amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
මට මේක ඉවසන් ඉන්න බැරි නිසයි මේක උබලට කියන්නේ. මම බැඳලා දැන් අවුරුදු 5 වෙනවා. යාළුවෙලා තමයි බැන්දේ. එක දුවෙක් ඉන්නවා. මට ඉන්න හිටින්න ගෙයක් තියනවා. හොඳ රස්සාවක් තියනවා. අලුත් වහනයකුත් ගත්ත මිට ටික කලකට කලින්. මගේ ගෙදර වැඩ කටයුතු ඉවර කලෙත් පහුගිය අවුරුද්දේ. මම මගේ වයිෆ්ට දෙන්න පුළුවන් උපරිම සැප දුන්න.

ඒත් මෑත කාලයේ අපේ ලග ගෙදරට මනුස්සයෙක් කුලියට ආව. මගේ වයිෆ් ඒ මනුස්සය එක්ක සම්බන්දයක් ඇති කරගෙන. පහුගිය සැප්තැම්බර් මාසේ ඒ මනුස්සය එක්ක මගේ වයිෆ් ගිහින්. මගේ දුව වත් දාල ගියේ. එත් මගේ දුව දුකෙන් ඉන්නේ වයිෆ් නැති නිසා. මට මේක බලන් ඉන්න බැහැ. මට ගියේ ගෑනිගෙන් නම් වැඩක් නැහැ. එත් මගේ ළමය වෙනුවෙන් මට මගේ වයිෆ් අපහු ගෙන්න ගන්න ඕනේ. මම හරි අසරණ වෙලා බන්. මට මේක ඇත්ත ID එකෙන් කියන්න බැරි නිසා ෆේක් එකක් හදන අවේ.

මට පුලුවන්නම් උදවු කරපල්ලා.

උඹ ඩෙන්ටල් එකට වෙලා දත් ගලවා ගලවා ඉන්න නිසා මම වයිෆ්ව එක්කගෙන ගියා :D
 
pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
දුව ගැන එ ගැනිට කැක්කුමක් තිබුනානම් දාලා යයිද ආයෙ ගෙන්න එපා දුව ලගට ඔය ගැනිව
එකෙන් වෙන්නෙ දුවත් නරක් වෙන එක උබ බිලා ඇවිල්ලා ගහලා ලිංගික අඩතෙට්ටම් කරලා ගියා නෙමෙනෙ
වෙන වෙන පොල්ලවල් වල රහා බලන්නනෙ ගියෙ අම්මාගෙ ආදරෙත් බම දුවට දෙන්න බලපන් (සම්පුර්නම කරන්න බැරි උනත්) තවද උබෙ අම්මා ඉන්නවානම් අම්මාව ගෙන්න ගනින් ආත්තම්මා ආවොත් දුවට ඔය අම්මා නැති අඩුව මග හැරිලා යයි ආයෙ ගෙන්න එපා බන් ගිය වෙසිව ගෙනාවොත් උබ සදහටම සමාජයෙ පොන්නයෙක් විදියට ගනන් ගන්නෙ
සමාජය හිතන පපතන එක ගනන් නොගත්තාත් උබට හිතෙ සතුටෙන් කවදාවත් ආයෙ ඉන්න බැහැ ඔකිව ගෙනාවොත් උබෙම තත්තා ගෙදර ඇවිත් නතර වෙලා හිටියාත් උබට සැක හිතෙයි
:yes::yes::yes::yes::yes::sorry::sorry::sorry:
 
Gagapura Sira

Member
Oct 12, 2014
131
2
0
මට උබට දෙන්න උත්තරයක් නැහැ සහෝ.

මට උබ ගැන කනගාටුයි මිත්‍රයා. මම උබ නම් කවදාවත් ගිය ගැනියෙක් අයෙත් ගෙන්වා ගන්න උත්සහ කරන්නේ නැහැ. පුළුවන් තරම් ලමයව හොදින් හදාගන්න බලනවා.

ඒත් උබට උදවුවක් ඕනේ නම් මන් කරලා දෙන්න පුළුවන්. ඒත් සහෝ ඒවා තාවකාලිකයි.
දුව ගැන එ ගැනිට කැක්කුමක් තිබුනානම් දාලා යයිද ආයෙ ගෙන්න එපා දුව ලගට ඔය ගැනිව
එකෙන් වෙන්නෙ දුවත් නරක් වෙන එක උබ බිලා ඇවිල්ලා ගහලා ලිංගික අඩතෙට්ටම් කරලා ගියා නෙමෙනෙ
වෙන වෙන පොල්ලවල් වල රහා බලන්නනෙ ගියෙ අම්මාගෙ ආදරෙත් බම දුවට දෙන්න බලපන් (සම්පුර්නම කරන්න බැරි උනත්) තවද උබෙ අම්මා ඉන්නවානම් අම්මාව ගෙන්න ගනින් ආත්තම්මා ආවොත් දුවට ඔය අම්මා නැති අඩුව මග හැරිලා යයි ආයෙ ගෙන්න එපා බන් ගිය වෙසිව ගෙනාවොත් උබ සදහටම සමාජයෙ පොන්නයෙක් විදියට ගනන් ගන්නෙ
සමාජය හිතන පපතන එක ගනන් නොගත්තාත් උබට හිතෙ සතුටෙන් කවදාවත් ආයෙ ඉන්න බැහැ ඔකිව ගෙනාවොත් උබෙම තත්තා ගෙදර ඇවිත් නතර වෙලා හිටියාත් උබට සැක හිතෙයි
:yes::yes::yes::yes: