MY3 ප්‍රතිපත්ති ප්‍රකාශනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;23516331 said:

    අඩෝ අපේ මාමට මුකුත් කියනවා එහෙම නෙමෙයි හරියහ්හ්... :growl:

    මාම ෆේක් එකකින් ලොග් වෙලා ආන්න අරහ දගලනව.. :rofl::rofl:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    377
    83
    ලක්ශ 62කේ කාලකණ්ණින්ට ඒ දවස් වල ප්‍රශ්න නැති එකනෙ ප්‍රශ්නෙ වෙලා තිබුනෙ.. සුදු වෑන් ගැන, 6% GDP ගැන තමයි උන්ට ලොකුම ප්‍රශ්න වෙලා තිබුනෙ..මොකද කන්න අදින්න, යන්න වාහන තිබුන නෙ..
    වේසිගෙ පුතාල නිසා ඉතුරු ලක්ශ 58 ටත් විදවන්න උන එකයි අවුල...
     
    • Like
    Reactions: jayanathek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදයා;23516778 said:
    ලක්ශ 62කේ කාලකණ්ණින්ට ඒ දවස් වල ප්‍රශ්න නැති එකනෙ ප්‍රශ්නෙ වෙලා තිබුනෙ.. සුදු වෑන් ගැන, 6% GDP ගැන තමයි උන්ට ලොකුම ප්‍රශ්න වෙලා තිබුනෙ.. මොකද කන්න අදින්න, යන්න වාහන තිබුන නෙ ..
    වේසිගෙ පුතාල නිසා ඉතුරු ලක්ශ 58 ටත් විදවන්න උන එකයි අවුල ...

    :yes::yes: අනේද කියන්නෙ අන්තිමට තුන් වේල බඩ කට පිරෙන්ඩ කාල උන්න රටේ මිනිස්සුන්ට දෙවේලක් දෙවකන්ඩ වැඩේ උනා...ඕක තමයි උදාඋන වෙනස...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදයා;23516778 said:
    ලක්ශ 62කේ කාලකණ්ණින්ට ඒ දවස් වල ප්‍රශ්න නැති එකනෙ ප්‍රශ්නෙ වෙලා තිබුනෙ.. සුදු වෑන් ගැන, 6% GDP ගැන තමයි උන්ට ලොකුම ප්‍රශ්න වෙලා තිබුනෙ..මොකද කන්න අදින්න, යන්න වාහන තිබුන නෙ..
    වේසිගෙ පුතාල නිසා ඉතුරු ලක්ශ 58 ටත් විදවන්න උන එකයි අවුල...

    100% 17+
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    හදයා;23516778 said:
    ලක්ශ 62කේ කාලකණ්ණින්ට ඒ දවස් වල ප්‍රශ්න නැති එකනෙ ප්‍රශ්නෙ වෙලා තිබුනෙ.. සුදු වෑන් ගැන, 6% GDP ගැන තමයි උන්ට ලොකුම ප්‍රශ්න වෙලා තිබුනෙ..මොකද කන්න අදින්න, යන්න වාහන තිබුන නෙ..
    වේසිගෙ පුතාල නිසා ඉතුරු ලක්ශ 58 ටත් විදවන්න උන එකයි අවුල...

    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය හැටදෙකයි පනස් අටයි නිසා අනිත් මිනිස්සු නම් අසාධාරණේට ලක් වෙනවා.. හෙංචයියෝ 62 +58 කියලා නම් කියන්න බෑ. හුඟක් ඉන්නේ හෙංචයියන්ට රැවටුනු මිනිස්සු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    රිදෙන්නම ගොන්පොසාන්ට වැදුනා පහුගිය කාලේ...😃😃😃😃😃

    විමල්ට බැන්නම රිදෙනවා 🤣🤣🤣

    ඌව මඩවන එක තරම් සතුටක් නෑ බිසී ලයිෆ් එකේ 😂😂😂😋
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    රිදෙන්නම ගොන්පොසාන්ට වැදුනා පහුගිය කාලේ...😃😃😃😃😃

    විමල්ට බැන්නම රිදෙනවා 🤣🤣🤣

    ඌව මඩවන එක තරම් සතුටක් නෑ බිසී ලයිෆ් එකේ 😂😂😂😋

    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය හැටදෙකයි පනස් අටයි නිසා අනිත් මිනිස්සු නම් අසාධාරණේට ලක් වෙනවා.. හෙංචයියෝ 62 +58 කියලා නම් කියන්න බෑ. හුඟක් ඉන්නේ හෙංචයියන්ට රැවටුනු මිනිස්සු.

    ඇත්තක් තියෙනව... ඒත් ජනවාරි 8 න් පස්සේ දැනෙන වෙනසක් යහපාලනයක් වෙනුවෙන් උඔල දර දිය ඇදල මිනිස්සු එක වේලක් හරි බඩ පිරෙන්න කාපු එකත් නැති කරා.... ඒ වෙනුවට මොනවද කරල තියෙන සාධාරණය.... පුංචි කාර්?.. ෆ්‍රී වයි පයි?... රැකියා?..... පොඩි මිනිහගෙ නිෂ්පාදනවලට මිලක්?..... දැන් තමයි බහුතරයක් මිනිස්සු නියම අසාධාරනේට ලක්වෙලා තියෙන්නේ.... දැන් කාපල්ලා මහ එකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ... අපෙ උන්ට ඔලුවක් තිබ්බේ නැ පොනිල්ලගේ ආර්ථික න්‍යායවල් කෙරුවාව ගැන... දන්න උන් කට කැඩෙනකම් කීව ඇහුවේ නෑ... දැන් මුලු රටක් වන්දි ගෙවනවා......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තක් තියෙනව... ඒත් ජනවාරි 8 න් පස්සේ දැනෙන වෙනසක් යහපාලනයක් වෙනුවෙන් උඔල දර දිය ඇදල මිනිස්සු එක වේලක් හරි බඩ පිරෙන්න කාපු එකත් නැති කරා.... ඒ වෙනුවට මොනවද කරල තියෙන සාධාරණය.... පුංචි කාර්?.. ෆ්‍රී වයි පයි?... රැකියා?..... පොඩි මිනිහගෙ නිෂ්පාදනවලට මිලක්?..... දැන් තමයි බහුතරයක් මිනිස්සු නියම අසාධාරනේට ලක්වෙලා තියෙන්නේ.... දැන් කාපල්ලා මහ එකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ... අපෙ උන්ට ඔලුවක් තිබ්බේ නැ පොනිල්ලගේ ආර්ථික න්‍යායවල් කෙරුවාව ගැන... දන්න උන් කට කැඩෙනකම් කීව ඇහුවේ නෑ... දැන් මුලු රටක් වන්දි ගෙවනවා......

    නිකන් ගොන්පොසාන්ට කඩේ ගිහිල්ලා කියවන්න එපා... මේ ආණ්ඩුවට දර දිය අදින්න තියා මුන්ට සප් කරපු තැනක් පෙන්නපන්කෝ...

    මෙතෙක් එකම එක මනුස්සයෙක්ගේ නමක් විතරයි ආවොත් හොඳයි කිව්වේ දැන් වෙලා තියෙන තත්වේ හැටියට..