MY3 ට ඡන්දය දී රනිල්ට රට දීම

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    MY3 ට ඡන්දය දී රනිල්ට රට දීම

    MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. ම‍‍ෛත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සිරාවට හිටන් කියන්නෙ කිසිම පෞර්ශයක් නැති මහින්ද මහත්තයාගේ ළඟින්වත් තියන්න බැරි නිකන්ම නිකන් පෙන්දෙක් විතරයි. ඕක නටන්නේ රනිල්ගේ පදේට හරියට අර පොන්සේකා නටුව වගේ :lol:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10885517_766124660136074_7991726960282821811_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දේශපාලන දැනුමක් නැතිවීම, තර්ක විතර්ක හිගවීම, මතවාදයක් නැතිවීම, විරුද්ධ මතවාද ඉවසීමට නොහැකි වීම , කටඋත්තර නැතිවීම හෝ හොදටම රිදීම නිසා....

    මෛත්‍රීට රැල්ලට කඩේ යන්නෝ.....

    -ෆේස් බුස් එකේ කුණු කසළ කොපි කර පුන පුනා එළකිරියේ දමති.
    - හයි රසලුෂන් පින්තූර දමති.
    -Smilies වලින් ත්‍රෙඩ් පුරවති.
    -යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා දොඩවති.
    -කුණුහරුපයෙන් බැණ වදිති.
    -
    This message is hidden because xxxxx is on your ignore list.

    අහෝ බංකොලොත් පරපුරක හැටි.
    :(:(:sorry::sorry:
     
    Last edited: