My wife doesn't love me :-(

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    කාලෙකට පස්සෙ දවස් දෙක තුනක් බම්ප් වෙන thread එකක් වැටුනමයි. . . ..

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කතා නායකයා ගිහිපු තැනක් හොයාගන්න නැනෙ බං? එක්කො කෙල්ල සෙට් වෙලා නැත්නම් මූ මුහුදේ පැනලා.

    කොයි සීනියර් මෙම්බරයද ලගදි log උනේ නැත්තෙ කියලා බලන්න ඕන . . ..

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    wtf_reaction_gif.gif.pagespeed.ce.HofdFyY75b.gif
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Eyata kalin loku affair ekak tibila mokakhari case ekakata nawathunada danne na..e kollata tama madaren inanwada danne na..ekane uba allanawatath kamathi naththe :/
     
    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    අනේ මන්ද බං, මේ වගේ වෙලාවට ගොඩක් අසරණයි.. කියන්න කෙනෙක් නැ. කොච්චර යාලුවෝ හිටියත් කියන්න කෙනෙක් නැ... එක තම ඇත්ත.... කියන්න කෙනෙක් නැති උනාම කොහේ හරි ලියනවා.. ම්ම්ම්ම්ම්..........
    සමහර විට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇති කියා ගන්න බැරුව.
    කතා කරලා විස ගනින්.. බලෙන් ඉන්න එපා.... එයට යන්න ඕනිනම් යන්න දෙන්න.
    බුදු සරණයි.
    පරිස්සමින් වැඩ කරපන්.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    eerr... mate.. this is actually quite a simple case..

    This is child hood trauma. She has being either abused, raped or massively ill treated mentally when she was little.

    Basically she does not "trust" married men. So., it could have been a brother in-law, an uncle who was newly married.. etc etc and the list is endless.

    There are two way to go about this matter.

    1. Talk to her to the "point" ... which means.. initiate the conversation with the line "you don't trust married men isn't it" .. and see if you can take the conversation from there on wards...

    2. Doctor - ... I personally do not encourage this as I believe no one can solve other's problems unless themselves.

    _______________________________________________________________

    Make sure whatever happens that you don't get pissed off or scare her more. what you are dealing with a deep rooted fear or a phobia... so it will be incredibly hard for her to open her self up. So this subject you might have to bring up several times over a long period of time till she feels comfortable to speak about.

    This is just like you are talking to a complete stranger about your methods and ways of masturbation and your sickest sex fantasy : ) :) .. so I hope you got how uneasy would it be for her to talk to you.

    so chill the fuck out a little... talk to her from a distance.. don't get too close to her at first... don't force her to look at you.

    Or .. find a intermediate object which is non threatening ..... may be adopt a DOG or a Kitten .. and show your affection and care for the animal where she will understand that you are different and you "care" .... and base your conversations with the pup or kitten in the middle grounds.

    This is a classic case mate... almost a text book case .. so tread carefully and be patient... people who recover from such mental drawbacks are simply will be like "dogs" ... which means they will LOVE the person who drag them out till death. IF you do it right and be able to drag her out of her fears.... she will will love you like crazy and would take a fucking bullet for you.

    so again.. tread carefully... be patient...

    all the best !

    MOST SENSIBLE COMMENT I'VE COME ACROSS IN THIS THREAD!! MATA HITHENAWA UBE KATHAWA 1000%K HARI KIYALA.. MENNA MEKA KARAPAN!!! TAKKETA HARIYANAWA.. BUDU SURE!!!!
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙකෙ සමහරක් එවුන් දිල තියෙන ටොක් වලින් මට නම් හැගුනෙ උන් හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ නිකම් මල් වගෙ හරිම අහින්සක ,සුර්ගන්ගනාවියො වගෙ නිකම් fairy tails වල ඉන්න ජාතියක් වගෙ කියලයි හිතන් ඉන්නෙ වගෙ

    කොටින්ම කෙල්ලො කියන්නෙ හුරතල් කරන්න ඔන ජතියක් නෙමෙ උන් කොල්ලොන්ටත් වඩා ලොකෙ කාල වතුර බිපු එවුන් ඉන්නෙ .ලස්සනයි තමයි එත් උන් හිතෙන්,ගතිගුන අතින් ,හිතන විදිහ අතින් හුගාක්ම එවුන් කොල්ලොන්ට වඩ හුගාක්ම පහත් තත්වෙකයි ඉන්නෙ ඔන්න ඔක වෙන්න ඇති එවුන් ගැනු වෙලා ඉපදෙන්න ඇත්තෙත්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මෙකෙ සමහරක් එවුන් දිල තියෙන ටොක් වලින් මට නම් හැගුනෙ උන් හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ නිකම් මල් වගෙ හරිම අහින්සක ,සුර්ගන්ගනාවියො වගෙ නිකම් fairy tails වල ඉන්න ජාතියක් වගෙ කියලයි හිතන් ඉන්නෙ වගෙ

    කොටින්ම කෙල්ලො කියන්නෙ හුරතල් කරන්න ඔන ජතියක් නෙමෙ උන් කොල්ලොන්ටත් වඩා ලොකෙ කාල වතුර බිපු එවුන් ඉන්නෙ .ලස්සනයි තමයි එත් උන් හිතෙන්,ගතිගුන අතින් ,හිතන විදිහ අතින් හුගාක්ම එවුන් කොල්ලොන්ට වඩ හුගාක්ම පහත් තත්වෙකයි ඉන්නෙ ඔන්න ඔක වෙන්න ඇති එවුන් ගැනු වෙලා ඉපදෙන්න ඇත්තෙත්.

    :cool::cool::cool:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    මෙකෙ සමහරක් එවුන් දිල තියෙන ටොක් වලින් මට නම් හැගුනෙ උන් හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ නිකම් මල් වගෙ හරිම අහින්සක ,සුර්ගන්ගනාවියො වගෙ නිකම් fairy tails වල ඉන්න ජාතියක් වගෙ කියලයි හිතන් ඉන්නෙ වගෙ

    කොටින්ම කෙල්ලො කියන්නෙ හුරතල් කරන්න ඔන ජතියක් නෙමෙ උන් කොල්ලොන්ටත් වඩා ලොකෙ කාල වතුර බිපු එවුන් ඉන්නෙ .ලස්සනයි තමයි එත් උන් හිතෙන්,ගතිගුන අතින් ,හිතන විදිහ අතින් හුගාක්ම එවුන් කොල්ලොන්ට වඩ හුගාක්ම පහත් තත්වෙකයි ඉන්නෙ ඔන්න ඔක වෙන්න ඇති එවුන් ගැනු වෙලා ඉපදෙන්න ඇත්තෙත්.
    හම් හම්, ඒකත් ටිකක් වැදුනා හිතට...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙකෙ සමහරක් එවුන් දිල තියෙන ටොක් වලින් මට නම් හැගුනෙ උන් හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ නිකම් මල් වගෙ හරිම අහින්සක ,සුර්ගන්ගනාවියො වගෙ නිකම් fairy tails වල ඉන්න ජාතියක් වගෙ කියලයි හිතන් ඉන්නෙ වගෙ

    කොටින්ම කෙල්ලො කියන්නෙ හුරතල් කරන්න ඔන ජතියක් නෙමෙ උන් කොල්ලොන්ටත් වඩා ලොකෙ කාල වතුර බිපු එවුන් ඉන්නෙ .ලස්සනයි තමයි එත් උන් හිතෙන්,ගතිගුන අතින් ,හිතන විදිහ අතින් හුගාක්ම එවුන් කොල්ලොන්ට වඩ හුගාක්ම පහත් තත්වෙකයි ඉන්නෙ ඔන්න ඔක වෙන්න ඇති එවුන් ගැනු වෙලා ඉපදෙන්න ඇත්තෙත්.

    pahatenui kollonta wada molen kapatikamen issarahanui ban inne...kollage inne 1 wasara nan kella skul eken out wela wage mentality ekak tamai tiyenne...now a days broiler chicken doing it's job even faster..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මෙකෙ සමහරක් එවුන් දිල තියෙන ටොක් වලින් මට නම් හැගුනෙ උන් හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ නිකම් මල් වගෙ හරිම අහින්සක ,සුර්ගන්ගනාවියො වගෙ නිකම් fairy tails වල ඉන්න ජාතියක් වගෙ කියලයි හිතන් ඉන්නෙ වගෙ

    කොටින්ම කෙල්ලො කියන්නෙ හුරතල් කරන්න ඔන ජතියක් නෙමෙ උන් කොල්ලොන්ටත් වඩා ලොකෙ කාල වතුර බිපු එවුන් ඉන්නෙ .ලස්සනයි තමයි එත් උන් හිතෙන්,ගතිගුන අතින් ,හිතන විදිහ අතින් හුගාක්ම එවුන් කොල්ලොන්ට වඩ හුගාක්ම පහත් තත්වෙකයි ඉන්නෙ ඔන්න ඔක වෙන්න ඇති එවුන් ගැනු වෙලා ඉපදෙන්න ඇත්තෙත්.

    ow ow unge logical ability eka ehema hena upset. uba kiwa kathawa aththa :):):)