MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කිසිම පොතක නැහැ. එත් 50% ක් හරි අපරාද අඩු කරගන්න නීති තද කරන එකෙන් පුළුවනි. නීතිය කාටත් එක විදිහට තදින් සාධාරණව ක්‍රියාත්මක උනානම් ඩිෆෙන්ඩර් එක තනි ඉරේ ඉස්සර කරලා ජීවිත 5ක් නැතිවෙන්නේ නැහැ .
    දැන් අච්චර නීති තද අරාබියෙ අපරාධවෙන්නෙ නැද්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නීති තදකරන්නේ නැතුව රටක් හදන්න බැහැ . නීතිය තද වෙනකොට අපරාද අඩු වෙනවා. මරණීය දණ්ඩනය ගේන්න ඕන මිනිස්සු එල්ලලා මරණ චේතනාවෙන් නෙවෙයි. මිනිස්සු එල්ලිලා මැරෙන්න බයට හරි අපරාද වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සහ කරාවි නීතිය තද උනොත්.

    මෙ රටෙ, එල්ල මැරිම නෙමෙයි බන් පෙති පෙති ගහලා මරනවා කියලා දැඩුවමක් ගෙනාවත් වැඩක් නැහැ බන්. මොකද නිතිය ක්‍රියාත්මක් වෙන්නෙ සිමිත් පිරිසකට විතරයි.

    තියන නිති ක්‍රියාතමක වෙනවන්ම් මෙහෙම අපරාද වෙන්න් නැහැ බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ඇමති මණ්ඩලෙත් යටින් ගේම් දුන්න එවුන් ඇති ඕකුන් කවදාවත් අහුවෙයිද නෑනෙ..ෂෝ එකට ගමේ ගොඩේ දෙතුන් දෙනෙක් ගස් යවයි..බොරු සාක්ෂි දීල ඕන නඩුවක් අනිත් පැත්ත හරවන්න පුලුවන් ලංකාවෙ පොලීසියෙ එවුනුත් හරි හොඳයිනෙ.

    මරන දඩුවම ක්‍රියත්මක උනා නම් අනිවර්යෙන් එස් එෆ් වත් මරලා. රටෙ නිතිය ක්‍රියාමක කරන්නෙ බලය තියන පාර්ශවය මිසිසක් අසාදාරනයට ලක්වන පාර්ශවය නෙමයි මච්න්:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11995958_1225040370846790_8802374775329698916_n.jpg
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,120
    743
    113
    B6D7152D-09A6-4698-BF1B-C77280823036_mw1024_s_n1.jpg

    පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනොත් එල්ලුම්ගස ගේනවා

    මරණ දණ්ඩය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මරණ ඳඩුවම වෙනුවට ජීවිතාන්තය දක්කවා බරපතල වැඩ සහිතව සිරගත කිරීම නරකද?
    ඒකත් මදිනම් ටිකක් වැඩි ඳඩුවමක්?

    මරණ ඳඩුවම කොච්චර අවශ්‍ය උනත් මම නම් කැමති නෑ බන් මරණ දණ්ඩය ක්‍රියාත්මක කරනවට. රේප් කරන උන් ඕවට බය වෙන්නේ නෑ. උන් පුළුවන් තරම් සූක්ෂමව රේප් එක කරයි. මිනියත් හොයා ගන්න බැරි වෙන්න හංගයි. උබලා මේ ගැන මොකද හිතන්නේ?

    Thoge ammawa rape kalaoth hire dammamma harida?
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..

    වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මමත් දන්නවා. හැබැයි මේ රටේ ඉන්න වල් අමනයෝ අහිංසක කිරි දැරවියො දුෂණය කරලා මරල කානු වලට දානකොට වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මට නම් ඉවසන්න බෑ. බුද්ධාගමේ හැටියට කිසිම වැරැද්දකට දඬුවම් දෙන්න මනුස්ස අපට අයිතියක් නෑ. ඒකට තමයි කර්මය තියෙන්නේ. ඒක මමත් නොදන්නවා නෙමෙයි. ආගමකට වහල් වෙලා, අවිහිංසාවාදී වෙලා, පිරිහිලා තියන මේ රට පාලනය කරන්න බෑ කවදාවත්. එහෙම කලොත් බුද්ධාගම ආගම කියල බෝඩ් ලෑලි ගහගෙන සිල් රෙද්දට යටින් පන්සිල් පද පහම කඩන තුච්ඡ මිනිස්සු සිල් රෙද්දටත් අතවර කරලයි නවත්තන්නේ. මේ රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය කියන සංකල්පය තුල පමණයි. කවද හරි මගෙයි උඹෙයි ළමයින්ටත් නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ රටක් හදන්නයි මට ඕනේ. එකක් මතක තියාගනින් උඹලට ලංකාව කියල රටක් තවමත් ඉතුරු වෙලා තියෙන්නේ උඹල වගෙ නිවට උන් ඒ කාලේ හිටපු නැති හින්ද කියල. නීතිය කඩ කරන හැම පර බල්ලෙක්ටම දැඩි දඬුවම් දිය යුතුමයි.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes::yes: Elalkiri mi harak sangamayak hadala meke inna unwa yawanna one.. :rofl:

    මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්.

    ඔයාල මේ කියන ප්‍රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්‍රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්.

    ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා.

    නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්‍රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්‍රමාණය 90% ක් අඩුයි.

    අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්‍රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්‍යක් .

    අපේ රටේ තියන දුෂිත පාලන ක්‍රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල.

    දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද?????????
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මමත් දන්නවා. හැබැයි මේ රටේ ඉන්න වල් අමනයෝ අහිංසක කිරි දැරවියො දුෂණය කරලා මරල කානු වලට දානකොට වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මට නම් ඉවසන්න බෑ. බුද්ධාගමේ හැටියට කිසිම වැරැද්දකට දඬුවම් දෙන්න මනුස්ස අපට අයිතියක් නෑ. ඒකට තමයි කර්මය තියෙන්නේ. ඒක මමත් නොදන්නවා නෙමෙයි. ආගමකට වහල් වෙලා, අවිහිංසාවාදී වෙලා, පිරිහිලා තියන මේ රට පාලනය කරන්න බෑ කවදාවත්. එහෙම කලොත් බුද්ධාගම ආගම කියල බෝඩ් ලෑලි ගහගෙන සිල් රෙද්දට යටින් පන්සිල් පද පහම කඩන තුච්ඡ මිනිස්සු සිල් රෙද්දටත් අතවර කරලයි නවත්තන්නේ. මේ රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය කියන සංකල්පය තුල පමණයි. කවද හරි මගෙයි උඹෙයි ළමයින්ටත් නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ රටක් හදන්නයි මට ඕනේ. එකක් මතක තියාගනින් උඹලට ලංකාව කියල රටක් තවමත් ඉතුරු වෙලා තියෙන්නේ උඹල වගෙ නිවට උන් ඒ කාලේ හිටපු නැති හින්ද කියල. නීතිය කඩ කරන හැම පර බල්ලෙක්ටම දැඩි දඬුවම් දිය යුතුමයි.

    උඹ හරියටම හරි.. මෙයාල කියන්නේ වැරදි කරන එවුන් කිරි පොවලා නලවන්න කියලයි. ප්‍රභාකරන් මරුවාම රතිඥ්ඥ පත්තු කරන උන් කිරි දරුවෝ දුෂණය කරලපු , මිනි මරපු එවුන් එල්ලලා මරනවට විරුද්ද ඇයි කියන එක හරිම අපැහැදිලියි මචන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් අච්චර නීති තද අරාබියෙ අපරාධවෙන්නෙ නැද්ද?

    අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???

    අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????

    සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..

    එතකොට බන් අර පොන්නයා අර පොඩි එකාගේ ජිවිතේ ගැන තීරණයක් ගත්තේ බවුද්ද රටක් නිසාද :eek:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹ හරියටම හරි.. මෙයාල කියන්නේ වැරදි කරන එවුන් කිරි පොවලා නලවන්න කියලයි. ප්‍රභාකරන් මරුවාම රතිඥ්ඥ පත්තු කරන උන් කිරි දරුවෝ දුෂණය කරලපු , මිනි මරපු එවුන් එල්ලලා මරනවට විරුද්ද ඇයි කියන එක හරිම අපැහැදිලියි මචන්.

    අපරාදේ ප්‍රභාකරන්ව මැරුවේ. තව කෙනෙක්ගේ ජිවිතේ ගැන තීරණයක් ගන්නේ කොහොමද :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙ රටෙ, එල්ල මැරිම නෙමෙයි බන් පෙති පෙති ගහලා මරනවා කියලා දැඩුවමක් ගෙනාවත් වැඩක් නැහැ බන්. මොකද නිතිය ක්‍රියාත්මක් වෙන්නෙ සිමිත් පිරිසකට විතරයි.

    තියන නිති ක්‍රියාතමක වෙනවන්ම් මෙහෙම අපරාද වෙන්න් නැහැ බන්.

    උඹේ කතාව 100% ඇත්ත. නීති සැමට එක හා සමානව ක්‍රියාත්මක නොවෙන නිසා තමයි මිනිවන්ගොඩ අනතුර සිද්ද උනේ. නීතිරීති දැඩි කරනවට අමතරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. එත් මචන් දරුණු අපරාද වලට මීට වඩා දඬුවම් තියෙන්න ඕන. කෙසෙල් කැනක් කපල හිරේ යන එකාටත් , බස් එකේ පොකට් ගහල හිරේ යන එකාටත්, කිරි දරුවෙක් දුෂණය කරලා හිරේ යන එකාටත්,සාපරාදී ලෙස මිනි මරල හිරේ යන එකාටත් එකම දඬුවම දිය යුතු නැහැ. ලංකාවේ තියන දඬුවම් ක්‍රමයේ වෙනස් වෙන්නේ වසර ගාන විතරයි. ඒක සාධාරණ නැහැ. ඒක අපරාද වලට දෙන අනුබලයක්.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මමත් දන්නවා. හැබැයි මේ රටේ ඉන්න වල් අමනයෝ අහිංසක කිරි දැරවියො දුෂණය කරලා මරල කානු වලට දානකොට වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මට නම් ඉවසන්න බෑ. බුද්ධාගමේ හැටියට කිසිම වැරැද්දකට දඬුවම් දෙන්න මනුස්ස අපට අයිතියක් නෑ. ඒකට තමයි කර්මය තියෙන්නේ. ඒක මමත් නොදන්නවා නෙමෙයි. ආගමකට වහල් වෙලා, අවිහිංසාවාදී වෙලා, පිරිහිලා තියන මේ රට පාලනය කරන්න බෑ කවදාවත්. එහෙම කලොත් බුද්ධාගම ආගම කියල බෝඩ් ලෑලි ගහගෙන සිල් රෙද්දට යටින් පන්සිල් පද පහම කඩන තුච්ඡ මිනිස්සු සිල් රෙද්දටත් අතවර කරලයි නවත්තන්නේ. මේ රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය කියන සංකල්පය තුල පමණයි. කවද හරි මගෙයි උඹෙයි ළමයින්ටත් නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ රටක් හදන්නයි මට ඕනේ. එකක් මතක තියාගනින් උඹලට ලංකාව කියල රටක් තවමත් ඉතුරු වෙලා තියෙන්නේ උඹල වගෙ නිවට උන් ඒ කාලේ හිටපු නැති හින්ද කියල. නීතිය කඩ කරන හැම පර බල්ලෙක්ටම දැඩි දඬුවම් දිය යුතුමයි.

    mama nam capital punishment ekata kamathi nattey aagam case ekak nisa nemei , lankawe neethi ya hari haman ekak nemie nisa .. oken waradi karayek novana pudgalayekwa ellum gahata niyama unoth kiyana dey nisa
    anith eka mama hithanen naha capital punishment eka dunna kiyala lanakwe rape case adu wei kiyala ... lankawe rape case mechara wadi ay kiyala issella balanna oona , rape case walata reasons gattoth lack of education , poverty , lack of sexual freedom etc etc oowa ta uttara hoyanne nathuwa capital punishment eka nikan genalla wedak naha ban .

    " සිරකරුවන් නොමැති වීම නිසා සිර ගෙවල් වසා දැමීමට සිදුව ඇති රටවල්... ගැනද වාර්තා වෙයි. ඉන් කිහිපයක්ම අධි සංවර්ධිත රාජ්‍යයන් වන ස්කැනේඩියානු රාජ්‍යයන්ය.
    .
    එහෙත් ගැටලුව නම් මේ රටවල් මිනී මැරුමකට දඬුවම ලෙස මරණ දඬුවම හෝ අංගච්ඡේදනය හෝ නොපිලිගැනීමය. මේ රටවල අවිහිංසාව මූලධර්මයක් කර ගත් ආගමික රාජ්‍යයන්ද නොවේ. සත්ව මංශ බහුලව ආහාරයට ගන්නේද මේ රාජ්‍යයන්ය. මත්පැන් පානයද ඔවුන් හොඳින් කරති. හතර පෝයට සිලගන්න ජනතාවක් එහෙ නැත. ඔවුන්ගේ කිසිදු ගුවන්විදුලි හෝ රූපවාහිනියක නිතිපතා ආගමික වැඩ සටහන් නැත.
    .
    එසේ නම් මේ ලොකයේ ඉහළම අවිංසාවාදී ආගම ලෙස බොහෝ පිරිස් විසින් හඳුන්වනු ලබන දහමක් පැලපැදියම්ව තිබෙන මේ රටේ මේ ම්ලෙච්ඡත්වයට වඩා හාත්පසින් වෙනස් සමාජ ක්‍රමයක් ඒ රටවල්ට ලැබුණේ කෙසේද ? "
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..

    එතකොට අර කිරි දරුවාගේ මිනි මරුවන්ට මොකක්ද දෙන්න ඕන දඬුවම?

    බෞද්දනම් ඇයි LTTE ත්‍රස්තවාදීන් ඝාතනය කරේ?
    බෞද්ධ නම් ඇයි 1971, 1988-89 මිනිස්සු පාරවල් වල පිච්චුනේ?

    ත්‍රස්තවාදීන් ඝාතනය කරේ සිවිල් ජනතාවට සාමකාමීව ජීවත්වෙන්න සුදුසු වටපිටාවක් නිර්මාණය කරන්නනම් , කිරි දරුවන් දුෂණය කරන, සාපරාදී ලෙස මිනි මරණ කාලකන්නින්වත් ත්‍රස්තවාදීන් ලෙස සලකා එම දඬුවමම දිය යුතුයි.. නැතිනම් කිසිම දවසක රටට ඇතුල්වෙන්න බැරි වෙන්න රටෙන් පිටුවහල් කල යුතුයි.

    අර කිරිසප්පය විඳපු වේදනාව ගැන හිතල කඳුලක් හෙලන්න බැරි උඹල අපරාද කාරයින්ට කිරි පොවන්න උත්සහ කරන තරමක්. ලැජ්ජයි බන්..
     
    මුන්ගේ කතා කරන්නේ ඈල් වතුරත් නිවලා බොන ගානට.. බස් එකේදී මුන්ගේ purse එක ඉස්සුවත් ඒ හෝරාවට එල්ලන්න තමයි කතා කරන්නේ