MY3 කරපු වැඩේ හොඳයි බං

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    MY3 කරපු වැඩේ හොඳයි බං

    දැන් හැමෝම පැහැදිලි සාක්ෂි සහිතව දන්නවා නේ කට්ටියගේ තරම

    ජෙප්පොන් ට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක ජෙප්පොන්ගේ තරම

    අලියට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක අලියාගේ තරම

    පොහොට්ටුවට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක පොහොට්ටුවේ තරම

    පොඩි පක්ෂ වැඩේ කොරන හැටිත් දැක්ක

    පනින උන්ගේ තරමත් දැක්කා

    සාක්ෂි සහිතව. නෑ බෑ කියන්න බෑ මඩ කියන්න බෑ බොරු කියන්න බෑ
     
    • Like
    Reactions: topkollek

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    :rofl:අනිවා රතු අලින්ගේ හෙළුවත් රටටම එළි උනා..

    ජවිපෙ වැඩ කරන්නේ එජාපයට අවශ්‍ය බව පෙන්වන්න මීට වඩා සාක්ෂි කුමකටද?

    අනුර දිසානායක, මංගල සමරවීර සම්බන්ධීකරණය කරමින්, කථානායකවරයාත් නටවමින් එහෙ මෙහෙ දුවමින් විජිත හේරත් මංත්‍රීවරයා කුලප්පු වී දුවමින් සහ අනුර දිසානායක එජාපෙ උවමනා ඉටුකරන ආකාරය.:lol::lol:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ithin thambe naanala me rata allana eka ahannath deyakda, munge kunukama dekkama. Hamooma balayata kaadarayi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් හැමෝම පැහැදිලි සාක්ෂි සහිතව දන්නවා නේ කට්ටියගේ තරම

    ජෙප්පොන් ට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක ජෙප්පොන්ගේ තරම

    අලියට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක අලියාගේ තරම

    පොහොට්ටුවට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක පොහොට්ටුවේ තරම

    පොඩි පක්ෂ වැඩේ කොරන හැටිත් දැක්ක

    පනින උන්ගේ තරමත් දැක්කා

    සාක්ෂි සහිතව. නෑ බෑ කියන්න බෑ මඩ කියන්න බෑ බොරු කියන්න බෑ
    :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    MY3 ගෙ වැඩ

    DsDmAeVUcAACQ94.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    :rofl:අනිවා රතු අලින්ගේ හෙළුවත් රටටම එළි උනා..

    ජවිපෙ වැඩ කරන්නේ එජාපයට අවශ්‍ය බව පෙන්වන්න මීට වඩා සාක්ෂි කුමකටද?

    අනුර දිසානායක, මංගල සමරවීර සම්බන්ධීකරණය කරමින්, කථානායකවරයාත් නටවමින් එහෙ මෙහෙ දුවමින් විජිත හේරත් මංත්‍රීවරයා කුලප්පු වී දුවමින් සහ අනුර දිසානායක එජාපෙ උවමනා ඉටුකරන ආකාරය.:lol::lol:

    nodakin mu wage wahalek :rofl:
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ───────────────────────────────────────
    ───▐▀▄───────▄▀▌───▄▄▄▄▄▄▄─────────────
    ───▌▒▒▀▄▄▄▄▄▀▒▒▐▄▀▀▒██▒██▒▀▀▄──────────
    ──▐▒▒▒▒▀▒▀▒▀▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▀▄────────
    ──▌▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▄▒▒▒▒▒▒▒▒▒▒▒▒▀▄──────
    ▀█▒▒▒█▌▒▒█▒▒▐█▒▒▒▀▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▌─────
    ▀▌▒▒▒▒▒▒▀▒▀▒▒▒▒▒▒▀▀▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▐───▄▄
    ▐▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▌▄█▒█
    ▐▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒█▀─
    ▐▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▀───
    ▐▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▌────
    ─▌▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▐─────
    ─▐▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▌─────
    ──▌▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▐──────
    ──▐▄▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▄▌──────
    ────▀▄▄▀▀▀▀▀▄▄▀▀▀▀▀▀▀▄▄▀▀▀▀▀▄▄▀────────
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තෙවරප්පෙරුමගේ පිහියට බියවී මන්ත්‍රි වරුන්ගේ ජීවිත අවදානම පවතින මොහොතක පාර්ලිමෙන්තුව කල් නොතබා , විවස්ථාව කඩන දුෂිතම කථානායකට යටවී ,විවස්තාව කඩා පිහි පෙන්වා හෝ අගමැතිකම් ගැනීමට අනාගතයට වැරදි ආදර්ශ දෙමින්,වෙල්ගමගේ කතා ඔප්පූ කරමින් , ජනමතවිචාරණ නොකැදවා, තමන්ට බල්ලා කියා ආමන්ත්‍රණය කල අලියාට අගමැතිකම පුදන්න සිරිසේනයා සැරසෙන බවයි පෙනෙන්නේ.....???:angry::angry::angry:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    සති දෙකේ ආතල් ඉවරද? :rofl::rofl::rofl: