MY3 ge ඇත්ලස් චූටි

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මෙන්න මහින්ද පොන්නයා පාවිච්චි කරපුවා.

    මේවා උන්ට හම්බුවෙනවා ඇති බන් ඕනේ තරම් gifts විදියට... සිරා ටත් හම්බුවෙයි ටිකක් කල් යද්දී...:shocked:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    10934007_774688252607310_3809825030872224370_n.jpg

    True he is a simple man, Our country needs a leader who is simple and wise, not like MR who spend millions of country money for simple functions which intern has to be paid by the future generations.....:yes::yes::yes::yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රජෙක් නොව සරල මනුෂයෙක්... :)
    රජෙක් නොව රාජ්‍ය සේවකයෙක්... :cool:
    රජෙක් නොව ගොවියෙක්... :frown:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    respect.jpg


    awankawama hoda deyak......... amathila roththak innawa horu. un tikath elawala rata goda danawa nam ape sahayath aniwa obata denawa.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    මරුසිරා;17736291 said:
    ඔන්න් ඔතන තමයි වැරැද්ද .රුපියල් 15 කරන්න පුළුවන් දේට ඊට වඩා බොරුවට වියදම් කිරීම (එක රු 15.50 වුනත් 200 / 300 වුනත් රුපියල් ලක්ෂගානක් වුනත් වැරැද්ද වැරද්දමයි .) අපේ කට්ටිය අනේ එක පොඩි ගානක්නේ කියල අනුමත කරන උන් තමයි වැරැද්ද කරන්නේ .

    මුලින් මුලින් 15 -100 ..200

    කල්යනකොට 10000 ....100000 ඊටපස්සේ ගන්නන් කරන්න බැරි තරම් බින්දු එකතු වෙයි .ටිකෙන් ටික සතෙන් සතේ රුපියලින් රුපියල ....

    රුපියල වුනත් මිනිස්සුන්ගේ බදු සල්ලි ... ඉතින් ඕනෑම කෙනෙක් පක්ෂ පාට ජාති බේදයකින් තොරව අනවශ්‍ය වියදම් කිරීම් විශේෂයෙන් සාමාන්ය් මිනිසුන්ගෙන් පත්වුණ රජයකට ඉඩ නොදිය යුතුයි .



    හොද වැඩ වලට පැසසුම් මෙන්ම අනවශ්‍ය වැඩ සහ වැරදි එක හෙලා ප්‍රතික්ෂේප කලයුතුයි .නැත්නම් මිනිසුන් අපේක්ෂා කල වෙනස වෙනස් වෙන්න වැඩිකල් නොයනු ඇත :)
    sahathika aththa:yes::D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ ඇටලස් චිචි !

    අනේ මන්දා ? ඕවා නම් !....... :nerd::nerd::oo:

    කොහොමද මහින්ද මාමිගේ චීත්ත කමීසේ ! මේක තමයි දැන් අලුත් Fashion Trend එක

    r

    Louis Vuitton වගේ නේද?
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83


    පැටියා;17736166 said:

    රජෙක් නොව සරල මනුෂයෙක් ...

    රජෙක් නොව රාජ්‍ය සේවකයෙක් :cool::cool:

    රජෙක් නොව ගොවියෙක් :cool:
    http://en.wikipedia.org/wiki/Maithripala_Sirisena



    wesige පුතාල ටිකට නැමිලා ඉදලම මහන්සි ඇති..
    බොමුද සීතල වතුර වීදුරුවක්?