දැන් අච්චර නීති තද අරාබියෙ අපරාධවෙන්නෙ නැද්ද?කිසිම පොතක නැහැ. එත් 50% ක් හරි අපරාද අඩු කරගන්න නීති තද කරන එකෙන් පුළුවනි. නීතිය කාටත් එක විදිහට තදින් සාධාරණව ක්‍රියාත්මක උනානම් ඩිෆෙන්ඩර් එක තනි ඉරේ ඉස්සර කරලා ජීවිත 5ක් නැතිවෙන්නේ නැහැ .

නීති තදකරන්නේ නැතුව රටක් හදන්න බැහැ . නීතිය තද වෙනකොට අපරාද අඩු වෙනවා. මරණීය දණ්ඩනය ගේන්න ඕන මිනිස්සු එල්ලලා මරණ චේතනාවෙන් නෙවෙයි. මිනිස්සු එල්ලිලා මැරෙන්න බයට හරි අපරාද වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සහ කරාවි නීතිය තද උනොත්.
ඔය ඇමති මණ්ඩලෙත් යටින් ගේම් දුන්න එවුන් ඇති ඕකුන් කවදාවත් අහුවෙයිද නෑනෙ..ෂෝ එකට ගමේ ගොඩේ දෙතුන් දෙනෙක් ගස් යවයි..බොරු සාක්ෂි දීල ඕන නඩුවක් අනිත් පැත්ත හරවන්න පුලුවන් ලංකාවෙ පොලීසියෙ එවුනුත් හරි හොඳයිනෙ.

Capital punishment is not going to work.
as humans, we are not developed enough to decide who should live or who should die.
also, this can even put innocent people to death, these are not without precedent..
මරන දඬුවම ගෙනැල්ලා අපරාධ අඩු කරන්න හදන එක විහිලුවක්

Elalkiri mi harak sangamayak hadala meke inna unwa yawanna one.. 
![]()
පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනොත් එල්ලුම්ගස ගේනවා
මරණ දණ්ඩය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මරණ ඳඩුවම වෙනුවට ජීවිතාන්තය දක්කවා බරපතල වැඩ සහිතව සිරගත කිරීම නරකද?
ඒකත් මදිනම් ටිකක් වැඩි ඳඩුවමක්?
මරණ ඳඩුවම කොච්චර අවශ්‍ය උනත් මම නම් කැමති නෑ බන් මරණ දණ්ඩය ක්‍රියාත්මක කරනවට. රේප් කරන උන් ඕවට බය වෙන්නේ නෑ. උන් පුළුවන් තරම් සූක්ෂමව රේප් එක කරයි. මිනියත් හොයා ගන්න බැරි වෙන්න හංගයි. උබලා මේ ගැන මොකද හිතන්නේ?
Thoge ammawa rape kalaoth hire dammamma harida?
තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..
Elalkiri mi harak sangamayak hadala meke inna unwa yawanna one..
![]()
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මමත් දන්නවා. හැබැයි මේ රටේ ඉන්න වල් අමනයෝ අහිංසක කිරි දැරවියො දුෂණය කරලා මරල කානු වලට දානකොට වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මට නම් ඉවසන්න බෑ. බුද්ධාගමේ හැටියට කිසිම වැරැද්දකට දඬුවම් දෙන්න මනුස්ස අපට අයිතියක් නෑ. ඒකට තමයි කර්මය තියෙන්නේ. ඒක මමත් නොදන්නවා නෙමෙයි. ආගමකට වහල් වෙලා, අවිහිංසාවාදී වෙලා, පිරිහිලා තියන මේ රට පාලනය කරන්න බෑ කවදාවත්. එහෙම කලොත් බුද්ධාගම ආගම කියල බෝඩ් ලෑලි ගහගෙන සිල් රෙද්දට යටින් පන්සිල් පද පහම කඩන තුච්ඡ මිනිස්සු සිල් රෙද්දටත් අතවර කරලයි නවත්තන්නේ. මේ රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය කියන සංකල්පය තුල පමණයි. කවද හරි මගෙයි උඹෙයි ළමයින්ටත් නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ රටක් හදන්නයි මට ඕනේ. එකක් මතක තියාගනින් උඹලට ලංකාව කියල රටක් තවමත් ඉතුරු වෙලා තියෙන්නේ උඹල වගෙ නිවට උන් ඒ කාලේ හිටපු නැති හින්ද කියල. නීතිය කඩ කරන හැම පර බල්ලෙක්ටම දැඩි දඬුවම් දිය යුතුමයි.
දැන් අච්චර නීති තද අරාබියෙ අපරාධවෙන්නෙ නැද්ද?
තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..

උඹ හරියටම හරි.. මෙයාල කියන්නේ වැරදි කරන එවුන් කිරි පොවලා නලවන්න කියලයි. ප්රභාකරන් මරුවාම රතිඥ්ඥ පත්තු කරන උන් කිරි දරුවෝ දුෂණය කරලපු , මිනි මරපු එවුන් එල්ලලා මරනවට විරුද්ද ඇයි කියන එක හරිම අපැහැදිලියි මචන්.

මෙ රටෙ, එල්ල මැරිම නෙමෙයි බන් පෙති පෙති ගහලා මරනවා කියලා දැඩුවමක් ගෙනාවත් වැඩක් නැහැ බන්. මොකද නිතිය ක්‍රියාත්මක් වෙන්නෙ සිමිත් පිරිසකට විතරයි.
තියන නිති ක්‍රියාතමක වෙනවන්ම් මෙහෙම අපරාද වෙන්න් නැහැ බන්.
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මමත් දන්නවා. හැබැයි මේ රටේ ඉන්න වල් අමනයෝ අහිංසක කිරි දැරවියො දුෂණය කරලා මරල කානු වලට දානකොට වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මට නම් ඉවසන්න බෑ. බුද්ධාගමේ හැටියට කිසිම වැරැද්දකට දඬුවම් දෙන්න මනුස්ස අපට අයිතියක් නෑ. ඒකට තමයි කර්මය තියෙන්නේ. ඒක මමත් නොදන්නවා නෙමෙයි. ආගමකට වහල් වෙලා, අවිහිංසාවාදී වෙලා, පිරිහිලා තියන මේ රට පාලනය කරන්න බෑ කවදාවත්. එහෙම කලොත් බුද්ධාගම ආගම කියල බෝඩ් ලෑලි ගහගෙන සිල් රෙද්දට යටින් පන්සිල් පද පහම කඩන තුච්ඡ මිනිස්සු සිල් රෙද්දටත් අතවර කරලයි නවත්තන්නේ. මේ රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය කියන සංකල්පය තුල පමණයි. කවද හරි මගෙයි උඹෙයි ළමයින්ටත් නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ රටක් හදන්නයි මට ඕනේ. එකක් මතක තියාගනින් උඹලට ලංකාව කියල රටක් තවමත් ඉතුරු වෙලා තියෙන්නේ උඹල වගෙ නිවට උන් ඒ කාලේ හිටපු නැති හින්ද කියල. නීතිය කඩ කරන හැම පර බල්ලෙක්ටම දැඩි දඬුවම් දිය යුතුමයි.
තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..
එතකොට අර කිරි දරුවාගේ මිනි මරුවන්ට මොකක්ද දෙන්න ඕන දඬුවම?
බෞද්දනම් ඇයි LTTE ත්රස්තවාදීන් ඝාතනය කරේ?
බෞද්ධ නම් ඇයි 1971, 1988-89 මිනිස්සු පාරවල් වල පිච්චුනේ?
ත්රස්තවාදීන් ඝාතනය කරේ සිවිල් ජනතාවට සාමකාමීව ජීවත්වෙන්න සුදුසු වටපිටාවක් නිර්මාණය කරන්නනම් , කිරි දරුවන් දුෂණය කරන, සාපරාදී ලෙස මිනි මරණ කාලකන්නින්වත් ත්රස්තවාදීන් ලෙස සලකා එම දඬුවමම දිය යුතුයි.. නැතිනම් කිසිම දවසක රටට ඇතුල්වෙන්න බැරි වෙන්න රටෙන් පිටුවහල් කල යුතුයි.
අර කිරිසප්පය විඳපු වේදනාව ගැන හිතල කඳුලක් හෙලන්න බැරි උඹල අපරාද කාරයින්ට කිරි පොවන්න උත්සහ කරන තරමක්. ලැජ්ජයි බන්..