අනික් උන් නම් අවුලක් නෑ සජියව නම් ශුවර් නෑ ප්‍රේමේ අයියගේ පුතානේ බං. අන්තිමට බැක්ෆයර් වේවිද කියලා ශුවර් නෑ.


අනික් උන් නම් අවුලක් නෑ සජියව නම් ශුවර් නෑ ප්‍රේමේ අයියගේ පුතානේ බං. අන්තිමට බැක්ෆයර් වේවිද කියලා ශුවර් නෑ.


ඇඩ් එක ආයි බලපන්"පුතා නැති උනාට අපි ඉන්නවනෙ" කියන කොල්ලෝ දෙන්නා අර ගොවියා කුඹුර කොටද්දි පුශ් බයික් එකෙන් ඇරලා යනවා. ඒකා දිහා ගොවියා අමුතු බැල්මට් එකක් දානවා. ඒ කියන්නේ කට උදව්වට කට්ටිය හිටියට වැඩට බහින්න නෑ කියලයි.
අනේ මන්දා බන්. මෛත්‍රී හෙන ඇනයක් උනා බන්. මෙයාව රීඩ් කරන එක ලේසි නෑ.
මොන add එකද බන්ඇඩ් එක ආයි බලපන්"පුතා නැති උනාට අපි ඉන්නවනෙ" කියන කොල්ලෝ දෙන්නා අර ගොවියා කුඹුර කොටද්දි පුශ් බයික් එකෙන් ඇරලා යනවා. ඒකා දිහා ගොවියා අමුතු බැල්මට් එකක් දානවා. ඒ කියන්නේ කට උදව්වට කට්ටිය හිටියට වැඩට බහින්න නෑ කියලයි.
අනේ මන්දා බන්. මෛත්‍රී හෙන ඇනයක් උනා බන්. මෙයාව රීඩ් කරන එක ලේසි නෑ.
රනිල්ට රට හදන්න බැහැ කියන්නේ නෑ. ඒත් මෛත්‍රී එක්ක ඇරගනීද කියන පොඩි බයක් තියෙනවා. ජනාධිපතියි අගමැතියි කිරියි පැණියි වගේ ඉන්න ඕනේ.
රනිල් හැරෙන්න එජාපයෙන් වෙනත් නායකත්වයක් උබ දකින්නේම නැද්ද ??
රනිල්ට රට හදන්න බැහැ කියන්නේ නෑ. ඒත් මෛත්‍රී එක්ක ඇරගනීද කියන පොඩි බයක් තියෙනවා. ජනාධිපතියි අගමැතියි කිරියි පැණියි වගේ ඉන්න ඕනේ.
රනිල් හැරෙන්න එජාපයෙන් වෙනත් නායකත්වයක් උබ දකින්නේම නැද්ද ??
ඒ නම් මඩ පාර ගැහුවේ බං UNP එකටයි සෙට් එකට. අන්තිමට මෛත්‍රී හා හා පුරා කියලා මහින්දයට අගමැති කම දීලා අත පිහද ගනිද දන්නේ නෑ. දෙයියො තමා දන්නේ පොරගේ හිතේ තියෙන්නේ මොන ඉලව්වක්ද කියලා.

මොන add එකද බන්

මටනම් තේරෙන විදිහට අන්තිමට අගමැති කම රනිල්ටත් නෑ මහින්දටත් නෑ. වෙන එකෙක්ට දෙන සීන් එකක් වගේ බං යන්නේ. එහෙම උනොත් හොඳා. අනුර, හර්ෂ වගේ එකෙක් අගමැති උනොත් නම් සිරාවට ගතයුත්තක් තියේවි.
ඕකුන් දෙන්නා එක්කම කරන්න බෑ. මහින්දගේ කෙරුවාව අපි දැක්කා සහ රනිල්ගේ කෙරුවාවත් දැක්කනේ බං පහුගිය මාස 6 තිස්සේ. රනිල්ට මොළයක් කිව්වට මිනිහා හැමෝටම 100% ක් සාධාරණය ඉෂ්ථකරන්න ගිහින් හත් පොලේ ගාගන්නවා.

ilagata inne ithin sajith thama. hareenuth kawadahari loku durak yai kiyala hithenawa. e hara sarthaka wei kiyala hithena kenek thama issarahata awilla na.sajithta unath ranilge, ravige ehema sahayoge nathuwa kawadawath sarthaka wenna ba. mokada rata athule kochchara palanayata dakshayek unath loketh ekka ganudenu karanna bari nam, sambandatha naththan sarthaka wenna ba. mahindata uneth okane.
මටත් හිතුනා UNP එකට වෙන්න ඇති කියලා. ආයිත් හිතුනා ඇමතිකම් අතඇරපු ශ්‍රීලංකා සෙට් එකටද කියලා.
මෛත්‍රී මහින්ද කැත්තයි පොල්ලයි වගේ. මහින්දට නම් දෙන එකක් නෑ.
පලවෙනි පොස්ට් එකේ ඇති ම්චන්
ඇයි හර්ෂ ? හර්ෂට හොද විදේශ පිලිගැනීමකුත් තියනවා. උගතෙක් බුද්ධිමතෙක් හැටියට රටේත් ලොකු පිලිගැනීමක් තියෙනවා.
oka gana hitha hitha hitapalla.

MY3ta karanawanam karanne wada dekai bahutharay gaththa pathen ekanek agamathi karana eka.
natham dewani piyawara UNP eke atule paninna inna set ekai SLPF eke set ekai JVP ekai ekatukaragana anduwak hadnawa.
Kohomada UNP UPFA anduwak hadaganna baruwa bahutharaya natiwa anatha wela iddi.... JVP eka eka pattakata set wela Mayithrii uncle Anura ayyata Agamathi kama dunnot![]()
කවුද ඒ කෙනා?
champika or rajitha. MY3 anduwak haduwoth agamathi wenne.
champika or rajitha. MY3 anduwak haduwoth agamathi wenne.
ඕක වෙන්න බෑ බන්. UNP SLFP කාරයෝ කැමති වෙයිද පිට එවුන් අගමැති වෙනවට. මෛත්‍රී එහෙම කරත් මාසයක් යන්න ඉස්සෙල්ලා විශ්වාසභංගයක් ගෙනෙයි.





මේකේ තේරුම අනේ මන්ද අප්පා ....
17 වෙනකන් මහින්ද බලවත් (චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝන්ට ) ..චන්ද කුට්ටියක් මහින්ද කියන නම වටේ කැරකෙන නිසා .... එතකොට 17 ට පස්සේ මහින්ද කවුද ? බලය කොතනද ? එතකොට වැඩක් නැනේ
17 පස්සේ කට්ටිය බලය වැඩි තැනට යයිද ? යයිද නෙවෙයි යනවා ..කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල
මේක සැහෙන බොන්ඩ ඕනි ප්‍රශ්නයක්



ඕක වෙන්න බෑ බන්. UNP SLFP කාරයෝ කැමති වෙයිද පිට එවුන් අගමැති වෙනවට. මෛත්‍රී එහෙම කරත් මාසයක් යන්න ඉස්සෙල්ලා විශ්වාසභංගයක් ගෙනෙයි.

අපෝ ඔය රාජිත ෆකයව නම් ගහලා එලවන්න ඕනේ. අනුරයා වගේ එකෙක්ට දුන්නොත් උඹ මොකෑ කියන්නේ? මම නම් හිතන්නේ පොනිල හරියන්නෙත් නෑ මහින්ද හරියන්නෙත් නෑ ඔතනට.
