MY3 මලොත්........?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,687
    23,325
    113
    ඔහොමතමයි බන් මැදමුලනෙ ගන්කබරයට චන්දෙ දුන්නු එවුන් හිතන්නෙ.
    මරල හරි දිනන්න තිබ්බනෙ කියලනෙ අහන්නෙ.උබලව එකතු කරල පුනුරුත්ථාපනය කරනවලු හෙල උරුමෙන්
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    වෙන්න බැරිත් නැ රනිලුත් ඔහම උන්නාට හොද නුල්සුත්තර මමී කෙනෙක්.
    ජනධිපතිතුමාගේ ආරක්ෂාව හොදට තියෙන්න ඕනි.ඇමතිලාට ඕනේ නැහැ ඔකුන්ට පාරේ බස් අකේ එන්ඩ season දෙන්න ඕනි.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    වෙන්න බැරිත් නැ රනිලුත් ඔහම උන්නාට හොද නුල්සුත්තර මමී කෙනෙක්.
    ජනධිපතිතුමාගේ ආරක්ෂාව හොදට තියෙන්න ඕනි.ඇමතිලාට ඕනේ නැහැ ඔකුන්ට පාරේ බස් අකේ එන්ඩ season දෙන්න ඕනි.

    මොලයක් තියෙන එකෙක් ඉන්නව ... අනිත් උන්ට MY3 ට තියෙන Risk එක ගැන No idea...
    :rofl::rofl::rofl::rofl:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔහොමතමයි බන් මැදමුලනෙ ගන්කබරයට චන්දෙ දුන්නු එවුන් හිතන්නෙ.
    මරල හරි දිනන්න තිබ්බනෙ කියලනෙ අහන්නෙ.උබලව එකතු කරල පුනුරුත්ථාපනය කරනවලු හෙල උරුමෙන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොමතමයි බන් මැදමුලනෙ ගන්කබරයට චන්දෙ දුන්නු එවුන් හිතන්නෙ.
    මරල හරි දිනන්න තිබ්බනෙ කියලනෙ අහන්නෙ.උබලව එකතු කරල පුනුරුත්ථාපනය කරනවලු හෙල උරුමෙන්

    :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රනිල් කියන්නෙ ගමේ බයියෙක් නෙවෙයි මහත්මයෙක්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔහොමතමයි බන් මැදමුලනෙ ගන්කබරයට චන්දෙ දුන්නු එවුන් හිතන්නෙ.
    මරල හරි දිනන්න තිබ්බනෙ කියලනෙ අහන්නෙ.උබලව එකතු කරල පුනුරුත්ථාපනය කරනවලු හෙල උරුමෙන්
    :rofl::rofl::rofl: