MY3පාල සිරිසේනගේ අදෝනාව

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
පොඩ්ඩා;18666046 said:
:yes::yes::yes::yes: MY3 කන්න දුන්න බත් පතට ගරහන කෙනෙක් නෙමේ කියන්න පුළුවන්. මහින්දනම් එහෙම නෙමේ දැක්කනේ අනිතිමට චන්දිරිකාට කෙලෙව්වා .

උබ අතීතෙ දන්නෙ නෑ පොඩ්ඩෝ. මහින්ද ජනාදිපති උනාම චන්ඩ්‍රිකා නායකකම අතේරියෙ නෑ. පස්සෙ පක්ශෙ ව්‍යවථාව වෙනස් කරල ජනාදිපති , පක්ශෙ සබාපති වෙන්න ඕනෙ කියල වෙන්ස කලා. ඔය කල වෙනස් කම තමා අන්තිමට මහින්දටත් හරහට හිටියේ. ;)
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මහින්දට මැතිවරණ මෙහෙයුම් සභාපතිත්වය ලැබෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස පත්කර ගත් බව මහජන එක්සත් පෙරමුණේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

අද(15) පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව හෙතෙම කියා සිටියි.

ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මැතිවරණයේදී පක්ෂග්‍රාහිත්වයකින් තොරව කටයුතු කරන බව ඊයේ දිනයේ නිවේදනය කළේය.

එම නිවේදනයත් සමගින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ආකාරය පිළිබඳ වැදගත් තීන්දු තීරණ හදිසියේ ගැනීමට සන්ධාන නායකයින්ට සිදුවිය.
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උබ අතීතෙ දන්නෙ නෑ පොඩ්ඩෝ. මහින්ද ජනාදිපති උනාම චන්ඩ්‍රිකා නායකකම අතේරියෙ නෑ. පස්සෙ පක්ශෙ ව්‍යවථාව වෙනස් කරල ජනාදිපති , පක්ශෙ සබාපති වෙන්න ඕනෙ කියල වෙන්ස කලා. ඔය කල වෙනස් කම තමා අන්තිමට මහින්දටත් හරහට හිටියේ. ;)

    චින්දිකාට උණ ඇත්ත සිද්දිය තියෙනවා 2015-07-09 මවුබිම පත්තර 06 පිටුවේ පොඩ්ඩක් බලහන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ අතීතෙ දන්නෙ නෑ පොඩ්ඩෝ. මහින්ද ජනාදිපති උනාම චන්ඩ්‍රිකා නායකකම අතේරියෙ නෑ. පස්සෙ පක්ශෙ ව්‍යවථාව වෙනස් කරල ජනාදිපති , පක්ශෙ සබාපති වෙන්න ඕනෙ කියල වෙන්ස කලා. ඔය කල වෙනස් කම තමා අන්තිමට මහින්දටත් හරහට හිටියේ. ;)

    ලොල් හිතලු කියවන්න එපා බන්... :lol::lol::lol:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ඊයේ ඇහුවා ජනාධිපතිතුමාගේ කතාව ...ඇත්තටම දුක හිතුනා ගිය පාර MY 3 ට vote කරපු එක ගැන ...වෙනසක් බලපොරෝතුවෙන් දුෂණයට වංචාවට තිත තියල රට හදයි කියල හිතලා චන්දෙ දුන්නේ ..ඒත් ඊයේ ඇහුනේ එතුමාගේ අදෝනාවක් විලාපයක් විතරයි ...මහින්දගෙන් වෙච්ච කුමන්ත්රණ ගැන කියෙඋව ...හැබැයි 20 වැනි සංශෝදෙන්දී UNP එක කරපු ජරා වැඩේ ගැන කිවුවේ නැහැ ..මහ බැංකු වංචාව ගැන කිඋවේ නැහැ ..ඒවා ගැන යන්තන් කියල ලිස්සලා ගියා ..මහින්දට nomination දුන්නේ එයාගේ අකමැතෙන් පක්ෂෙන් තමයි දුන්නේ කියලා shape උනා ...නොකියා කිවුවේ මම මේ කිසිම දේකට සම්බන්ධ නැහැ ..මට ඕවට කරන්න දේකුත් නෑ කියල වගේ...මහින්දට දිනන්න බැහැලු ..මේකද ජනදිපතිගේ personality එක ..රටක නායකයෙක් මෙහෙමද කතා කරන්නේ ..අනික පක්ෂයක අර්බුධයක් ගැන විශේෂ ප්‍රකාශයක් කරනවද ඔහොම ..ඕවා කියන්න ඕනි පක්ෂ සම්මේලනයකදී හරි දේශපාලන වේදිකාවකදී ..මම නම් හිතුවේ MY 3 කොන්ද කෙලින් තියාගෙන වැඩ කරලා මේ රට ගොඩ ගන්නවත් නායකත්වය දෙයි කියල ...හැබැයි අකමැතෙන් උනත් කියන්න වෙනවා MY 3 කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...

    සංවාදයට විවුර්තයි ...රෙප් කපල කුණු හරප කියල ගොන් ජෝක් දාන්නේ නැතුව මේ ගැන පුළුවන් නම් comment කරන්න ...

    ithin uba illapanko election ekata, konda kelin thiba nisa thamai MR ta nomination dunne nathe eth kochara elewath giye nahane. MR paradila awilath aye anduwa allana haduwe. ekai parliament wisurewe. Loke first president wela idala ayemath election aye awa. MY3 dina dawase idan wimalaya ehema kale aduwa geniyana denathi karapu ekai. Unta ona bale witharai. MR ge margayen goda enna hadanne. MY3 konda kelin thiba nisa thama kelinma kiyana ona tika munatama kiwe. pala gono yanna. Rate wathawarane gana hithala election eka dipan eka pakshayak mathe nahenne nathuwa.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මෙය මහින්දට කැමති නැත්ත්නම් කරන්න ඔනෙ මහින්දගෙ කැම්පේන් එකට සප්පොර්ට් එක නොදෙන එක මිසක් සන්දානෙ කැම්පේන් එකට සහයෝගය නොදෙන එක නෙමේ.. අනික දෙ තමයි යහපලනෙ ට ගොඩක් අය අකමැති උනෙ රනිල් අගමැති කම කරපු විදියට. ඉතින් මෙ පාර සන්දානෙ ආසන 115ක් ගන්නකොට UNP100ක් ගත්තොත් අනිව සන්දානෙන් 15ක් UNPඑකට ගිහින් ආන්ඩුවක් හදල රනිල් අගමැති වේ... අනික මිත්‍රී කිවුව වගේම මහින්ද අගමැටි නොඋනත් සන්දානෙ අගමැති වෙන්න තව ඔනෙ තරම් කට්ටිය ඉන්නව.. ඒ නිසා මිත්‍රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...

    අනික් දේ තමයි මත්‍රී හිතන්න ඔනේ මේක පක්ශ අතර තරගයක් කියලා මිසක් මහින්ද සහ අනෙකුත් කන්ඩායම් වල තරගයක් කියල නෙමේ,ඒ වගෙම මෙයා කියනව වගේම මෙයාට ඔන වෙලා තිබ්බේ මෙයගේ පොරොන්දු ඉටු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් නම් එහෙම බැහැ කියල තෙරුන ගමන් විසුරුවන්න තිබ්බා.එහෙම නොකර රනිල් ට විශ්වාසබන්ගයක් ගේන් හදනකොට පාර්ලිමේන්තුව විසුරුවලා රනිල් ව බේර ගත්ත එක ලොකු කමක් නෙමෙයි කියල මෙය දැන ගන්න ඔනේ
     
    pala pako yanna gona. MR ta kocharanam kiwada enna epa kiyala ahawada. yako loke mona president da oya wage election illane. pakshe un MY3 kiyana de kale nahane. okkoma jara hathata nomination duna. wimala wage wachalayanta hoda wage. yako eka pakshayak mathe nahena epa. rate awasayathawa anuwa change weyan. moda paka. dipan JVP hari wena pakshekata hari
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    MY3 Mahindayata wada kapatiyek. Uu lassanata yatin gema gahala thiyenne. Lankawe political tricks mechchara darunuwata yai kiyala man hithuwe naha.
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    MY 3 කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මිත්‍රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...

    100% true..oka kiyapu gaman mun hitane api mahindata kade yanawa kiyala...:lol::lol::lol:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්

    එතකොට රනිල් හොරා කියන්න කොන්දක් තිබ්බේ නැත්තේ අයි බන්