MY3 ප්‍රතිපත්ති ප්‍රකාශනය

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උපුල් ඩිපින් දැන් ඒක නැහැනේ...ඔයාගේ කොමේපියුටර් එකේ සේව් කරලා තියේ නම් ආයේ අප්ලෝඩ් කරනවද ප්ලීස්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆ්‍රී වයිෆයි් වලින් ඩවුලෝඩ් කරන ගමන් තෑන්ක්ස්

    තාම ඩවුන්ලෝඩ් ලින්ක් වැඩද බන්? :lol:

    ඒක නෙවෙයි
    ඊයේ උඹලගේ කොඩිය කොළඹ යූ.එන්. එකේ උස්සපු එකට උඹ පට්ට හැපි එකේ ඇත්තේ නේද? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම ඩවුන්ලෝඩ් ලින්ක් වැඩද බන්? :lol:

    ඒක නෙවෙයි
    ඊයේ උඹලගේ කොඩිය කොළඹ යූ.එන්. එකේ උස්සපු එකට උඹ පට්ට හැපි එකේ ඇත්තේ නේද? :rolleyes:
    උක රතු උපුල් බුවාගෙ කතාව බලාපල්ලකො..අනේ මෙහෙමත් ජීවිත..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    උයා දවුන්ලෝඩ් කරපු එක අපි එකක් ශේයා කරන්න බැරිද? මේ ලින්ක් දැන් වැඩ නැ :rofl:
     
    • Like
    Reactions: erozan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ȜMA X;23227027 said:
    උයා දවුන්ලෝඩ් කරපු එක අපි එකක් ශේයා කරන්න බැරිද? මේ ලින්ක් දැන් වැඩ නැ :rofl:
    henchayiyo langa athi :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙයා හෙන්චයිය නෙමේ මෙයා ලොල්ල..ඒකයි තෙර්ඩ් දාගෙන සිරාට උක දීල තියෙන්නෙ..:lol::lol::lol::lol:
    එක එකාගේ පුපවල් වල රතු සුදු බලපු ගොන්පොසාන් ට කොහෙ හරි දැක්ක එකක් ශෙයාර් කරන එකට කඩේ යනවා කියලා කියන්න හිතිලා...
    යකෝ එහෙනම් විමලයාගේ ඉතිහාසෙම ශෙයාර් කරපු මම මාර කඩේ යෑමක්නේ කරලා තියෙන්නේ...

    මෙන්න බලපන්...
    :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1820562
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකාගේ පුපවල් වල රතු සුදු බලපු ගොන්පොසාන් ට කොහෙ හරි දැක්ක එකක් ශෙයාර් කරන එකට කඩේ යනවා කියලා කියන්න හිතිලා...
    යකෝ එහෙනම් විමලයාගේ ඉතිහාසෙම ශෙයාර් කරපු මම මාර කඩේ යෑමක්නේ කරලා තියෙන්නේ...

    මෙන්න බලපන්...
    :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1820562

    අනේ රතු උකෝ...උබ කඩේද සුපර් මාර්කට්ද යන්නෙ කියල මේ තෙර්ඩ් එක බලන ඔනෙ එකෙක්ට හිතා ගන්ඩ පුලුවන්..සිරිසේනයගෙ රෙද්ද අස්සෙ ලැගපු උබල වගේ මීහරක් ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි..
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    MY3 ප්‍රතිපත්ති ප්‍රකාශනය සින්හලෙන් තිබුන දැක්ක. ඩවුන්ලොඩ් කරලා බලන්න.

    click

    Sorry, the file you have requested does not exist.

    Make sure that you have the correct URL and that the file exist

    ;)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    upulpdn:23226736 said:
    ෆ්‍රී වයිෆයි් වලින් ඩවුලෝඩ් කරන ගමන් තෑන්ක්ස්

    තාම ඩවුන්ලෝඩ් ලින්ක් වැඩද බන්? :lol:

    ඒක නෙවෙයි
    ඊයේ උඹලගේ කොඩිය කොළඹ යූ.එන්. එකේ උස්සපු එකට උඹ පට්ට හැපි එකේ ඇත්තේ නේද? :rolleyes:

    අනේ මොන සතුටක්ද මහත්තයෝ කොඩි ඉස්සුනාට, අපිට නම් ඕනි කොල්ලෙක් සෙට් කරන් ආතල් එකේ ඉන්න