MY3 කඩුව අතට ගනීවිද

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    MY3 කඩුව අතට ගනීවිද

    කුකුලනි..සිරා දැන් දැක්කනේ 2020 උට වෙන්න යන දේ... :rofl::rofl: මු දැන් කඩුව වනලා රනිල්ට,මහින්දට දෙන්නටම කෙලලා දාවිද..මුට ඒ තරම් කොන්දක් තියේවිද :P

    මිනිස්සු සිරාට අමතක නොවෙන warning එකක් දුන්නා කියලා මට හිතෙන්නේ...දැන් හරි මු රටට වැඩක් කරාවිද :oo:

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aniwa miniha dan try karanne ikmanata Rajapaksha family eka hire danna..ikmanatama.

    මටත් හිතෙන්නේ මු මහින්ද,රනිල් දෙන්නටම කෙලලා දාවි කියලා..තව අවුරුදු 02ක් තියෙනවනේ...එත් මුට ඒ තරම් මොලයක් තියේවිද...මුගේ මොලේ පොඩි එකෙක්ගේ ගානට තියෙන්නේ..ළමා විය සංවර්දනය වෙලා නැහැ :lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    කඩුව පැත්තකින් තියල දැන් හොයාගන්න ඕන හොඳ කඹයක්...
    ඊට පස්සේ හොඳ බාල්කෙක බැඳල එල්ලෙන්න ඕන...

    තාම උ පරක්කු නැහැ බන්..ඕක කරන්න වෙන්නේ මුකුත් නොකර ඉදලා 2020 ගු ගහගෙන පැරදුනාම :rofl::rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තාම උ පරක්කු නැහැ බන්..ඕක කරන්න වෙන්නේ මුකුත් නොකර ඉදලා 2020 ගු ගහගෙන පැරදුනාම :rofl::rofl:

    නෑ බං හුදලකා ජනාධිපති කෙනෙක් විදියට ඌට ඉන්න බෑ...
    දැන් ඌ වටේ ඉන්න රැුලගෙන්ම ඌට පීඩනයක් එනවා...
    මොකද මෛති‍්‍රයට දේශපාලන අනාගතයක් නැති වුණාට අනෙක් එවුන්ට ඒක ඕන... ආයේ මහින්දගේ පැත්තට කඩුව දික්කරන්නේ නෑ.... සමහර විට යුන්ඇපි එකෙක් දෙන්නෙක් තුවාල කරන්න කඩුව වනයි.... මොකද තමන්ගේ රැුහේ ලැගල ඉන්න වෙන නිසා...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට
     
    • Like
    Reactions: Sara531

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    රාජිතගේ බෙල්ල කැපුවා නම් සෑහෙන චන්ද ගානක් රිකවර් කරගන්න තිබ්බා :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රාජිතගේ බෙල්ල කැපුවා නම් සෑහෙන චන්ද ගානක් රිකවර් කරගන්න තිබ්බා :D

    ඔව් මචන්..උ හිතන් ඉන්නේ උ නිසා චන්ද එනවා කියලා..මට නම් උයි,තට්ට දුමින්දයි පෙන්න බැහැ :rofl::rofl:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඔන්න සිරා මහින්ද එක්ක සෙට් වෙන්න හදනවාලු. අගමැතිකම දෙන්නලු හදන්නේ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඡන්ද ප්‍රතිපල දැකල සිරා සිහිය නැතිවෙල කඩුව උඩට වැටිල කඩුව පුකට බැහැලලු ඔන්න. පුක් විශාරද පොනිල් හොයන් යනවලු කඩුව ආපහු ගන්න විදිහක් බලන්න
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න සිරා මහින්ද එක්ක සෙට් වෙන්න හදනවාලු. අගමැතිකම දෙන්නලු හදන්නේ.

    ඕක මලත් මහින්දට දෙන්නේ නැහැ බන්..නයයි,මුගටියයි වගේ :rofl::rofl:
     

    amaze

    Member
    Sep 23, 2017
    79
    5
    0
    ඔන්න සිරා මහින්ද එක්ක සෙට් වෙන්න හදනවාලු. අගමැතිකම දෙන්නලු හදන්නේ.

    268_3074087.jpg