MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    ගංජා වලට මුකුත් කියන්නෙපා අරිය! :angry:'
    13551881887237.jpg

    මම නම් කියන්නෙ මරලා දාන්න ඔනි වෙිස කැරියො ඔක්කොම. අැමතිලටයි මුන්ටයි දෙගොල්ලකට කන්න දෙන්න සල්ලි නෑ යකෝ :angry:

    ආ එහෙයි :dull:
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    එල්ලන්න ඕනේ අනිවාර්යෙන් ඔවුන්ව උබලගේ නංගිලා අක්කල අම්මල රේප් කරන උන්ට උබල සමාව දියල්ලකෝ එහෙනම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්.

    ඔයාල මේ කියන ප්‍රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්‍රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්.

    ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා.

    නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්‍රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්‍රමාණය 90% ක් අඩුයි.

    අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්‍රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්‍යක් .

    අපේ රටේ තියන දුෂිත පාලන ක්‍රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල.

    දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද?????????
    1. අරාබියේ අපරාධ අඩු නැහැ. ලංකාවෙන් යන ගෘහ සේවිකාවන්ට උන අපරාධ ටික එකතු කලත් ඇති. ලාන්කාවෙම කී දෙනෙකුට එහෙදි කරදර වෙලා තියෙනවද. අරාබියේ වෙන අපරාධ එරට පොලිස් පොතේ ලිය වෙන්නෙ නැහැ. මොකද එරට ඒ තරම් නිදහසක් කාන්තාවන්ට නැති නිසා. ඒ නිසා ස්ටැටික්ස් මත කතා කරන එක බොරු වැඩක්.

    2.පොලීසිය පේන්න උන්නාම ඉර කපන්නෙ නැත්තෙයි. නැති උනාම කෙල ගෙන යන්නෙයි කියල එකක් නැහැ. ඇත්තටම සිද්ද වෙන්නෙ නීතියේ තියන අඩුපාඩුයි. ආකල්ප දියූනු නැති කමයි. මහාමාර්ගයේ තියන අඩුපාඩුයි.

    ඉර කපල දඩ ගැහුවාම දඩේ ගෙවන එක හරි ලේසියි. ඒත් සිද්ද වෙන රස්තියාදුවයි එපා වෙන්නෙ. මිනිස්සු බය නීතියට නෙමේ විශේශයෙන් රස්තියාදුවට. අනික මාර්ග නීති වලට ගියොත් කොළබ ඉදන් නුවර යන්න පැය 10ක් වත් යයි. කිසිම ගැලපීමක් නැති තැන් වල කහ ඉරි. ටිකක් දුර පැති වල බලන්න. අලියෙක් හරකෙක් වත් පනින්නෙ නැති තැන් වලත් කහ ඉරි. අනික පාර තනි කෙලින් තියන කොට කහ ඉරිත් පෝලිමක් තියෙනව. කැපෙන්නෙ නැතිව ඉස්සර කරන්න හරි අමාරුයි. ආකල්ප දියුනු වෙන්න ඕනෙ.

    3.හිර ගෙය බරපතල වැඩ සහිතව දාපුවාම මහජන මුදල් අවශ්ය නෑ.

    4.SF වගේ අය අතුරුදහන් කරන්න බෑ. එතකොට වෙන්නෙ මේ දූශිත නීතියෙන් එහෙම අතුරුදහන් කරන්න බැරි අය එල්ලනව.

    5.මරන දන්ඩනය අවශ්‍ය නෑ. පවතින නීතිය හැමෝටම පොදු කරල අඩුපාඩු හදල හැම විශයක්ම ක්‍රමවත් කලා නම් ගොඩක් අපරාධ අඩු වෙනව. ඒ වගේම මිනිස්සු මත යෙදෙන අනවශ්‍ය පීඩනය ඉවත් කරන්න ඕනෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි 09-19-2015 01:24 AM තොගේ අම්මට බල්ලෝ හුකපු දවසට උබේ නංගිත් කැ&#351

    මේකයි මචන්
    ලංකාවෙ මේ වගේ දේවල් වෙන්නෙ අපේ සමාජය දරුණු නිසා.
    මිනිස්සු හරි ආසයි තව එකෙක් එල්ලල මරණවට. ඊයෙ news බලපුහාම හැම එකාම කිව්වෙ එල්ලන්න, ගල් ගහල මරන්න වගේ දරුණු දේවල්. උන්ට කිසි ගානක් නෑ.
    පාරෙ accident එකක් උනොත් වාහනේ ගිනිතියල හප්පපු එකාට මැරෙනකන් ගහනව. අපේ මිනිස්සු බලාගෙන ඉන්නෙ මොකක් හරි වෙනකන් තව එකෙක්ට ගහන්න. ලංකාවෙ මිනිස්සු තව එකෙක්ව වැරදිකාරයෙක් කරල ඌව කොන් කරල මරල දාන්න ආසයි.
    ඔය මිනීමරුවො කියන්නෙත් මේ දරුණු සමාජයෙ ප්‍රතිපල. මිනීමරුවො මැරුව කියල මිනීමැරුම් නවතින්නෙ නෑ, සමාජය දියුණු වෙනකන්.
     
    • Like
    Reactions: maxboysl

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???

    අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????

    සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.

    මගෙ පවුලෙ කෙනෙක්ට ඔය වගේ දෙයක් වුනොත් අනිවා කරපු එකාව මරන්න යන්නෙ නැහැ.:no:
    මිනීමරුවව මැරුවම අර කලින් මැරුන ලමයට පන එනවනම් සාධාරනයි. මරනීය දන්ඬණය කියන්නෙ තනිකරම පලිගැනීම

    පලි අරගෙන කොහෙවත් යන ගෑනු /ලමයි අම්මල තාත්තල සදහටම අමාරුවෙ දාන එකයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්.

    ඔයාල මේ කියන ප්‍රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්‍රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්.

    ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා.

    නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්‍රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්‍රමාණය 90% ක් අඩුයි.

    අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්‍රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්‍යක් .

    අපේ රටේ තියන දුෂිත පාලන ක්‍රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල.

    දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද?????????

    හහ එතකොට පොලීසිය නැති තැන්වල හොරෙන් ඉරි කැපුවට කමක් නැද්ද? ලොල්.නීති දඬුවම් ප්‍රතිපල රහිතයි කියල ඒ කතාවෙන් ඔප්පුවෙනව. ඔය කියන විදියට හැම ගෙදරටම පොලිස්කාරයෙක් දම්මම අපරාධ අඩුවෙයි. ලොලෙ ලොල්

    ස්වයංවිනය/සමාජ පිලිගැනීම/ අවශ්‍යතා සපුරාගැනීමට හැකියාව කියන තුන තියෙනවනම් මිනිස්සු අපරාධ කරනව අඩුයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???

    අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????

    සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.

    අරාබියෙ අපරාධ අඩුයි කියන්නෙ කොහොමද එහෙ ගෑනු දුෂනය කරන්නෙ පොඩි අවුරුදු 7-8 කොල්ලො. එහෙ වැඩකරන ලංකාවෙ උදවියගෙන් සාකි ඕනතරම් හොයාගන්න පුලුවන්.

    උඹල ඔය කියන දේවල්වලින් මට තේරෙන්නෙ බුද්ධාගම බොරු ඉස්ලාම් හරි වගේ කතාවක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    භූත දොඩවන්න එපා බන්. උඹ කියන විදිහට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නනම් හන්දියක් හන්දිය ගානේ නොමිලේ ඝනිකා නිවාස දාන්න වෙයි.ඒ ඝනිකා නිවාස වල ළමා ඝනිකාවන්, පොඩි පිරිමි දරුවන් එහෙමත් සේවයේ යොදවන්න වෙයි . මටනම් වෙන විසඳුමක් යෝජනා කරන්න වැටහෙන්නේ නැහැ.

    උඹල තේරුම් නොගන්න සත්‍යය නම් මේ පුද්ගලයින් විකුර්ති කාම ආශාවෙන් පෙලෙන උදවිය කියන එක. සාමාන්‍ය මානසික මට්ටමක් තියන මනුස්සයෙකුට හිතෙනවද වයස අවුරුදු 5 දරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ තියන ලිංගික අසහනයට නම් ඔයාල කියන විදිහට විසඳුමක් විදිහට හන්දියක් හන්දියක් ගානේ ඝනිකා නිවාස පිහිටුවන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ . විසඳුමක් තියනවනම් කියන්නකෝ බලන්න..

    මේ විකුර්ති පුද්ගලයින් සමාජයෙන් තුරන්කළ යුතුයි අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නනම්.
    මනස විකෘති පුද්ගලයොන්ට මරන දඬුවම දීල ලැබෙන ප්‍රතිපලේ මොකක්ද? ඒ කිසිම කෙනෙක් විහින් මනස විකෘති කරගත්තෙ නැහැ
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    මේ නූලේ සමහර කොමෙන්ට් කරපු උදවිය සඳහන් කරන ආකාරයට,

    ලංකාව තුල ලිංගිකත්වයට පනවා ඇති නොයෙකුත් සීමාවන් ලිහිල් කොට ලිංගික නිදහසක් ලබාදීම මරණිය දණ්ඩනයට විකල්ප මාර්ගයක් ලෙස දක්වයි.
    මෙය දිගු කාලීනව ක්‍රියාත්මක කල හැකි එකම අතිශය සාර්ථක ක්‍රමයයි. නමුදු මා හට එවිට පැන නැගෙන මුල්ම පැනය නම්, අවරුදු ගණනාවක සිට ඇඳ රෙද්දේ ලේ පැල්ලම මත විවාහය තීරණය කල සමාජය, සායේ අඟල් ප්‍රමාණය සදාචාරය මනින මිනුම් දණ්ඩක් කරගත් සමාජය, සංස්කෘතියට මුවා වී ගැහැණිය දැඩි ලෙස ඇද බැඳ තැබූ සමාජය, ඉහත කී ලිංගික නිදහසට අත් පොත් තබා පුනරුත්ථාපනය වී වැළඳ ගැනීමට පරම්පරා කීයක් යාවි ද යන්නයි. එවිට එම පරම්පරාව බිහිවනතාක් කල් ස්ත්‍රී දුෂණ ළමා අපචාර තවදුරටත් සිදුවනු ඇත. එලෙසින් බලන කල, මරණීය දණ්ඩනය වර්තමාන තුච්ච සමාජය පුනරුත්ථාපනය වී එම පරම්පරාව බිහිවනතාක් කල් හෝ තිබිය යුත්තක් නොවේ ද?

    ලංකාවේ අන්ධ බල්ලාට ගිය නීතිය අහිංසකයෙකු බිලිගත හැකි නිසා සමහරුන් මෙයට විරුද්ද වේ.
    එයද සත්‍යකි. එහෙත් එය එසේ යැයි කියා කිරිසප්පයෝන්ට පවා අතවර කරන අසික්කිත, මිනිසුන් ලෙස හෝ හැඳින්විය නොහැකි අමනුස්සයින්ට ලබා දිය යුතු දැඩි දඬුවම් ලිහිල් කල හැකි ද? මෙයට පිළිතුර මා දකින ආකාරයට නම්, බල්ලාට ගිය අන්ධ නීතිය කුමන ආකාරයෙන් හෝ එයින් ගොඩ ගැනීම මිස, නීතියේ දෙනෙත් විවර වෙන තාක් කල් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොවෙයි.

    බෞද්ධාගමික රටක් නිසා සමහරුන් මෙයට විරුද්ධ වේ.
    සමහරුන් බුද්ධ ධර්මය සහ පංචසීලය ඉදිරියට දමා මෙය වැරදි යයි පුන පුනා කියයි. මෙවන් ශිෂ්ටාචාරයක් සහ බෞද්ධාගමික පරිසරයක් ඇති ලාමක රටකට මරණීය දණ්ඩනය සුදුසුදැයි අසයි. හැබයි ඔවුන් එලෙසින් හඳුන්වන ලාමක රටේ දිනකට ළමා අපචාර බුරුතු පිටින් සිදු වෙයි. හතර පෝයට සිල්ගන්නා මිනිසුන් සිල් රෙද්දට ද මුවා වී ගැහැනුන් දූෂණය කරයි. කිරිසප්පයන්ට අතවර කොට ඉන් නොනැවතී බෞද්ධ ආගමිකයකු නිරතුරුම රැකිය යුතු පන්චසීලයේ මුල්ම සිල්පදය ද බිද දමමින් තිරිසනුන් සේ ඝාතනය කරයි. බුදුරදුන්ගේ කල පවා බුදුරදුන් දෙසූ බණ නොපිළිගත් පාපතරයින් සිටියේ නම් අවිහිංසාවාදය මේ රටේ අමනයින්ට උගන්වා මේ රට ගොඩ ගත හැකි ද? කිසිදු ආගමකට වහල් වී නීතිය ක්‍රියාත්මක කල නොහැක. රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය යන සංකල්පය තුල පමණි.

    මේ රට කබලෙන් ලිපට ද වැටී හමාරය. මා දකින ආකාරයට රට ගොඩ ගැනීමට ඇති එකම තුරුම්පුව නීතිය පමණි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???

    අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????

    සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.
    අපරාධ අඩු කරන්න ඕනි ශරියා නීතිය දාල නෙමෙයි සමාජ දියුණුව විසින්
    sweden, finland වගේ රටවල් වල අපරාධ අඩු නීති තද නිසාද සමාජය දියුණු නිසාද?

    ම්ලේච්ච නීති දාල මිනිස්සු හිරකරල අපරාධ අඩු කරන්න බෑ කොයි වෙලේ හරි පුපුරල යනව. බලපන් ISIS, තලේබාන්, පොඩි වැරදි කරපු උන් ගල් ගහල මරනකොට මිනිස්සු cheer කරන එක.. ඕව වෙන්නෙ මොන රටවල් වලද?

    Finland වල මිනිස්සු ගල් ගහල මරනවද? එහෙ අපරාධ තියෙනවද?

    අපේ රටේ ඉන්නෙ අසහන කාරයෝ. උන් හැමෝම යටිහිතෙන් ඉන්නෙ මිනීමරු මානසිකත්වයක. ඒකයි accident එකක් උන ගමන් වාහනේ එලවපු එකාට මැරෙනකන් ගහල වාහනේ ගිණි තියන්නෙ.
    හොරෙක් අහුඋන ගමන් ඌට අතපය කැඩෙනකන් ගහන්නෙ. ඔය මිනීමරු මානසිකත්වය සමාජය පුරාම පැතිරිලා තියෙන නිසා තමයි උන්ගෙන් එකෙක් හිටපු ගමන් මිනී මැරුම් කරන්නෙ. අනිත් එවුන් ඒක chance එක කරගෙන ඌව මරනව බලල / ඌට ගල් ගහල තමන්ගෙ මිනීමරු ආසාව ඉශ්ඨ කර ගන්නව.

    අපේ තවම තියෙන්නෙ ගෝත්‍රික සමාජයක්. හම්බයො වගේම තමයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,275
    24,444
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ado Neethiya Ballata gihin thiyenne. marana danduwama ganaawath waradda karapu eka nemeyi danduwama vindinne. ahinsakayek. salli deela naduwa kanapita gahayi. salli deela ahinsaka manussayek allayi. mulinma adikaranaya hadanna oni bn
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කතා කරල වැඩක් නෑ.
    මමයි නංගියි ඇරෙන්න අපේ ගෙදර ඔක්කොම මරණ දඬුවමට කැමතියි.
    news වල දාපු විදිහට හැම එකාම තව මිනිහෙක් එල්ලල මරනවට කැමතියි.

    මේක අරාබියද කියල හිතෙනව.
    උපතින් බවුද්ධ කියල මහ ලොකුවට කෑ ගැහුවට අපේ *ත්තිගෙ පුතාලගෙයි හම්බයන්ගෙයි වැඩි වෙනසක් නෑ
    :yes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල්ලන්න ඕනේ අනිවාර්යෙන් ඔවුන්ව උබලගේ නංගිලා අක්කල අම්මල රේප් කරන උන්ට උබල සමාව දියල්ලකෝ එහෙනම්

    :yes:

    මරණ දඬුවම එපා කියන එකාලගේ සහෝදරියක් එහෙම දූෂණය කලොත් තමයි මුන්ගේ මෙතන පෙන්නන මෛත්‍රියේ තරම බලාගන්න පුලුවන්.
    මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන් ගැන පුදුම අනුකම්පාවක් නේ මුන්ට තියෙන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය එක එක අයගේ පෞද්ගලික කතා මෙතනට ඇදල කතා කරන්නේ නං පොන්නයෝ !
    අනුන්ගේ අම්මල නංගිලා රේප් වුනොත් උන් මොනා කරයි ද කියල බොරුවට රංගනේ නොදා තමන්ගේ මතය විතරක් පාවිච්චි කරා නං ඇති නේද !
    තම තමන්ගේ අම්මල නංගිලා පරිස්සම් කර ගන්න එක තම තමන්ට භාරයි , සමාජේ අවුලක් නිසා ඕක වෙනවා කියල දඟලනවා නං සමාජේ හරිමහට ගන්න ඔච්චරටම පිටු පස ගාතේ අමාරුව නං , ඉස්සෙල්ල තමන් හැදිලා ඉන්නවා හොඳයි !
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය එක එක අයගේ පෞද්ගලික කතා මෙතනට ඇදල කතා කරන්නේ නං පොන්නයෝ !
    අනුන්ගේ අම්මල නංගිලා රේප් වුනොත් උන් මොනා කරයි ද කියල බොරුවට රංගනේ නොදා තමන්ගේ මතය විතරක් පාවිච්චි කරා නං ඇති නේද !
    තම තමන්ගේ අම්මල නංගිලා පරිස්සම් කර ගන්න එක තම තමන්ට භාරයි , සමාජේ අවුලක් නිසා ඕක වෙනවා කියල දඟලනවා නං සමාජේ හරිමහට ගන්න ඔච්චරටම පිටු පස ගාතේ අමාරුව නං , ඉස්සෙල්ල තමන් හැදිලා ඉන්නවා හොඳයි !
    :):):):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපරාධ අඩු කරන්න ඕනි ශරියා නීතිය දාල නෙමෙයි සමාජ දියුණුව විසින්
    sweden, finland වගේ රටවල් වල අපරාධ අඩු නීති තද නිසාද සමාජය දියුණු නිසාද?

    ම්ලේච්ච නීති දාල මිනිස්සු හිරකරල අපරාධ අඩු කරන්න බෑ කොයි වෙලේ හරි පුපුරල යනව. බලපන් ISIS, තලේබාන්, පොඩි වැරදි කරපු උන් ගල් ගහල මරනකොට මිනිස්සු cheer කරන එක.. ඕව වෙන්නෙ මොන රටවල් වලද?

    Finland වල මිනිස්සු ගල් ගහල මරනවද? එහෙ අපරාධ තියෙනවද?

    අපේ රටේ ඉන්නෙ අසහන කාරයෝ. උන් හැමෝම යටිහිතෙන් ඉන්නෙ මිනීමරු මානසිකත්වයක. ඒකයි accident එකක් උන ගමන් වාහනේ එලවපු එකාට මැරෙනකන් ගහල වාහනේ ගිණි තියන්නෙ.
    හොරෙක් අහුඋන ගමන් ඌට අතපය කැඩෙනකන් ගහන්නෙ. ඔය මිනීමරු මානසිකත්වය සමාජය පුරාම පැතිරිලා තියෙන නිසා තමයි උන්ගෙන් එකෙක් හිටපු ගමන් මිනී මැරුම් කරන්නෙ. අනිත් එවුන් ඒක chance එක කරගෙන ඌව මරනව බලල / ඌට ගල් ගහල තමන්ගෙ මිනීමරු ආසාව ඉශ්ඨ කර ගන්නව.

    අපේ තවම තියෙන්නෙ ගෝත්‍රික සමාජයක්. හම්බයො වගේම තමයි.
    :):):)
     
    • Like
    Reactions: rajitha_ks

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල්ලන්න ඕනේ අනිවාර්යෙන් ඔවුන්ව උබලගේ නංගිලා අක්කල අම්මල රේප් කරන උන්ට උබල සමාව දියල්ලකෝ එහෙනම්

    modayek vage katha karanna epa machn methana kiyala thiyenne daduwam denna epaa samava dhenan kiyala nemayi. එ නිසා අදහස් කරපු දෙය තෙරුම් ග්න්න