MY3 ත් මෝඩ වැඩ පටන්ගනී
පොලොන්නරුවේ මනම්පිටිය හරියෙ මහවැලි ගගෙන් විශාල වැලිප්රමාණයක් එකතුවෙනව,,ස්වාභාවිකව මහවැලි ගගේ ගහන් ඇවිල්ල මනම්පිටිය හරියෙ වැලි කදු හදෙනවා,,එකෙන් ගොඩක් පිරිස වැලි ගොඩ්දාල ජීවත් වෙනව
කරන්න ඕනෙ හොයල බලල ඕනාවට වඩා වැලිගොඩ දාල විනාශ කරන අයව පාලනය කිරීමයි,නැතුව මුලු පොලොන්නරුවෙම වැලි ගොඩ දැමීම තහනම් කරන එක නෙවේ.එහෙම උනාම දුප්පත් අය ගොඩක් අසරණ වෙනව.
කලින් ආන්ඩුවෙන් පාඩම් ඉගෙන නොගෙන මෝඩ ජනප්රිය පොර තීරණ ගන්න එක ආයි පටන්ගන්නවනම් යහපාලනය මොන මගුලක්ද

Last edited: