MY3 ඩබල් ගේමක?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මේකට උත්තරයක් දුන්නොත් මේ නූල අවුට් ඔෆ් ටොපික් යනවා. ඒ නිසා නිහඩව ඉන්නම්. :dull:

    කෙටියෙන් කිව්වොත් මහින්ද එනවට මම නම් ලොවෙත් කැමති නෑ. රනිල් එනවට විරුද්ධත්වයක් තියෙනවා.
    ඔය දෙන්නම නැතුව දිනන ඕන පක්ෂෙකින් වෙනත් නායකයෙක් එනවට මම කැමතියි. :)

    ඉතින් ඕවා ප්රායෝගික නෑ නේ... මහින්ද නැත්තන් රනිල් එන්නේ... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    විධායක ජනපති ධූරය අහොසි කරොත් රටෙ ආරක්ශාවට බලපෑමක් වෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව පලමු පුරවැසියට යුධ ප්‍රකාශ කරන්න බැරි වෙනවා. බහුතර කැමැත්ත මත තමයි යුධ කරන්න වෙන්නේ. ඒක රටට සුදුසු නෑ.
    ජනාධිපති ධූරයේ බලතල සීමා කරල තටු කපන එක ප්‍රායොගිකයි.

    මෛත්‍රී ආයිත් ඉල්ලන එකක් නෑ

    එතකොට 71 කැරැල්ල මැඩ පැවැත්තුවේ කොහොමද දන්නෙ නෑ?

    ඉන්දියාව යුද්ධ 4-5 කලේ කොහොමද දන්නෙ නෑ?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්දයට කඩේ ගිය උන් දැන් මයිත්‍රීගේ අස්සේ රිංගලා දුක තුනී කරගන්න හදනවා :rofl: මහින්දයට ඇපත් නෑ බං හිත හදාගනින් :rofl:

    රනිල්ට නෙවෙයි මොකටවත් බෑ මයිත්‍රී එලවන්න :lol:

    :lol::lol: umba dannade thami mage me thread eke kalin post balapan umbata one utharay eke athi.

    ekane eka nissa UPFA ekekta chande depan UNP ekata denne natuwa.:lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    විධායක ජනපති ධූරය අහොසි කරොත් රටෙ ආරක්ශාවට බලපෑමක් වෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව පලමු පුරවැසියට යුධ ප්‍රකාශ කරන්න බැරි වෙනවා. බහුතර කැමැත්ත මත තමයි යුධ කරන්න වෙන්නේ. ඒක රටට සුදුසු නෑ.
    ජනාධිපති ධූරයේ බලතල සීමා කරල තටු කපන එක ප්‍රායොගිකයි.

    මෛත්‍රී ආයිත් ඉල්ලන එකක් නෑ

    mageth mathenam okai.:yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    එතකොට 71 කැරැල්ල මැඩ පැවැත්තුවේ කොහොමද දන්නෙ නෑ?

    ඉන්දියාව යුද්ධ 4-5 කලේ කොහොමද දන්නෙ නෑ?

    හදිසි නීතිය යටතේද?? ව්‍යවස්ථාවේ විශේෂ වගන්තියක් දාගන්න බැරිද අගමැති රටේ සේනාධිනායකයා කියල?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: umba dannade thami mage me thread eke kalin post balapan umbata one utharay eke athi.

    ekane eka nissa UPFA ekekta chande depan UNP ekata denne natuwa.:lol:

    උඹ කවුද කියල මම හොඳට දන්නවා බං මේ ත්‍රෙඩ් එක විතරක් නෙවෙයි කලින් ඉඳන් මහින්දගේ නැට්ටේ එල්ලිලානේ හිටියේ :rofl:

    දැන් ඉතින් කරන්න දෙයක් නැතුව මයිත්රීගේ පිටිපස්සේ හැඟෙනවා :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උඹ කවුද කියල මම හොඳට දන්නවා බං මේ ත්‍රෙඩ් එක විතරක් නෙවෙයි කලින් ඉඳන් මහින්දගේ නැට්ටේ එල්ලිලානේ හිටියේ :rofl:

    දැන් ඉතින් කරන්න දෙයක් නැතුව මයිත්රීගේ පිටිපස්සේ හැඟෙනවා :rofl:

    යකෝ දැන් මෛත්‍රීව ජනාධිපති කලේ සන්ධානෙ දිනලද ? Unp කාරයෝ එකතු වෙලා නෙවේද මෛත්‍රී දිනුවේ ? මට දැන් පිස්සු වගේ බන් :baffled: :eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    උඹ කවුද කියල මම හොඳට දන්නවා බං මේ ත්‍රෙඩ් එක විතරක් නෙවෙයි කලින් ඉඳන් මහින්දගේ නැට්ටේ එල්ලිලානේ හිටියේ :rofl:

    දැන් ඉතින් කරන්න දෙයක් නැතුව මයිත්රීගේ පිටිපස්සේ හැඟෙනවා :rofl:

    ජරා කට් එක :shocked::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උඹ කවුද කියල මම හොඳට දන්නවා බං මේ ත්‍රෙඩ් එක විතරක් නෙවෙයි කලින් ඉඳන් මහින්දගේ නැට්ටේ එල්ලිලානේ හිටියේ :rofl:

    දැන් ඉතින් කරන්න දෙයක් නැතුව මයිත්රීගේ පිටිපස්සේ හැඟෙනවා :rofl:

    kuda ban mahindage natte elila hitiye ko man ehema kiyapu post ekak penapan balanna man MY3ta banapu ekak dapan balanna.:lol::lol:

    man kohomath ranil pramuka UNP wirodiyek. :D

    umba kohomath ranita kadeyanawa kiyala okoma danawa ban.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113

    :)

    එතකොට 71 කැරැල්ල මැඩ පැවැත්තුවේ කොහොමද දන්නෙ නෑ?

    ඉන්දියාව යුද්ධ 4-5 කලේ කොහොමද දන්නෙ නෑ?

    මෑතකදි ඉදන් අසික්කිතම දේශපාලනය කරන රට ලංකාව වෙන්න ඕනේ.
    ත්‍රස්ථවාදී සංවිධානයකින් ඩොලර් කුට්ටිය පෙන්නපු ගමන් අපිට යුද්ධය එපා කියන මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවා. ඉස්සර එහෙම අය හිටියේ නෑ. ඉන්දියාව වගේ රටක එහෙම මිනිස්සු නෑ. ඒ නිසා උන්ට බය වෙනන් දෙයක් නෑ.

    ජනාධිපතිට බලයක් තියෙනවා නම් කෙලින් ඉන්න පුලුවන්. තනි තීරණ ගන්න පුලුවන්. ජාතික ආරක්ෂාව ගැන සුලුවෙන් හිතලා තමන්ට බලය අල්ලන්න ලේසිම කරමය අගමැති ක්‍රමය නිසා ඒක ඇති කරන්න යන එක තමයි එජාපය එක්ක තියෙන ලොකුම ප්‍රශ්නේ.

    mageth mathenam okai.:yes::yes:

    :)

    හදිසි නීතිය යටතේද?? ව්‍යවස්ථාවේ විශේෂ වගන්තියක් දාගන්න බැරිද අගමැති රටේ සේනාධිනායකයා කියල?

    පුළුවන්. ඒත් අගමැතිව නියෝජනය වෙන්නේ පරමාධිපත්‍ය වක්‍රවයි. ඒත් ජනාධිපතිව පත් කරන්නේ කෙලින්ම පරමාදිපත්ය බලයෙන්. ඒ නිසා ඒක ස්ථාවරයි. අගමැතිකම හෙල්ලෙන දෙයක්. ස්ථාවර නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kuda ban mahindage natte elila hitiye ko man ehema kiyapu post ekak penapan balanna man MY3ta banapu ekak dapan balanna.:lol::lol:

    man kohomath ranil pramuka UNP wirodiyek. :D

    umba kohomath ranita kadeyanawa kiyala okoma danawa ban.:lol:

    ඔව් ඔව් උඹල මහින්දගේ නැට්ටේ එල්ලිලා හිටියෙම නෑ :lol: බලාගෙන යද්දී මහින්දට චන්දෙ දීපු එකෙක්වත් නෑනේ අපිද දැන් ඌට ලක්ෂ 58ක් දීල තියෙන්නේ එතකොට :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එතකොට 71 කැරැල්ල මැඩ පැවැත්තුවේ කොහොමද දන්නෙ නෑ?

    ඉන්දියාව යුද්ධ 4-5 කලේ කොහොමද දන්නෙ නෑ?

    Watin godin mun kiyanne mokakda kiyala hodata therenawa.. issara widayaka krame tharam hoda deyak na... dan hoda nalu :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකෙන් කියන්නේ මහින්දටත් , රනිල්ටත් සොරි කියන එක තමයි... රනිල් ජීවිතේ කරගත්තු ලොකුම මෝඩකම් දෙකයි තියෙන්නේ... 1. සටන් විරාම ගිවිසුම.. 2. මයිත්‍රී පොදු අපේක්ෂකයා කිරීම..

    මහින්ද කරගත්තු ලොකුම ගොන්කම තමයි යුද්දේ දිනුවයින් පස්සේ මැට්ටෝ ටිකක් ලං කරගෙන ඇති වෙන්න සුදිය දාන්න ඉඩ දීම සහ විමල් වීරවංස, ගම්මන්පිල, වාසු , බන්දුල, මර්වින් වගේ මී හරක් සහ රාජිත SB ඇතුළු පක්ෂ මාරු කරන ගෙම්බන් ලන්කරගත්තු එක..

    රනිල්ටත් මහින්දටත් ලාංකීය දේශපාලනයේ අනාගතයක් නැහැ කියල මයිත්‍රී හොඳින්ම දන්නවා.. මයිත්‍රී තුලා ලග්න කාරයෙක්... ලේසියට අන්දන්න බැහැ , ලේසියට වට්ටන්න බැහැ , කව්රු කිව්වත් මොලෙන් හිතල තමයි තීරණ ගන්නේ...
     
    මෛත්‍රීව පොදු අපේක්ෂකයා කිරීම රනිල්ගේ මෝඩකමක් කියන්න එපා බන්. රනිල් ඒක කරේ නැත්නම් මහින්දව එලවනවා බොරු. රනිල්ටත් මහින්දව පරාද කරන්න බැරි බව දන්න නිසානේ එහෙම කරේ. මහමැතිවරනෙට රනිල්ගෙත් හොද හොද ප්ලෑන් තියෙන්න ඇති. සමහර විට අසරණ කමට කරන්න ඇති. මෝඩ කමටම කරපු දෙයක් වෙන්න බෑ.

    මට හිතෙන්නේ රනිල් මුලින්ම වරද්දගත්තේ 19 සංශෝධනයෙන් මෛත්‍රීට ගහන්න ගිය ගේම් එක. අනික මහ බැංකුවේ සිද්ධියෙදි මෛත්‍රීට අවනත නොවීම. රනිල්ට ඕන උනා මෛත්‍රීව පාගගෙන බිත්තියට හේත්තුකරලා ශ්‍රීලනිපයත් කඩලා මෛත්‍රීට පොඩි කොටසක් අරන්දීලා අසරණ කරන්න. මෛත්‍රී මේ හැම එකේදිම ඔළුව පාවිච්චිකරලා වැඩ කරා.

    මගේ යාළුවෙක් ඉන්නවා ඌත් තුලා හැබයි කරොත් ගොන් වැඩක්. ඕක හැමෝටම අදාලද :eek:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    එහෙනං my3 ත් safe , මේ ආණ්ඩුවෙන් පස්සේ විධායක ජනාධිපති කම අහෝසි කරලා , මැතිනියගේ කාලේ වගේ අගමැති ක්‍රමයක් ඇති කරලා , my3 ට ඊළඟ 2020 මැතිවරණයේ අගමැති කම ඉල්ලන්න තියෙන්නේ ;)

    Maithree aye chande illanne eka sure :no:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව් ඔව් උඹල මහින්දගේ නැට්ටේ එල්ලිලා හිටියෙම නෑ :lol: බලාගෙන යද්දී මහින්දට චන්දෙ දීපු එකෙක්වත් නෑනේ අපිද දැන් ඌට ලක්ෂ 58ක් දීල තියෙන්නේ එතකොට :rofl:

    :lol::lol: umb ranilge natte elila hiteyemana?.:lol: umba UNP ekata kade yanwa kiyala okoma danawa ban nikan boruwata ranilta kamthina kiyanna epa.:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: umb ranilge natte elila hiteyemana?.:lol: umba UNP ekata kade yanwa kiyala okoma danawa ban nikan boruwata ranilta kamthina kiyanna epa.:lol:

    ඇත්තද කෝ රනිල්ට චන්දෙ දෙන්න කියපු තැනක් පෙන්නපන්කෝ :lol::lol::lol:

    උඹ දැන් එතකොට මහින්දයට කඩේ ගියේ නෑ?:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Prajathanthrawaadaya hadenawa nam,
    Arthikee goda yanawa nam,
    rata goda yanawa nam,
    wanchaa dushana nathi wenawa nam,

    oona kehelmalak.... mama ok!
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇත්තද කෝ රනිල්ට චන්දෙ දෙන්න කියපු තැනක් පෙන්නපන්කෝ :lol::lol::lol:

    උඹ දැන් එතකොට මහින්දයට කඩේ ගියේ නෑ?:rofl:

    hari mama mahindata cahnde denna kiyapu thanak penanako?.:lol:

    umba dan ranilta kade giyemana.:lol::lol: