MY3 ත් මෝඩ වැඩ පටන්ගනී

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    MY3 ත් මෝඩ වැඩ පටන්ගනී


    පොලොන්නරුවේ මනම්පිටිය හරියෙ මහවැලි ගගෙන් විශාල වැලිප්‍රමාණයක් එකතුවෙනව,,ස්වාභාවිකව මහවැලි ගගේ ගහන් ඇවිල්ල මනම්පිටිය හරියෙ වැලි කදු හදෙනවා,,එකෙන් ගොඩක් පිරිස වැලි ගොඩ්දාල ජීවත් වෙනව

    කරන්න ඕනෙ හොයල බලල ඕනාවට වඩා වැලිගොඩ දාල විනාශ කරන අයව පාලනය කිරීමයි,නැතුව මුලු පොලොන්නරුවෙම වැලි ගොඩ දැමීම තහනම් කරන එක නෙවේ.එහෙම උනාම දුප්පත් අය ගොඩක් අසරණ වෙනව.

    කලින් ආන්ඩුවෙන් පාඩම් ඉගෙන නොගෙන මෝඩ ජනප්‍රිය පොර තීරණ ගන්න එක ආයි පටන්ගන්නවනම් යහපාලනය මොන මගුලක්ද

     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    samurnayenma thahanam karana ekak na ban man hithanne..uba kiyanawa wage wali kadu hadenawa nam aniwaren wali goda dana eka limit karala karanna dei..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    He is going to regularize it without environment damage.... its going to be a good move and already instructed to prepare the policies withing two weeks.
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella

    පොලොන්නරුවේ මනම්පිටිය හරියෙ මහවැලි ගගෙන් විශාල වැලිප්‍රමාණයක් එකතුවෙනව,,ස්වාභාවිකව මහවැලි ගගේ ගහන් ඇවිල්ල මනම්පිටිය හරියෙ වැලි කදු හදෙනවා,,එකෙන් ගොඩක් පිරිස වැලි ගොඩ්දාල ජීවත් වෙනව

    කරන්න ඕනෙ හොයල බලල ඕනාවට වඩා වැලිගොඩ දාල විනාශ කරන අයව පාලනය කිරීමයි,නැතුව මුලු පොලොන්නරුවෙම වැලි ගොඩ දැමීම තහනම් කරන එක නෙවේ.එහෙම උනාම දුප්පත් අය ගොඩක් අසරණ වෙනව.

    කලින් ආන්ඩුවෙන් පාඩම් ඉගෙන නොගෙන මෝඩ ජනප්‍රිය පොර තීරණ ගන්න එක ආයි පටන්ගන්නවනම් යහපාලනය මොන මගුලක්ද



    Machan before posting .................. Hariyata seen ekea denagena dapan nikan pora talk nodaaa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොලොන්නරු යන එන අයට පේනව මනම්පිටියෙ කොච්චර වැලි කන්දු හැදිල වැලි එකතුවෙල මහවැලි ගග බ්ලොක් වෙනවද කියල..
    එහෙම තියෙන වැලි ගත්තම ප්‍රස්නයක් නෑ..මීට කලින්නම් වැලි ගොඩ දැම්මෙ my3 ගෙ සහෝදරයෙක්..
    මම කිව්වෙ කිසිම හේතුවක් තර්කයක් නැතුවම තමන්ගෙ ගමේ විතරක් ඕක සම්පුර්නයෙන් තහනම් කරන එක අනවශ්ය වැඩක්
    ලංකාවෙ හැම වැලි ගොඩදාන තැනක්ම පාලනය සහ නියාමනය කරනව මිසක් සම්පුර්න තහනම් කිරීම විහිලුවක්.


    දැන් වත් හරියට ප්‍රතිපත්ති ටික හදාගත්තෙ නැත්නම් පරණ රජයෙත් මේකෙත් වෙනසක් නෑ

    එස් බී දිසානායකට ශ්‍රී.ල,නි.ප. උසස් තනතුරක් දෙන්න යන බවත් පේනව..මෙච්චර මිනිස්සු එස්.බී කාරයව අප්‍රිය කරද්දි..මිනිහව ආයි උස්සල උඩින් තියනවනම් ඉතින් ආයි අපි කාට කියන්නද...එහෙම උනොත් අපට ජ.වි.පෙ සරණ විතරයි හිතන්න වෙන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    10926439_782417935173413_5338395468225359403_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,174
    113
    Kotahena
    muta wali goda danawa kiyala bite karala muu kiyanna hadana eka yata gahala kolapata kannadi daan inna kattiya korana eka nan harima yaha paalanayak thamai

    news sites wala nan thiyenawa my3 vali goda daana eka ban karala kiyala. my3 karanne minissunta 1 daaganna padeta okkoma. muge real heluwa maha mathiwaranen passe balagaththaki apit.