MY3 කඩුව අතට ගනීවිද
කුකුලනි..සිරා දැන් දැක්කනේ 2020 උට වෙන්න යන දේ...
මු දැන් කඩුව වනලා රනිල්ට,මහින්දට දෙන්නටම කෙලලා දාවිද..මුට ඒ තරම් කොන්දක් තියේවිද 
මිනිස්සු සිරාට අමතක නොවෙන warning එකක් දුන්නා කියලා මට හිතෙන්නේ...දැන් හරි මු රටට වැඩක් කරාවිද