ගංජා වලට මුකුත් කියන්නෙපා අරිය!'
![]()
මම නම් කියන්නෙ මරලා දාන්න ඔනි වෙිස කැරියො ඔක්කොම. අැමතිලටයි මුන්ටයි දෙගොල්ලකට කන්න දෙන්න සල්ලි නෑ යකෝ![]()
ආ එහෙයි

ගංජා වලට මුකුත් කියන්නෙපා අරිය!'
![]()
මම නම් කියන්නෙ මරලා දාන්න ඔනි වෙිස කැරියො ඔක්කොම. අැමතිලටයි මුන්ටයි දෙගොල්ලකට කන්න දෙන්න සල්ලි නෑ යකෝ![]()

1. අරාබියේ අපරාධ අඩු නැහැ. ලංකාවෙන් යන ගෘහ සේවිකාවන්ට උන අපරාධ ටික එකතු කලත් ඇති. ලාන්කාවෙම කී දෙනෙකුට එහෙදි කරදර වෙලා තියෙනවද. අරාබියේ වෙන අපරාධ එරට පොලිස් පොතේ ලිය වෙන්නෙ නැහැ. මොකද එරට ඒ තරම් නිදහසක් කාන්තාවන්ට නැති නිසා. ඒ නිසා ස්ටැටික්ස් මත කතා කරන එක බොරු වැඩක්.මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්.
ඔයාල මේ කියන ප්‍රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්‍රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්.
ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා.
නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්‍රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්‍රමාණය 90% ක් අඩුයි.
අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්‍රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්‍යක් .
අපේ රටේ තියන දුෂිත පාලන ක්‍රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල.
දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද?????????
අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???
අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????
සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.

ane huke sinhala post ekakata english reply... ya we know you know english well.. don't show off bitch![]()

if you are done sucking my dick, start on cleaning my asshole with your tongue, it's made for that 

මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්.
ඔයාල මේ කියන ප්‍රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්‍රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්.
ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා.
නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්‍රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්‍රමාණය 90% ක් අඩුයි.
අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්‍රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්‍යක් .
අපේ රටේ තියන දුෂිත පාලන ක්‍රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල.
දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද?????????
අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???
අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????
සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.
මනස විකෘති පුද්ගලයොන්ට මරන දඬුවම දීල ලැබෙන ප්‍රතිපලේ මොකක්ද? ඒ කිසිම කෙනෙක් විහින් මනස විකෘති කරගත්තෙ නැහැභූත දොඩවන්න එපා බන්. උඹ කියන විදිහට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නනම් හන්දියක් හන්දිය ගානේ නොමිලේ ඝනිකා නිවාස දාන්න වෙයි.ඒ ඝනිකා නිවාස වල ළමා ඝනිකාවන්, පොඩි පිරිමි දරුවන් එහෙමත් සේවයේ යොදවන්න වෙයි . මටනම් වෙන විසඳුමක් යෝජනා කරන්න වැටහෙන්නේ නැහැ.
උඹල තේරුම් නොගන්න සත්‍යය නම් මේ පුද්ගලයින් විකුර්ති කාම ආශාවෙන් පෙලෙන උදවිය කියන එක. සාමාන්‍ය මානසික මට්ටමක් තියන මනුස්සයෙකුට හිතෙනවද වයස අවුරුදු 5 දරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ තියන ලිංගික අසහනයට නම් ඔයාල කියන විදිහට විසඳුමක් විදිහට හන්දියක් හන්දියක් ගානේ ඝනිකා නිවාස පිහිටුවන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ . විසඳුමක් තියනවනම් කියන්නකෝ බලන්න..
මේ විකුර්ති පුද්ගලයින් සමාජයෙන් තුරන්කළ යුතුයි අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නනම්.
අපරාධ අඩු කරන්න ඕනි ශරියා නීතිය දාල නෙමෙයි සමාජ දියුණුව විසින්අරාබියේ අපරාද අඩුයි බන් අපේ රටවල් වලට වඩා. නීති තද කරාම අපරාද අඩු වෙනවා. වෙනවට නෙවෙයි, නිකමට මෙහෙම හිතපන්, උඹේ සහෝදරියෙක් හරි, දරුවෙක් හරි දුෂණය කරලා මැරුවොත් උඹ මොකද කරන්නේ???
අපේ ගමේ වයස 13 දරුවෙක් රේප් කරලා මරල ලිඳේ දැම්ම. ඌ අහු උනා. අදත් ඌ ෂපාන් එකේ තුන්වේල කාල බීල හිරේට වෙලා ඉන්නවා. මොකක්ද දැන් ඌ විසින් දුෂණය කරලා මරා දාපු දරුවට වෙච්ච සාධාරණේ?????
සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතයට භාධා කරන එවුන් නැවත සමාජගත කලයුතු නැහැ. ඒක වැරදි ආදර්ශයක්.
ehema ewa godak thiyenawa. wediyen ahu wene ehema nowana ewane
අපිට එකගවෙන්න පුල්වන් කාරනයක් තියනවා අන්තිමට![]()

කතා කරල වැඩක් නෑ.
මමයි නංගියි ඇරෙන්න අපේ ගෙදර ඔක්කොම මරණ දඬුවමට කැමතියි.
news වල දාපු විදිහට හැම එකාම තව මිනිහෙක් එල්ලල මරනවට කැමතියි.
මේක අරාබියද කියල හිතෙනව.
උපතින් බවුද්ධ කියල මහ ලොකුවට කෑ ගැහුවට අපේ *ත්තිගෙ පුතාලගෙයි හම්බයන්ගෙයි වැඩි වෙනසක් නෑ

එල්ලන්න ඕනේ අනිවාර්යෙන් ඔවුන්ව උබලගේ නංගිලා අක්කල අම්මල රේප් කරන උන්ට උබල සමාව දියල්ලකෝ එහෙනම්

ඔය එක එක අයගේ පෞද්ගලික කතා මෙතනට ඇදල කතා කරන්නේ නං පොන්නයෝ !
අනුන්ගේ අම්මල නංගිලා රේප් වුනොත් උන් මොනා කරයි ද කියල බොරුවට රංගනේ නොදා තමන්ගේ මතය විතරක් පාවිච්චි කරා නං ඇති නේද !
තම තමන්ගේ අම්මල නංගිලා පරිස්සම් කර ගන්න එක තම තමන්ට භාරයි , සමාජේ අවුලක් නිසා ඕක වෙනවා කියල දඟලනවා නං සමාජේ හරිමහට ගන්න ඔච්චරටම පිටු පස ගාතේ අමාරුව නං , ඉස්සෙල්ල තමන් හැදිලා ඉන්නවා හොඳයි !

අපරාධ අඩු කරන්න ඕනි ශරියා නීතිය දාල නෙමෙයි සමාජ දියුණුව විසින්
sweden, finland වගේ රටවල් වල අපරාධ අඩු නීති තද නිසාද සමාජය දියුණු නිසාද?
ම්ලේච්ච නීති දාල මිනිස්සු හිරකරල අපරාධ අඩු කරන්න බෑ කොයි වෙලේ හරි පුපුරල යනව. බලපන් ISIS, තලේබාන්, පොඩි වැරදි කරපු උන් ගල් ගහල මරනකොට මිනිස්සු cheer කරන එක.. ඕව වෙන්නෙ මොන රටවල් වලද?
Finland වල මිනිස්සු ගල් ගහල මරනවද? එහෙ අපරාධ තියෙනවද?
අපේ රටේ ඉන්නෙ අසහන කාරයෝ. උන් හැමෝම යටිහිතෙන් ඉන්නෙ මිනීමරු මානසිකත්වයක. ඒකයි accident එකක් උන ගමන් වාහනේ එලවපු එකාට මැරෙනකන් ගහල වාහනේ ගිණි තියන්නෙ.
හොරෙක් අහුඋන ගමන් ඌට අතපය කැඩෙනකන් ගහන්නෙ. ඔය මිනීමරු මානසිකත්වය සමාජය පුරාම පැතිරිලා තියෙන නිසා තමයි උන්ගෙන් එකෙක් හිටපු ගමන් මිනී මැරුම් කරන්නෙ. අනිත් එවුන් ඒක chance එක කරගෙන ඌව මරනව බලල / ඌට ගල් ගහල තමන්ගෙ මිනීමරු ආසාව ඉශ්ඨ කර ගන්නව.
අපේ තවම තියෙන්නෙ ගෝත්‍රික සමාජයක්. හම්බයො වගේම තමයි.

එල්ලන්න ඕනේ අනිවාර්යෙන් ඔවුන්ව උබලගේ නංගිලා අක්කල අම්මල රේප් කරන උන්ට උබල සමාව දියල්ලකෝ එහෙනම්