My YouTube Success Path II

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ගොඩක් ස්තූතියි අත්දැකීම් බෙදාගත්තට.මචං නිච් කීපයකට අදාල වීඩියෝ එකම චැනල්එකේ ප්ලේ ලිස්ට් වල දාන එකද නැත්නම් නිච් වලට වෙන වෙනම චැනල් හදනඑකද හොද...?

    Good Question machan :yes:
    I also had that question in my mind :rolleyes:
    +REP Added! ;)
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ගොඩක් ස්තූතියි අත්දැකීම් බෙදාගත්තට.මචං නිච් කීපයකට අදාල වීඩියෝ එකම චැනල්එකේ ප්ලේ ලිස්ට් වල දාන එකද නැත්නම් නිච් වලට වෙන වෙනම චැනල් හදනඑකද හොද...?

    wena wenama hadanna
    user knk aye enne oya ekama de danawanam eeka balanna neh
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka

    If we share on facebook, the YT video play on only on facebook page.
    so is this count on YT views ? can't we link to our YT video page ?
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    thank-you21.jpg
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔයාලගේ YouTube චැනල් එකත් හොඳට optimize කරගන්න ඕන නම් මේ chrome extension එක පාවිච්චි කරන්න.
    මම දැනට මේක පාවිච්චි කරන ගමන්. :yes:
    මේකේ free සහ paid කියන ආකාර දෙකම තියනවා යාලුවේ.
    ඒත් free එකෙන් අපිට අවශ්‍ය කරන ගොඩාක් දේ කරගන්න පුලුවන්.
    පාවිච්චි කරලාම කියන්න එහෙනම්.
    මේක YouTube Certified Service එකක්.

    TubeBuddy

    stacked-rounded-square-large-2.png

    ලෝකයේ හොදම YouTube කරුවන් සියල්ලොම මේ service එක පාවිච්චි කරනවා.
    ගිහින්ම බලන්න ඒ ගැන විස්තර.:yes::)

    https://www.tubebuddy.com/

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ඔයාලගේ YouTube චැනල් එකත් හොඳට optimize කරගන්න ඕන නම් මේ chrome extension එක පාවිච්චි කරන්න.
    මම දැනට මේක පාවිච්චි කරන ගමන්. :yes:
    මේකේ free සහ paid කියන ආකාර දෙකම තියනවා යාලුවේ.
    ඒත් free එකෙන් අපිට අවශ්‍ය කරන ගොඩාක් දේ කරගන්න පුලුවන්.
    පාවිච්චි කරලාම කියන්න එහෙනම්.
    මේක YouTube Certified Service එකක්.

    TubeBuddy

    stacked-rounded-square-large-2.png

    ලෝකයේ හොදම YouTube කරුවන් සියල්ලොම මේ service එක පාවිච්චි කරනවා.
    ගිහින්ම බලන්න ඒ ගැන විස්තර.:yes::)

    https://www.tubebuddy.com/

    ela ela :love::love: