema karana bawa eya denagaththoth lakunu kepenne oyagemai.a nisa awashya thenata hari widiyata yanna.hari widiya thamai mano waidya warayek/wariyak hamba weema. all the best..!
     
    Jan 7, 2013
    182
    16
    0
    මට නම් අහහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. උබ මීට කලින් ගෑනු දෙන්නෙක්ව ආශ්‍රය කරලත් බදින්න කලින් කෙල්ලත් එක්ක sex ගැන කතා කරලවත් නැද්ද???
    අඩුම තරමේ උබලා ළමයි කීයක්‌ හදනවද කියන එක ගැනවත් බදින්න කලින් ඇහුවේ නැද්ද??? මම දන්න තරමින් හුඟක් යාලු වෙලා ඉන්න උන් ඕවා කතා වෙනවා බැන්දේ නැතත් බොරුවට හරි. උබ බදින්න ඉස්සර නිදා ගන්න කලින් ෆොනේ ඒකෙන් කෙල්ලගෙන් kiss එකක්වත් ඉල්ලලා නැද්ද???:confused::confused::confused:
    මට නම් පෙන්නේ මේක මොකෙක් හරි ආතල් එකක් ගන්න කරපු බොරුවක් වගේ.
     
    Last edited:

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    eerr... mate.. this is actually quite a simple case..

    This is child hood trauma. She has being either abused, raped or massively ill treated mentally when she was little.

    Basically she does not "trust" married men. So., it could have been a brother in-law, an uncle who was newly married.. etc etc and the list is endless.

    There are two way to go about this matter.

    1. Talk to her to the "point" ... which means.. initiate the conversation with the line "you don't trust married men isn't it" .. and see if you can take the conversation from there on wards...


    2. Doctor - ... I personally do not encourage this as I believe no one can solve other's problems unless themselves.


    _______________________________________________________________

    Make sure whatever happens that you don't get pissed off or scare her more. what you are dealing with a deep rooted fear or a phobia... so it will be incredibly hard for her to open her self up. So this subject you might have to bring up several times over a long period of time till she feels comfortable to speak about.

    This is just like you are talking to a complete stranger about your methods and ways of masturbation and your sickest sex fantasy : ) :) .. so I hope you got how uneasy would it be for her to talk to you.

    so chill the fuck out a little... talk to her from a distance.. don't get too close to her at first... don't force her to look at you.

    Or .. find a intermediate object which is non threatening ..... may be adopt a DOG or a Kitten .. and show your affection and care for the animal where she will understand that you are different and you "care" .... and base your conversations with the pup or kitten in the middle grounds.

    This is a classic case mate... almost a text book case .. so tread carefully and be patient... people who recover from such mental drawbacks are simply will be like "dogs" ... which means they will LOVE the person who drag them out till death. IF you do it right and be able to drag her out of her fears.... she will will love you like crazy and would take a fucking bullet for you.

    so again.. tread carefully... be patient...

    all the best !

    bump
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    baya wenna epa saho.. Doctr kenek lagata aran yanna mage aiyatath oya wage case akak tibba dr. kenek lagata giya dan awlak ne.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mona kunuharpayakda man me??? machan deyak kiyannada?? kellata machan isara kollek innathi ban.aniwa innathi.eka thamai oya case eka. uba lagata enawata allanawata uba gawa huratal wenna akamathi athi. uba duk wenepa mema qwata. ohoma kellekgen balen adare aragena wadak na ban. ema kollek hitiyanam e kollatama baaradena eka ubatat hodai kellatat hodai. ekko devorce weyan ban. mona karumayakda ban uba oya gewanne? wikarayak ban. babek hadunat mama hitannae babatawat adare karai kiyala. hitala balala tiranayak ganin.meke nokiyapuwat athine ban.okkoma kiyannat bane ubata.so ubane katawa hodatama danne.uba hitala karapan ube anagate ganat hithala.